17/10/2025
HEMAS වෙතින් නොමිලේ පරීක්ෂණ රැසක්... 👨⚕️🩺
Hemas වෙතින් ඔබට අධි රුධිර පීඩන පරික්ෂාව නොමිලේ සිදු කර ගැනිමට සහ වෛද්‍ය උපකරණ සහනදායි මිල ගණන් යටතේ ලබා ගැනිමට MedEx Expo Colombo 2025 ප්‍රදර්ශනයට ඔක්තෝබර් 17, 18 සහ 19 දින තුල BMICH - Colombo පරිශ්‍රයට පැමිණෙන්න.