Shanyo Ladies Cardio GYM

Shanyo Ladies Cardio GYM Aerobics, Yoga, Shanyo Workouts, Zumba , Ab workouts, Martial arts. Dancing , karate , kung fu

අපේ රටේ මිනිස්සුත් , රජයත් වැඩිම මුදලක්
නාස්ති කරන්නෙ බෙහෙත් වෙනුවෙන් .....
ලෙඩ උනාම වියදම් කරන්නම
මිනිස්සු සල්ලි ඉතුරු කරනව ......
නමුත් ලෙඩ නොවී පුලුවන් තරම් කල් ඉන්න
අපි උත්සහ කරන්න ඕනෙ ......
සිත දියුණු නොකර ගත් ,
දනයම පමණක් හබා යන සමාජ පසුබිමක.
ඔයාලගෙ කායික මානසික නිරෝගීකම වෙනුවෙන්ම Shanyo Ladies Gym ආරම්භ කළා ......
ව්‍යායාම නැති කම නිසාම කයට සිදුවෙන දේ
ලෙඩ ලෙස හදුන් වද්දි ........
කිසිදු බටහිර උපකරණයක් හෝ
මිනිසා මුලා කරන.... වස/විස, අතුරු ආබාධ සහිත බටහිර බෙහෙත් වලින් තොර ,
වසර දහස් ගානක් තිස්සෙ මිනිස්සු එදිනෙදා කරපු ක්‍රියාකාරකම් තුලින්ම සැකසුණු
Workout එකක් තමයි Shanyo .......
Subject බොහෝ ප්‍රමාණයක් හොදින් ඉගෙන ගෙන ඒවායේ සාරය හා වසර 16 ක
තම අත් දැකීම් උදව් කරගෙන
හැදුව Workout එකක් Shanyo .....
හැම විටම අලුත් නිර්මාණ වලින් යුක්තයි....
පිරිසිදු , ආකර්ෂණීය වගේම කාන්තාවන්ට ආරක්ෂාකාරී පරිසරයක් .... වාහන නැවැත්වීමේ උපරිම පහසුකම් .......

මුලින්ම සටන් කලා ගුරුවරයෙක් ආයෙ යෝග ගුරුවරයෙක් , ඇරොබික් ගුරුවරයෙක් , බොක්සිං වගේ ක්‍රීඩා ගණනාවක්
ඉගෙන ගත් සැබෑ දක්ෂයෙකු තුලින්
Shanyo Ladies Gym
නිර්මාණය විය .......

රජයෙන් විමර්ශනයක් කරන්න කියල ඉල්ලීමක් කරනවා.
26/03/2025

රජයෙන් විමර්ශනයක් කරන්න කියල ඉල්ලීමක් කරනවා.

අනුර ජනාධිපතිතුමනි දළදා ප්‍රදර්ශනය කරනවා නම්..... මේකත් දැනගන්නඔබගේ පණිවිඩය ලබා දීම සදහා පහත දුරකතන අංකයට අමතන්න (Wh...

කායික ශක්තිය වගේම කායික නීරෝගීකම උදෙසා බෙහෙත් වලින් තොර ක්‍රියාශීලි ජීවිතයක් වෙනුවෙන් වයස් භේදයකින් තොරව කාන්තාවන්ට පමණක...
09/02/2022

කායික ශක්තිය වගේම කායික නීරෝගීකම උදෙසා
බෙහෙත් වලින් තොර ක්‍රියාශීලි ජීවිතයක් වෙනුවෙන්
වයස් භේදයකින් තොරව කාන්තාවන්ට පමණක්
විශේෂ පන්තියක් පටන් ගත්ත උදේ වරුවෙ .......❤️
Shanyo Cardio Exercises
මාසෙටම 4000/= සතියට දවස් 02 ක්.
ඇතුලත් වීම නොමිලේ ..... 📲 071 689 35 11

25/10/2021

For a month ...We charge Rs 8.000/=
three days per week .
we charge Rs 12.000/= five days per week.

Rathmalana , piliyandala
📲 071-689 35 11

පුළුවන් තරම් හරියට පුහුණුවීම් කරන්න ...... පුහුණුවීම් තියෙන හැම දවසකම පුහුණුවීම් කරන්න ..... 👍එහෙම නැති උනාම අවුරුද්දක් ...
31/08/2021

පුළුවන් තරම් හරියට පුහුණුවීම් කරන්න ...... පුහුණුවීම් තියෙන හැම දවසකම පුහුණුවීම් කරන්න ..... 👍
එහෙම නැති උනාම අවුරුද්දක් දෙකක් කළත්
ලොකු ප්‍රතිඵලයකට යන්න බෑ ......
ඒකට ගුරුවරුන්ට දොස් කියන්න එපා ......😥

Shanyo අපි සල්ලි ගන්නෙ
පුහුණුවීම් වලට හරියට ආවොත් ....
විශේෂ දෙයක් කරන්න පුළුවන් නිසා ........
ඔය ගොල්ලො හැම මාසෙකම ගෙවන සල්ලි වලට
අපි ඔයාලට සාධාරණයක් කරනව......👍❤
ඒක ඔයාලට තේරුම් යන්න කල් යනව........

බොහෝ දෙනෙක් මාස කිහිපයක් එහෙන් මෙහෙන් ව්‍යායාම කරල තීරණ අරගන්නව......
දියුණු මිනිස්සු ව්‍යායාම හැමදාම කරනව.......
දියුණු රටවල ඒක සංස්කෘතික අංගයක් වගේ කරල.
ඒක ජීවිතේ කොටසක් කරගෙන .......❤

ව්‍යායාමය කියන්නෙ පුළුල් විෂයක්........
ඒ සිලබස් එක අවුරුද්දෙන් ඉවර කරන්න පුළුවන් කෝස් එකක් නෙමේ.......
එනිසා මුල් හරිය ගොඩක් කල් පුහුණුවීම් කරන්න ඕනෙ .......
ව්‍යායාමය O/L - A/L වගේ සිලබස් එකක් නෙමේ ......

බොහෝ දේ දන්න ගුරුවරයෙක් හැමදේම එක ලග දෙන්න ඉක්මන් වෙන්නෙ නෑ ......
මොකද ? ......
එතකොට ඒ ළමයට ගොඩක් දේවල් අල්ලගන්න බැරිව යන නිසා ......👍

ඇතැම් මිනිස්සු කන එලවලු පවා අලුත්ද කියල නෙමේ බලන්නෙ ..... ලාභද ? කියල...
ඒක අපි වගේ දුප්පත් රට වල මිනිස්සුන්ගෙ සාමාන්‍ය දෙයක් ......

රජයත් , රටේ මිනිස්සුත් වැඩියෙන් වියදම් කරන්නෙ බෙහෙත් වලට හොදට කල්පනා කරල බලන්න .....
ලෙඩ නොවී ඉන්න
මිනිස්සු වියදම් කරන්නෙ නෑ ......😥
ලෙඩ උනාම වියදම් කරන්න සල්ලි ඉතුරු කරනව .....
ලෙඩ උනාම දැනෙන පීඩාව ......
තමන්ගෙ අයට දැනෙන පීඩාව .......
සල්ලි වලට නැති කරන්න බෑ.........
අන්තිමට ඒ සල්ලි පරාජය වෙනව .....
අද අපිට හැදෙන ලෙඩ .... ලෙඩ නෙමේ......
ඇග මහන්සි කරන්නෙ නැති එකේ ආදීනව .......
ශරීර ප්‍රතිශක්තිකරණය නැති එකේ ඵලය .......😥

විවිධ සාධාරණ හේතු කියාගෙන ටික දවසකට කියල Traning නවත්තපු අය නැවැත්තුවම තමා ..... 😭
අදටත් ලැජ්ජාවට වෙන මොනව හරි කියෝනව .....
ජීවිතේ අලුතින් හදාගන්නවට වඩා
මිනිස්සුන්ට වටින්නෙ
තව කෙනෙකුට දෙවෙනි නොවී ඉන්න එක ......
ඉතින් එනිසාම ආයි Traning කරන්න
එන්න ලැජ්ජයි ......😥

මේ Post එක හැමෝටම Share කරන්න හිතුන ......
ඒ Shanyo Ladies Gym එන්න කියල නෙමේ ...... මොකද Shanyo Ladies Gym එන්න ලේසි නෑ....... මාසෙට ලොකු මුදලක් යනව .......
ඒක අපිට තේරෙනව ........🤔
අතේ තියෙන මුදලට , තමන්ට ලග තැනක
කොහෙ හරි ව්‍යායාම කරන්න .....
පුහුණුවීම් නවත්තන්න එපා .....❤
හැම තැනම පුහුණුවීම් කරන ගුරුවරු ඉන්නව .....👍

ව්‍යායාමයේ වටිනාකම කියාදීල තේරුම් කරන්න පුළුවන් කාලෙක නෙමේද කොහෙද අපි ඉපදිලා ඉන්නෙ .... පිරිසකට තේරෙන්නෙ නෑ ......තවත් ප...
17/08/2021

ව්‍යායාමයේ වටිනාකම කියාදීල තේරුම් කරන්න පුළුවන් කාලෙක නෙමේද කොහෙද
අපි ඉපදිලා ඉන්නෙ ....
පිරිසකට තේරෙන්නෙ නෑ ......
තවත් පිරිසක් තේරුම් අරන්
තමන්ගෙ වාසියට දනයට ඇති කෑදරකම නිසා .....
ඇත්ත නොකිය ඉන්නත් / බොරුව කියන්නත් .......?
🤣🤣🤣

කලාවන් අතර හොදම කලාව
තව කෙනෙකුට අසු නොවීමේ කලාවයි .....😍

පිලිගන්නව නම් පිලිගන්න අතීතයේ පැරැන්නෝ
කිව්ව දේවල් විතරක් ......
ජීවත් වෙනව නම් ජීවත් වෙන්න බලන්න
යම් ප්‍රමාණයකට පැරණික්‍රම ඇතුලත් කරගෙන ....😍

තේරුම් ගත් බුද්ධිමත් කාටත් අපි ආරාධනා කරනව එන්න වේගවත් ව්‍යායාම කරමු ......
එකින් එක මේව තේරුම් කරන්න බෑ ......
කෙටියෙන්ම කියන්නෙ
දවසගානෙම ව්‍යායාම කරන්න ..... 🙏🙏❤❤

මාසික අය කිරීම 8000/=
Online පුහුණුවීම් 6000/=

0716893511
Shanyo Ladies Gym.

20/07/2021

Shanyo Ladies Gym ....❤❤❤

20/07/2021

Shanyo Ladies Gym .....❤❤❤

Shanyo  Ladies  Gym පුහුණු කිරීම්නැවතත් පටන් ගත්ත ......😍ගෙදරටම වෙලා ඉදල සිතයි - ගතයි දෙකම දුර්වල වුණා නේද ?නීරෝගී ජීවිත...
05/07/2021

Shanyo Ladies Gym පුහුණු කිරීම්
නැවතත් පටන් ගත්ත ......😍

ගෙදරටම වෙලා ඉදල සිතයි - ගතයි
දෙකම දුර්වල වුණා නේද ?
නීරෝගී ජීවිතයක් වෙනුවෙනුත්,
මනස සැහැලු කරගන්න ව්‍යායාම කරන්න ❤
📲 071 689 35 11

ව්‍යායාම කරන ඇතමුන් හිතනව.Online ව්‍යායාම කරන එක අසාර්ථකයි කියල.ඒක සම්පූර්ණ වැරදියි ....... 😉😉Online හරහා සාර්ථකව ව්‍යාය...
27/05/2021

ව්‍යායාම කරන ඇතමුන් හිතනව.
Online ව්‍යායාම කරන එක අසාර්ථකයි කියල.
ඒක සම්පූර්ණ වැරදියි ....... 😉😉

Online හරහා
සාර්ථකව ව්‍යායාම කරන්න පුළුවන් .......

Online හරියන් නෑ .... කියන එක
කම්මැලි වගේම සල්ලි ඉතුරු කරගන්න
බලන අය වාසියට හදාපු කතාවක් ඕක....🤣

Shanyo Ladies Gym.
Online පුහුණු කිරීම් අතිසාර්ථකව කරනව.❤
නොදන්න බොරු බයිල නොකිය ........🤣
traning කරන්න. සල්ලි නැත්නම් නෑ කියන්න.
බොරු සෝබන ඇත්ත දන්න අය අදුරනව.🤣

ගෙදරටම වෙලා කකා බිබී තවත් මහත්
වෙන්නෙ නැතුව ව්‍යායාම කරන්න ......
හරි දේ කරන්න බධා වැඩී ......
ඒවට පරාද නොවී විකල්ප හොයන්න ......❤
Shanyo අපි ලගම ව්‍යායාම කරන්න ඕනෙ නෑ.
කවුරු හරි online උගන්වන ගුරුවරයෙක් ලග
ව්‍යායාම කරන්න සතියට එක දවස හරි....🙏

Address

321/1/1 Miriswatte Junction, Piliyandala
Kesbewa

Website

Alerts

Be the first to know and let us send you an email when Shanyo Ladies Cardio GYM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Shanyo Ladies Cardio GYM:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Shanyo Ladies Gym

Shanyo Ladies Gym ආයතනය කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය වූවක්... Shanyo අපි හැදුව workout එකක් subjects 9 ක් එකතු කරල. කෙටිම කාලයක් තුළ හැඩකාර සිරුරක් හදාගන්න, එකතු වෙන්න අපිත් එක්ක​.

Call us on 0727409040.