Nature's Cure Homeopathy Remedies

  • Home
  • Nature's Cure Homeopathy Remedies

Nature's Cure Homeopathy Remedies Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nature's Cure Homeopathy Remedies, Medical and health, Nature's Cure Homeopathy Medical Center, .

හෝමියෝපති වෛද්‍ය සුපුන් මිණිමේකලා
Government Medical Officer M.O.I.C Homeopathic Medicne & Surgery B.H.M.S (INDIA) | S.L.Reg No(195)

Call: 0779313291
අපගේ ශාඛා :- කිරිබත්ගොඩ,පූගොඩ, පොල්ගහවෙල,කුරුණෑගල,වරකාපොළ, දික්වැල්ල,ගාල්ල,කුලියාපිටිය, නුවර,අනුරාධපුරය

08/12/2025

゚viralシfypシ゚viralシalシ

07/12/2025


゚viralシfypシ゚viralシalシ

27/11/2025

゚viralシfypシ゚viralシalシ

25/11/2025

21/11/2025

නිරෝගීමත් අක්මාවක්...

අක්මාව තියෙන්නෙ කොහෙද ???🤔

⭕ආමාශයට මදක් ඉහලින් පෙනහලුවලට පහලින් දකුණු පසට වීමට අක්මාව පිහිටා ඇත.

ආක්මාවේ කාර්යයන් මොනවද ???🤔

⭕පිත නිශ්පාදනය කිරීම අක්මාවේ ප්‍රධාන කාර්යයි.

⭕පිත මගින් සිරැරට අවශෝෂණය කරගන්නා මේදය කුඩා කොටස් වලට වෙන් කිරීම.

⭕රැධිරය ඝන විමට අක්මාවේ ක්‍රියාව උපකාරී වේ.

⭕සිරැරට අත්‍යවශ්‍ය ⁣ප්‍රෝටීන් වර්ග නිශ්පාදනයට.

⭕රැධිරයේ අඩංගු මද්‍යසාර,රැධිරයට උරා ඇති බෙහෙත් වර්ග පෙරා ඉවත් කිරීම.

⭕රැධිර පෙරනක් ලෙසද අක්මාව ක්‍රියා කරයි.

අක්මාව ලෙඩ වෙන්නෙ කොහොමද ???🤔

☠️ මධ්‍යසාර මගින්.

☠️අධික මේදය සහිත ආහාර ගැනීම.

☠️විවිධ බෙ⁣හෙත් වර්ග මගින් .

☠️වෙනත් කෙනෙකුගේ රැධිරය කිසියම් හේතුවක් නිසා සිරැරට ලබා දී ඇති විටද ඔබේ අක්මාව රෝගී වීමට අවදානමක් ඇත.

ඔබේ අක්මාව රැක ගන්නේ කෙසේද ???🤔

❤️ මද්‍යසාර ,මත්ද්‍රව්‍ය නොගැනීම .

❤️අධි රැධිර පීඩනය ,දියවැඩියාව වැනි රෝග සදහා ලබා ගන්නා ඖෂධ අවම කොට හැකි තාක් ඔබේ ආහාර රටාව වෙනස් කිරීම සහා කායික ,මානසික ව්‍යායාම මගින් රෝගී තත්වයන් පාලනය කිරීමට උත්සාහ කිරීම.

Nature's Cure - Homeopathy Remedies 🌼

20/11/2025

゚viralシfypシ゚viralシ ゚viralシalシ

19/11/2025

゚viralシfypシ゚viralシ ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

17/11/2025

゚viralシfypシ゚viralシ ゚viralシalシ

14/11/2025

゚viralシfypシ゚viralシ ゚viralシalシ

12/11/2025

゚viralシalシ ゚viralシfypシ゚viralシ

10/11/2025

゚viralシalシ

Address

Nature's Cure Homeopathy Medical Center

11600

Opening Hours

Tuesday 09:00 - 19:00
Friday 09:00 - 19:00

Telephone

+94770388046

Website

Alerts

Be the first to know and let us send you an email when Nature's Cure Homeopathy Remedies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nature's Cure Homeopathy Remedies:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram