04/11/2025
ගර්භාෂයේ හටගත් ගෙඩියක් නිසා ඉතාමත් දරුණු ලෙස පීඩා විඳපු අවුරුදු 28ක කාන්තාවක්, අපගේ ප්‍රතිකාර ලබාගෙන, ඇයගේ රෝගය නිට්ටාවට සුවවීමෙන් අනතුරුව අපවෙත තැබූ සටහනක් තමයි පහලින් තියෙන්නෙ ❤️
උපුටා ගැනීම 👇
"2023. 11. 14 කරපු scan එකකින් මට 1.7 cm right side ovarian cyst කියලා දැන ගත්තත් doctorsla ඒක ගැන කිවුවේ ගනන් ගත යුතු දෙයක් නෙවේ කියලා.
ඒත් ඒ කාලේ ඇතුලත මගේ period ටික ටික වෙනස් උනා.
දරා ගන්න බැරි තරම් බඩේ වේදනාව, කලන්තේ , වමනේ ගතිය වැඩි උනා.
ඊට පස්සේ 2024 .12. 26 මම ආයෙත් vog කෙනෙක් ලගට ගිහිම් කරපු scan එකේදි දැන ගත්තා මගේ ඒ තිබුණු cyst එක 6 cm වෙනකල් ලොකු වෙලා කියලා.
ඒ නිසයි periods වලදි ඒ තරම් අමාරු. ඒත් මට period pain එකට බෙහෙත් ලැබුණත් cyst එකට කිසිම විසදුමක් හම්බුනේ නෑ.
ආයෙත් ටික දවසකින් මට මාසෙට තුන් සැරෙයක් වගේ periods හැදෙන්න ගත්තා.
මම ආයෙත් ඒ vog ලගටම ගියාම එහෙම හැදෙන එක නවතින්න බෙහෙත් දුන්නා . ඒත් විසදුමක් ලැබුණේ නෑ.
ඊට පස්සේ සිංහල බෙහෙත් හොදයි කියලා ගොඩක් අය කියපු නිසා මම හොයද්දි තමයි ආයුර්වේද වෛද්‍ය තිලිනි ලක්මානි ගැන දැන ගන්න ලැබුණේ . හරිම සුහදව කතා කරලා අසනීපේ ගැන අහලා ,report බලලා මෙතුමිය බෙහෙත් දුන්නා.
සති දෙකෙන් දෙකට බෙහෙත් දුන්නේ.
මම ඒ සියලුම බෙහෙත් පැණි, ගුලි, කුඩු , කසාය හරියටම ගත්තා.
මොනම වෙලාවක වත් වැරැද්දුවේ නෑ. අත්‍යාවශ්‍ය ගමනක් ගියත් බෙහෙත් හදාගෙන බෝතලයකට දාගෙන ගියා.
ඒ මාස 3 පරිස්සමට තමයි හැම කෑමක්ම ගත්තේ.
මෙතුමියත් එක්ක කතා කරලා උපදෙස් අරන් තමයි සියලු දේ කරේ. ඒ තරම් කැපවීමෙන් බෙහෙත් ගත්තේ.
ඉතිම් මගේ ඇගට වගේම හිතටත් සැහැල්ලුවක් දැනුනා. Period ප්‍රශ්නය මටත් නොදැනීම හරි ගියා.
මාස 3 scan එකේදි ඒ doctor ටත් පුදුමයි මගේ cyst එක තිබුණේ නෑ.
දෙපාරක්ම බැලුවා.
Doctor කිවුවා ඒක දියවෙලා ගිහිම් කියලා. මම වින්ද දුකත් එක්ක තේරෙන්නේ නෑ ඒ සතුට කොහොම විස්තර කරන්නද කියලා. ඒ තරම් සැහැල්ලුවක් දැනෙනවා. ආදරණීය වගේම නිහත්මානී වෛද්‍ය තුමියක් තමයි තිලිනි ලක්මානි කියන්නේ.
ඕනම කෙනෙක් ඇවිල්ලා මෙතුමියගෙන් බෙහෙත් අරන් කැපවීමෙන් ඒ දේ කර ගන්න.
100% සාර්ථක ප්‍රතිඵල ගන්න පුලුවන් .
මම දැනටත් මගේ අසනීපත් එක්ක ගියපු කොන්ඩෙට මෙතුමියගෙන් ම තෙලක් ගන්නවා.
ඒකත් ඉතාම සාර්ථකයි.
ඔබතුමියගේ කීර්ති නාමය දවසින් දවස බැබළෙන්න ඕන මේ කරන සේවයට.
ගොඩාක් පින් 🙏🙏🙏"
නිවැරදි ප්‍රතිකාර පමණක් නොව, තමන්ගෙ උත්සහය කැපවීමත්, ලෙඩක් සුවවෙන්න අවශ්‍ය බව මේ කමෙන්ට් එක බැලුවම තේරෙන්න ඕනෙ. ❤️