A T M Gamage Optometrist

A T M Gamage Optometrist It is our intention to provide a high value service to all, young and old, at a very small cost. 1995 May 10

නාය යෑම් සහ ගංවතුර තත්වයන් හේතුවෙන් අවතැන්වූවන් වෙනුවෙන් ඔබගේ උදව් උපකාර අවශ්‍යම මොහොතකි. සමාජ මෙහෙවරට උරදෙමු,මිත්‍රත්ව...
01/12/2025

නාය යෑම් සහ ගංවතුර තත්වයන් හේතුවෙන් අවතැන්වූවන් වෙනුවෙන් ඔබගේ උදව් උපකාර අවශ්‍යම මොහොතකි.

සමාජ මෙහෙවරට උරදෙමු,
මිත්‍රත්වයෙන් මනුෂ්‍යත්වයේ ජයග්‍රහණය කරා!❤️

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ මොහොතේ අසරණ වී සිටින අපේම සහෝදර ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට Phoenix Donation Committee ...
01/12/2025

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ මොහොතේ අසරණ වී සිටින අපේම සහෝදර ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට Phoenix Donation Committee මගින් දැන් ඔබටත් අවස්ථාව ඇත.

දෙසැම්බර් 02 දින සිට උදෑසන 09.00 සිට සවස 5.00 දක්වා දක්වා මහනුවර යටිනුවර වීදියේ A T M Gamage Optometrist අපගේ ආයතනය වෙත ඔබට හැකි පමණින් භාණ්ඩ ගෙනවිත් භාර දිය හැක.

Eye Testing Service For Retired Government Employees Organized By NDB Bank At The Yatirawana Temple, Wattegama
26/11/2025

Eye Testing Service For Retired Government Employees Organized By NDB Bank At The Yatirawana Temple, Wattegama

Join Now!
06/08/2025

Join Now!

16/07/2025

S Line පෙන්නන කණ්නාඩියක් ගමුද?😌
එහෙනම් ඉක්මනටම A T M Gamage Optometrist එකට එන්න 😌👓

16/07/2025

Now we are open in Kandy City☘️ 0774436905

05/07/2025

Hello!!!!
We Are Open Now In Kandy City (Infront Of District Secretariat Office)👌
(මහනුවර කච්චේරිය ඉදිරිපිට)

23/05/2025

Thank you for the valuable feedback you gave us, our valued customer, who came to visit us from England. 👁️ 👓

19/03/2025

සියලුම වර්ගයේ Optical Instruments, Frames, Sunglasses, Lenses සහ Hospital Instruments අඩුම මිළට ගෙන්වා ගැනීමට අමතන්න.
0774436905

25/02/2025

KINGSWOOD විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම KINGSWOOD මහත්වරු සහ ගුරුවරුන් සදහා සියලුම අක්ෂි සහ කන් පිළිබදව විශේෂඥ සේවාව සහ ඇස්කණ්නාඩි නොමිලේ ✌️❤️💙

24/02/2025

Original Quality Sunglasses ගන්නවනම් අපෙන් විතරයි... 😎😎😎
🔴අදම විමසන්න -0774436905 | 0713026605 🔴Available Free Delivery 🚵🚵🚵
🔴 No.58/2/1 ටෙරන්ස් බිල්ඩින්, නව නුවර පාර, නත්තරම්පොත, කුණ්ඩසාලෙ

  ✌️
22/01/2025

✌️

Address

No. 58/2/1 Naththarampotha
Kundasale

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 09:00 - 16:00

Telephone

+94774436905

Website

Alerts

Be the first to know and let us send you an email when A T M Gamage Optometrist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to A T M Gamage Optometrist:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram