Dr Milinda Abeykoon, at AANYA Health.

Dr Milinda Abeykoon, at AANYA Health. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Milinda Abeykoon, at AANYA Health., Doctor, AANYA Health, Uhumiya.
(4)

Please contact AANYA Health Staff/කරුණාකර සියලුම විස්තර සදහා ආන්‍යා හෙල්ත් කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගන්න -0372265999/0776965999/0719965999/0704965999/0707865999/0707965999/0707765999

☸️ඔබ හැමටත් නිර්මල වූ සද්ධර්මයේ පිහිට ආරක්ශාව සම්පාදනය වේවා 🙏
14/11/2025

☸️ඔබ හැමටත් නිර්මල වූ සද්ධර්මයේ පිහිට ආරක්ශාව සම්පාදනය වේවා 🙏

සුබ වාසනා ගෙනෙන දිනයක් වේවා 🙏
14/11/2025

සුබ වාසනා ගෙනෙන දිනයක් වේවා 🙏

✅❤️👨‍⚕️ #  #
13/11/2025

✅❤️👨‍⚕️ # #

♦️For New Updates Follow us via 👇👇 link/නවතම විස්තර  සදහා පහත ලින්ක් එක හරහා අපේ පිටුව හා සම්බන්ධ  වන්න👨‍⚕️👇https://www....
13/11/2025

♦️For New Updates Follow us via 👇👇 link/නවතම විස්තර සදහා පහත ලින්ක් එක හරහා අපේ පිටුව හා සම්බන්ධ වන්න👨‍⚕️👇
https://www.facebook.com/share/1BvotBHEg9/?mibextid=wwXIfr

13/11/2025

❌හෙට(11/14)සිකුරාදා හවස "ආන්‍යා හෙල්ත්"සායනය නොපැවැත්වේ.
✅(උදේ සායනය -7am-9am පැවැත්වේ)
0776965999/0719965999/0707865999/0707965999/0707765999/0704965999
0372265999

❌❌❌සල්ලි දීලා දාස් ගණන්වල වයිට්නින්/ඇන්ටි පිග්මන්ටේෂන් වලට හොදම කියල රසදිය/ස්ටීරොයිඩ් තියෙන බ්ලීචින් ගානවාට වඩා හොදයි හා...
12/11/2025

❌❌❌සල්ලි දීලා දාස් ගණන්වල වයිට්නින්/ඇන්ටි පිග්මන්ටේෂන් වලට හොදම කියල රසදිය/ස්ටීරොයිඩ් තියෙන බ්ලීචින් ගානවාට වඩා හොදයි හාඩ්‍වෙයර් එකට ගිහිල්ලා සීයෙ No-1500 වැලි කොළයක් අරගෙන කපා ගත්තාම,🤕 මොකද දෙකෙන්ම එකමයි වෙන්නේ රුදිර කේශනාලිකා ටික රතු පාටට මතු කර ගත්තෑකි.
තමන්ගේ ලස්සනට තියන මූණ සල්ලි දීල විනාශ කරගෙන ආයෙ හදල දෙන්න කියාගෙන අඩාගෙන එන වුන් දැක්කාම 🧐😵‍💫😤😤😤😤

12/11/2025

✅✅✅🧑‍⚕️ # #ටීනියා #

✅ ✅✅   # #ටීනියා
11/11/2025

✅ ✅✅ # #ටීනියා

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

✅✅✅  # #පොතුකබර
10/11/2025

✅✅✅ # #පොතුකබර

09/11/2025
♦️♦️පිංතූරෙන් පණිවිඩයක්/ඇත්තෝර සුපිරිද? ටීනියා වලට.!❌❌තමන්ට යම් රෝගාබාධයක් හැදුනාම වගකීමක් ඇති විශ්වාසයක් ඇති සුදුසුකම් ...
08/11/2025

♦️♦️පිංතූරෙන් පණිවිඩයක්/ඇත්තෝර සුපිරිද? ටීනියා වලට.!
❌❌තමන්ට යම් රෝගාබාධයක් හැදුනාම වගකීමක් ඇති විශ්වාසයක් ඇති සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් මුණ ගැසී පමණක් ප්‍රතිකාර කරගන්න.අද නාවලපිටියේ සිට පැමිණි තරුණ වයසේ ඉන්න දරුවෙක් ටීනියා සඳහා අවබෝධක් නොමැතිව ෆේස්බුක් මිතුරෙක්ගේ මාර්ගයෙන් ඇත්තෝර දළු ආලේප කිරීමෙන් තම මුහුණට කරගෙන ඇති විනාශය. 😱ඇතැම් විට මෙය ජීවිත කාලෙම විඳවීමක් විය හැකියි. මේ පිළිබඳ මා නොයෙක් වර මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා නැවත නැවත අදාළ උදාහරණ සමගින් දැනුවත් කර ඇත.
✅ විශේෂයෙන්ම තරුණ ඔබේ මුහුණ, ජීවිතයේ කැඩපත බඳු තැනක නොදන්නා ආලේපයක් ආලේප කර ගැනීමට කළ දෙවරක් සිතන්න.ඇත්තෝර ඇති සම පිච්චන සුළු ඇසිඩ් ගතියට ඔබට ජීවිත කාලයම පවතින කැළලක් ඇතිවිය හැක,සරලවම කීවොත් මේ දේ මූණට ගාන්න එප🫵🧑‍⚕️කරුණාකර හැකිපමණ දැණුවත් කරන්න.Shaee කරන්න👇🙏🙏
📲-0776965999/0719965999/0704965999/0707965999

♦️ #  # #ටීනියා පිළිබඳව ඔබට ඉතා වැදගත් දැනුවත් කිරීමක්👇✅Follow us 👇https://www.facebook.com/share/17LGehLYHD/?mibextid=w...
05/11/2025

♦️ # # #ටීනියා පිළිබඳව ඔබට ඉතා වැදගත් දැනුවත් කිරීමක්👇
✅Follow us 👇
https://www.facebook.com/share/17LGehLYHD/?mibextid=wwXIfr
♦️ඔබ යම් විටෙක ටීනියා රෝගය වැලදී ඇති විට ඔබ යහලුවන්ගෙන් හෝ සමාජ මාද්‍ය හරහා හදුනාගත් අයගෙන් විමසා ඔවුන්ට ලබාදුන් ප්‍රතිකාර ලබා ගන්නා අවස්ථා සහ ඔවුන්ගෙන් ප්‍රතිකාර පත්‍රිකා වලට අනුව බෙහෙත් ලබාගන්නා අවස්ථාවක් කොතෙකුත් මෙහි දැක ඇත.
♦️නමුත් මෙහිදී ඇතිවන ගැටළුව වන්නේ ඔබ එම ප්‍රතිකාර විමසන පුද්ගලයාට වැලදී තිබී හෝ ප්‍රතිකාරයෙන් සුව වූ රෝගය ටීනියාම නොවුනොත් ඔබ ලබාගන්නේ ඔබට අදාල රෝගයට නොවන ප්‍රතිකාරයකි. ටීනියා වලට සමාන ස්වරූපයක් ඇති සමාන වෙනත් චර්ම රෝග රාශියක් ඇත.බොහෝ විට එක්සීමා රෝගයට වෙනත් අයෙක් ලබාගත් බෙහෙත් ඔබගේ ටීනියා රෝගයට ඔවුන් නිර්දේශ කිරීමෙන් රෝගය උත්සන්නව පැමිණෙන රෝගීන් බොහොමයක් මුණ ගැසෙමින් තිබේ🛑.!!!
♦️රෝගය අඩු කිරීමට නොව නිට්ටාවට සුව කිරීමට නම් ඉතාමත් අවබෝධයෙන් යම් ප්‍රතිකාර ක්‍රියාවලියක් හරහා ඔබගේ අබ්‍යන්තර අවයව වලට හානියක් නොවන පරිදි නිසි දැනුමක් සහිතව ප්‍රතිකාර සිදුකර නැවැත්වීම සංකීර්ණ ක්‍රියාවලියක් වන බැවින් බොහෝ දෙනෙකු අපගෙන් විමසන ආකාරයට ක්‍රීම් එකකින් හෝ බෙහෙත් පෙත්තකින් මේ රෝගය සුව කර නොහැකි බවත් අවබෝධයකින් ප්‍රතිකාර කිරීමෙන් පමණක් ඉදිරියට තවදුරටත් ඖෂධ ප්‍රතිරෝධය ලංකාව තුළ ඇතිවීම් වළක්වා ගත හැකි බවත් කාරුණිකව සලකන්න.
♦️එබැවින් ඔබ නොදන්නා අයෙකුට ඔහුට ඇති රෝගය කුමක්ද නොදැන ඔබට කරන ලද ප්‍රතිකාරයක් ලබාදීම අනතුරුදායක විය හැකි බවත් එසේම ඔබ නොදන්නා පුද්ගලයෙකුගෙන් ඔහුට හෝ ඇයට තිබූ රෝගය නොදැන ඔබගේ රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම තවදුරටත් අනතුරුදායක විය හැකි බවත් විශේෂයෙන්ම දන්වා සිටිමි.
♦️ මේ පිළිබඳ ඔබගේ කාරුණික අවධානය දක්වන ලෙසත් අන් අය දැනුවත් කිරීමට දායක වන ලෙසත් ටීනියා රෝගීන් දහස් ගණනකට ස්තිර සුව කළ වෛද්‍යවරයෙක් ලෙස ඉල්ලා සිටිමි.
✅එමෙන්ම අපගේ ප්‍රතිකාරයෙන් සුව වූ දේශීය/විදේශීය බොහොමයක් පිරිස අප සමග මෙම දැනුවත් කිරීමට සමග ඉතා කාරුණිකව සහ කළගුණ දත් පුද්ගලයන් ලෙස එක්ව කටයුතු කරමින් සිටින බව ඉතාම ස්තූතිවන්තව මතක් කරන අතර, තවදුරටත් සංවේදීව දැනුවත් කිරීම් සදහා අප සමග එක්ව සමාජය වෙනුවෙන් ඔබේ වගකීම හා ටීනියා සුවකල රෝගයක් හැකිබවට විශ්වාසය ඇති කිරීම රෝගී පිරිස වෙනුවෙන් ඔබ සිදු කරනු ඇතැයි කාරුණිකව ඉල්ලා සිටිමි🤝🙏
♦️ ඔබට මෙම රෝගයට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට තැනක් අවශ්‍ය නම් සියලුම මූලික රෝහල්වල පැවැත්වෙන චර්ම රෝග සායනය හරහා නොමිලේ ඔබගේ රෝගය ගැන දැනුවත්වීම මෙන්ම යම් ප්‍රතිකාර ලබා ගැනීමක් සිදුකළ හැකි බවද දන්වා සිටිමි.
විස්තර සදහා ආන්‍යා හෙල්ත් කාර්ය මණ්ඩලය අමතන්න.
📱 776965999 / 0719965999 / 0704965999 /0707865999 /0707965999 /0707765999
☎️0372265999

Address

AANYA Health
Uhumiya
6000

Opening Hours

Monday 07:00 - 11:00
17:00 - 20:00
Tuesday 09:00 - 11:00
17:00 - 20:00
Wednesday 07:00 - 07:45
17:00 - 20:00
Thursday 07:00 - 07:45
17:00 - 20:00
Friday 07:00 - 07:45
17:00 - 20:00
Saturday 07:00 - 07:45
17:00 - 20:00
Sunday 07:00 - 11:00
17:00 - 20:00

Telephone

+94776965999

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Milinda Abeykoon, at AANYA Health. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr Milinda Abeykoon, at AANYA Health.:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category