Ayush Ayurveda Medical treatment

Ayush Ayurveda Medical treatment "AYUSH" -Sinhala Ayurvedic Remedies for Fractures and All body Ailments,
අස්ථි බිඳීම් සහ සියලුම සර්වාංග රෝග සඳහා සිංහල ආයුර්වේද ප්‍රතිකාර

නිරෝගී දිවියකට ආයුෂ්           සන්ධි වේදනාවෙන් ඔබත් පීඩා විඳිනවාද?
18/04/2024

නිරෝගී දිවියකට ආයුෂ් සන්ධි වේදනාවෙන් ඔබත් පීඩා විඳිනවාද?

03/04/2024
නීරෝගී දිවියකට ආයුෂ්      උරහිස් සන්ධියේ වේදනා Frozen Shoulder උරහිස් සන්ධියේ වේදනා -Shoulder joint pain (අවබාහු) උරහිස්...
03/04/2024

නීරෝගී දිවියකට ආයුෂ් උරහිස් සන්ධියේ වේදනා Frozen Shoulder උරහිස් සන්ධියේ වේදනා -Shoulder joint pain (අවබාහු) උරහිස්සන්ධිය පිහිටා තිබෙන අයුරු- අතේ උඩු බාහුවේ උඩ කොටසේ මෙය අස්ථි තුනකින් පිහිටයි. මුලින්ම උරසේ ව්‍යුහය පිළිබඳ සඳහන් කිරීමේදී මුලින්ම තිබෙන අස්ථිය එනම් හරහට තිබෙන Clavicle නම් දීර්ඝ අස්තිය මතුපිටින් අල්ලා බැලීමට හැකිය. ඊට පසු උඩ බාහුවෙ උඩ කොටසේ තිබෙනවා Humeral නම් අස්ථිය පිටුපසින් තිබෙනවා උරපත් සන්ධිය එය Scapula නමින් හඳුන්වනවා. මෙම අස්ථි තුන හමුවන ස්ථානයේ අපේ උරහිස පිහිටා තිබේ. ඔබ දැන සිටියාද ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තිබෙන බව. ** අත පනිනවද **උරහිසත් සමග වෙනත් සන්ධිවල වේදනාව පවතිනවාද **වැටීමකින් පසු උරහිසේ වේදනාව පවතිනවාද **උරහිසේ කැක්කුමත් සමග උරහිස් ඉදිමීම තිබෙනවාද **බෙල්ල සමග උරහිස් වේදනාව පවතිනවා ද බලමු අපි උරහිස් ආශ්‍රිත පොදු රෝග ලක්ෂණ මොනවාද **අත එසවීමේදී අත පැත්තට හැරවීමේදී එන වේදනාව **අත එක මට්ටමකට එසවීමට නොහැකිවීම **උරහිස් මාංශපේසි ඇදී යාම **උරහිස ගල් ගැසීම Frozen Shoulder ** සන්ධි ප්‍රධායකදී එන වේදනාව Rheumatoid **කැඩුම් බිදුමකදී අත එසවීමට නොහැකි වීම සහ අධික ලෙස කැක්කුම **බෙල්ල කැක්කුමකදී උරහිසට පමණක් සීමා නොවී බෙල්ල පෙදෙසේ අත යට එන බෙල්ලේ ස්නායු තද වීමකින් එන වේදනාව යනාදිය හැඳින්විය හැක. මුල් අවස්ථාවේදී රෝගය හඳුනා ගනිමු. අපි එයට මුල් අවදියේ ප්‍රතිකාර කර සුවය ලබමු.

02/04/2024
නිරෝගී දිවියකට ආයුෂ්
02/04/2024

නිරෝගී දිවියකට ආයුෂ්

29/03/2024

අායුබොවන් 🙏

කැඩුම් බිඳුම් ප්‍රතිකාර
29/03/2024

කැඩුම් බිඳුම් ප්‍රතිකාර

Address

No:363/32/2 Biyagama Road, Pethiyagoda, Kelaniya ( Pathirana Place )
Kelaniya
11043

Telephone

+94702353183

Website

Alerts

Be the first to know and let us send you an email when Ayush Ayurveda Medical treatment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayush Ayurveda Medical treatment:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram