Winrich International

Winrich International Winrich International is one of the leading suppliers of hospitality goods in Sri Lanka

Happy Independence Day from Winrich! ✨Celebrate freedom with new goals, exciting journeys, and opportunities that shape ...
03/02/2026

Happy Independence Day from Winrich! ✨

Celebrate freedom with new goals, exciting journeys, and opportunities that shape your future.

May this special day bring knowledge, growth, and life-changing beginnings that guide you toward success, pride, and adventure! 🌞

— Team Winrich

யாழ்ப்பாணத்தில் எதிர்வரும் 23,24,25 ஆம் திகதிகளில் நடைபெரும் வடக்கின் மாபெரும் வர்த்தக கண்காட்சியில், பேக்கரி மற்றும் ஹோ...
19/01/2026

யாழ்ப்பாணத்தில் எதிர்வரும் 23,24,25 ஆம் திகதிகளில் நடைபெரும் வடக்கின் மாபெரும் வர்த்தக கண்காட்சியில், பேக்கரி மற்றும் ஹோட்டல் இயந்திரங்கள் விற்பனையில் தனி அடையாளம் பதித்த winrich கலந்து கொள்கின்றது. உங்களது பேக்கரி வியாபாரத்தினை மேலும் முன்னேற்ற எங்களை நேரடியாக சந்தித்திடுங்கள்

🌾 Happy Thai Pongal from Winrich! ✨Celebrate this season of abundance with new goals, exciting journeys, and opportuniti...
14/01/2026

🌾 Happy Thai Pongal from Winrich! ✨

Celebrate this season of abundance with new goals, exciting journeys, and opportunities that shape your future. ✈️🎓

May this Pongal bring knowledge, growth, and life-changing beginnings that lead you to success and adventure! 🌞

— Team Winrich

முன்னேறி இலாபங்களை குவித்திடும் பேக்கரி வியாபாரம் ஒன்றினது சரியான தெரிவு வின்ரிச் பேக்கரி உபகரணங்கள் ((Deck oven , Rotar...
14/01/2026

முன்னேறி இலாபங்களை குவித்திடும் பேக்கரி வியாபாரம் ஒன்றினது சரியான தெரிவு வின்ரிச் பேக்கரி உபகரணங்கள் ((Deck oven , Rotary oven, food mixers , Dough Mixers, dough sheeter, Bread Slicer, Toast moulder, Dough divider, proofer ) உத்தரவாதத்துடன் கவர்ச்சிகரமான விலையில் பெற்றுக் கொள்ள இப்போதே அழையுங்கள் ‪+94774774783‬

Winrich ஹோட்டல் மற்றும் பேக்கரி உபகரணங்களின் விற்பனைக்கு பின்னரான சேவையை  வழங்குவதற்கு நாம் எப்போதும் முன்னுரிமை அளிக்கி...
03/01/2026

Winrich ஹோட்டல் மற்றும் பேக்கரி உபகரணங்களின் விற்பனைக்கு பின்னரான சேவையை வழங்குவதற்கு நாம் எப்போதும் முன்னுரிமை அளிக்கின்றோம். அத்தோடு உங்களின் முதலீட்டின் பெறுமதியை நாம் நன்கு அறிவதால் அதனை இரட்டிப்பு இலாபமாக்க நாம் தயாராக உள்ளோம். இப்போதே அழையுங்கள் 0774774783

Business එකේ Kitchen එකේ තියෙන outdated items වලට bye කියල high quality items වලින් වැඩ  easy කරගන්න! මෙන්න මේ items ඔයා...
02/01/2026

Business එකේ Kitchen එකේ තියෙන outdated items වලට bye කියල high quality items වලින් වැඩ easy කරගන්න!

මෙන්න මේ items ඔයාගේ ව්‍යාපාරයේ Kitchen එකේ නැත්තම් අදම ඒ ටික add කරගන්න!

✅Rice Steamers Electric & Gas - ‍බත් ලොකු ප්‍රමාණයක් පිච්චෙන්නෙ නැතුව සකස් කර ගැනීමේ හැකියාව | දිගු කාලීන පැවැත්ම.

✅Vegetable Cutters - විවිධ හැඩයන් වලට එළවළු කපා ගැනීමට පුලුවන් වගේම අඩු කාලයකින් වැඩි ප්‍රමාණයක් කපා ගන්නත් පුලුවන්.

✅Kottu Cutters - කොත්තු විතරක් නෙවෙයි පලා වර්ග වගේ දේවලුත් ඉක්මනින් වැඩි ප්‍රමාණයක් කපා ගන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි පිරිසිඳුකම maintain කරගන්නත් හරිම පහසුයි.

✅Potato Peelers (8Kg,15 Kg) - එක පාර අල වගේම ලොකු ලූනු ලොකු ප්‍රමාණයක පොතු පහසුවෙන් ඉවත් කර ගන්නත් පුලුවන්.

මේ හැමදේම ආකර්ෂණීය මිලකට ඉහළ තත්වයෙන් මිලදී ගන්න පුලුවන් හොඳම තැන Winrich International PVT LTD.

ඒ නිසා අදම ඔයාගෙ ඇණවුම Winrich අපිට එවන්න… කතා කරන්න 077 201 53 32

Dough Divider  එකකුයි Dough Moulder එකකුයි කියන්නෙ ඉතින් බේකරි වැඩ easy කරන තවත් දෙන්නෙක්… මේකෙන් කරන්නෙ ඔයාගෙ පිටි මිශ්...
01/01/2026

Dough Divider එකකුයි Dough Moulder එකකුයි කියන්නෙ ඉතින් බේකරි වැඩ easy කරන තවත් දෙන්නෙක්…

මේකෙන් කරන්නෙ ඔයාගෙ පිටි මිශ්‍රණය සමාන කොටස් වලට කපන එක වගේම කපපු කොටස් හරි හැඩයට සකස් කිරීමයි…

අතින් කරන්න ගියාම වෙලා යන මේ වගේ වැඩ පහසු කරගන්න ඔයා ළඟත් මේ Items 2 තිබිය යුතුමයි…

ඒනිසා අදම ඔයාගෙ ඇණවුම Winrich අපිට එවන්න… කතා කරන්න 077 201 53 32

Winrich wishes you a productive New Year 2026!🔥🍞Here’s to smoother workflows, stronger machines, and success rising high...
31/12/2025

Winrich wishes you a productive New Year 2026!🔥🍞

Here’s to smoother workflows, stronger machines, and success rising higher than ever.

එක එක කෑම හදද්දි පිටි මිශ්‍රණය එක හා සමානව තුනී කරගන්න එක හරිම අමාරු වැඩක් නේද? හරිම පදම හරිම ගාන මේ හැමදේම බලල කරන්න ගි...
31/12/2025

එක එක කෑම හදද්දි පිටි මිශ්‍රණය එක හා සමානව තුනී කරගන්න එක හරිම අමාරු වැඩක් නේද? හරිම පදම හරිම ගාන මේ හැමදේම බලල කරන්න ගියාම වෙලාවත් යනවා

ඒක නිසා ඔයාට මේ වැඩේ ලේසි කරගන්න Winrich අපෙන් අදම Dough Pastry Sheeter එකක් මිලදී ගන්න..

077 201 53 32 යන අංකයට කතා කර ඔබගේ ඇණවුම ලබාදෙන්න.

ඔබගේ බේකරිය / හෝටල් ව්‍යාපාරයට WINRICH තෝරාගත යුත්තේ ඇයි?

✔️උසස් තත්ත්වයේ යන්ත්‍රොපකරණ ආකර්ෂණීය මිල ගණන් වලට
✔️අවුරුදු 15කට වැඩි පළපුරුද්ද සහ පාරිභෝගික විශ්වාසය.
✔️වසරක වගකීම සහ මිලදී ගැනීමෙන් පසු අවශ්‍ය සහය නොඅඩුව ලබාදීම.
✔️නඩත්තු වියදම් අවමවීම.

*These machines are manufactured by world-renowned and reputed manufacturers. (ලෝකප්‍රසිද්ධ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදිත, උසස් තත්ත්වයේ යන්ත්‍ර අපෙන්.)

Winrich wishes you a Merry Christmas! 🎄Let’s make this holiday sweeter, warmer, and baked to perfection!
24/12/2025

Winrich wishes you a Merry Christmas! 🎄
Let’s make this holiday sweeter, warmer, and baked to perfection!

உங்களது பேக்கரி வியாபாரத்தில் இலாபம் குறைவாக இருக்கின்றது என்று சிந்திக்கின்றீர்களா? எப்போதும் வியாபாரத்தில் வெற்றி பெறவ...
24/12/2025

உங்களது பேக்கரி வியாபாரத்தில் இலாபம் குறைவாக இருக்கின்றது என்று சிந்திக்கின்றீர்களா? எப்போதும் வியாபாரத்தில் வெற்றி பெறவும் இலாபம் குவிக்கவும் மூலதனம் சரியானதாக அமைய வேண்டும். சிறந்த பேக்கரி இயந்திரங்களைப் பெற்றுக் கொள்ள இப்போதே அழையுங்கள் 077 201 5332

17/12/2025

ආකර්ෂණීය මිල ගණන් වලට Gas Deck Oven එක හා Mixer එක දැන් Winrich අපෙන්! ⚙️

Cakes, Cupcakes, Cookies, Pastry Items ඕනම එකක් පහසුවෙන් Bake කරගන්න… 🍰🧁🍪🥐✅

Gas භාවිතයෙන් ක්‍රියාත්මක කළ හැකි නිසා වියදම් අඩුයි ආදායම වැඩියි.. 💸

ඔබේ ස්වයං ව්‍යාපාරයේ දියුණුව සඳහා අදම මිලදී ගන්න… 🏆

📞 මිලදී ගැනීම සඳහා 077 201 53 32 අමතන්න.

📍🏢 Visit Us Winrich International PVT Ltd, Colombo 03

Winrich International - 15+ Years | After-sales support | Spare parts availability | IslandWide Delivery

Address

Lucky Plaza, No 70-18, Ground Floor, St Anthony’s Mawatha
Kollupitiya
00300

Alerts

Be the first to know and let us send you an email when Winrich International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram