Dr. Suresh Rajapaksha

Dr. Suresh Rajapaksha කැඩුනු බිදුණු හිත් හදන දොස්තර
The Doctor who heals brocken hearts

02/01/2023
ජීවිතයේ මානසික සතුට සොයන ඔබට ඔබගේ ජීවිතයේ පැන නගින ප්‍රශ්න ගැටලු කියන්න,ඒවා අහන්න කෙනෙක් ඇත.මනෝවිද්‍යාත්මකව උපදේශන සේවය.
09/11/2022

ජීවිතයේ මානසික සතුට සොයන ඔබට ඔබගේ ජීවිතයේ පැන නගින ප්‍රශ්න ගැටලු කියන්න,ඒවා අහන්න කෙනෙක් ඇත.
මනෝවිද්‍යාත්මකව උපදේශන සේවය.

පුද්ගලයන් ජීවිතයේ මුහුණ දෙන විවිධ ගැටලු ප්‍රශ්න සඳහා ඒවා විසඳා ගැනීමට අවශ්‍ය කරන පහසුකම් සපයන පෞරුෂය ශක්තිමත් කිරීමට මග ...
09/11/2022

පුද්ගලයන් ජීවිතයේ මුහුණ දෙන විවිධ ගැටලු ප්‍රශ්න සඳහා ඒවා විසඳා ගැනීමට අවශ්‍ය කරන පහසුකම් සපයන පෞරුෂය ශක්තිමත් කිරීමට මග පෙන්වන, මනොවිද්‍යාත්මක දැනුම උපයොගි කරගෙන සිදුකරන විද්‍යානුකූල වූ ක්‍රමවේදය උපදේශනය හා මනෝ ප්‍රතිකාරයි..මෙය ඖෂධමය නොවන ක්‍රියාදාමයකි.

ඔබගේ ප්‍රශ්නය ගැටලුව කුමක් වුවත් පුද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි උපදේශන හා මනෝවිද්‍යාත්මක ප්‍රතිකර ලබා දීමට සූදානම්..
09/11/2022

ඔබගේ ප්‍රශ්නය ගැටලුව කුමක් වුවත් පුද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි උපදේශන හා මනෝවිද්‍යාත්මක ප්‍රතිකර ලබා දීමට සූදානම්..

Address

Puttalam Road
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Suresh Rajapaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category