Happy Life With Isha

Happy Life With Isha ධනාත්මක සිතුවිලි තුළින් සුවපත්භාවය කරා..

06/01/2026

My little princess 🥰 Singing performance @ school

🥰🥰🥰🥰🥰
01/01/2026

🥰🥰🥰🥰🥰

ලැබෙන දේ සතුටින් භාරගමු යාළු..🥰
27/12/2025

ලැබෙන දේ සතුටින් භාරගමු යාළු..🥰

බොමුද රස ම රස කටු අනෝදා බීම එකක් 🥤☺️
27/12/2025

බොමුද රස ම රස කටු අනෝදා බීම එකක් 🥤☺️

බොළඳකම නෙවෙයි.. මුදු මොළොක් බව 💚
27/12/2025

බොළඳකම නෙවෙයි.. මුදු මොළොක් බව 💚

අද.. පැහැබර, ලස්සන දවසක් වේවා ඔයාට 🥰❤️
27/12/2025

අද.. පැහැබර, ලස්සන දවසක් වේවා ඔයාට 🥰❤️

දුක හිතිලා.. දරුවට වඩා අම්ම හුරතල්...❤️
25/12/2025

දුක හිතිලා.. දරුවට වඩා අම්ම හුරතල්...❤️

24/12/2025

දෙයක් කරල සතුටුවෙන්න පුළුවන්නම් එච්චරයි❤️
22/12/2025

දෙයක් කරල සතුටුවෙන්න පුළුවන්නම් එච්චරයි❤️

රස්සාවට මෙතනට එනව තමයි.. ඒත් කාටවත් මෙතන පිහිට පතාගෙන එන්න නොලැබේවා කියලයි මම පතන්නෙ... 🥲අහිංසක මිනිස්සු අසරණ වෙලා කර කි...
22/12/2025

රස්සාවට මෙතනට එනව තමයි.. ඒත් කාටවත් මෙතන පිහිට පතාගෙන එන්න නොලැබේවා කියලයි මම පතන්නෙ... 🥲

අහිංසක මිනිස්සු අසරණ වෙලා කර කියාගන්න දෙයක් නැතිව තැවෙන විදිහ, තමන්ගෙ ආදරණීයයන්ගෙ වියෝව නිසා හඬා වැලපෙන විදිහ දැක්කම කොතරම් වත්කම් තිබුණත් නීරෝගීකම නැතිව ජීවත්වෙලා පලක් නැති බව උදේ හවස පසක් වෙනව..

මගේ පැතුම, ඔයාලා හැමෝටම නීරෝගී සුවය ලැබේවා.. ❤️❤️🙏

නත්තලට, අලුත් අවුරුද්දට සැරසෙන කඩවත ❤
21/12/2025

නත්තලට, අලුත් අවුරුද්දට සැරසෙන කඩවත ❤

මම ගොඩක් කල් ආසාවෙන් හිටියෙ මෙයා එනකං 🥰ආසාවෙන් හදන මල් පැලයක මලක් හැදුනම එන සතුට වෙනම එකක්... එහෙම නේද ❤️
21/12/2025

මම ගොඩක් කල් ආසාවෙන් හිටියෙ මෙයා එනකං 🥰

ආසාවෙන් හදන මල් පැලයක මලක් හැදුනම එන සතුට වෙනම එකක්... එහෙම නේද ❤️

Address

Kirillawala

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Life With Isha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram