Base Hospital Mahaoya

Base Hospital Mahaoya The Base Hospital Mahaoya started by Dr R L Spittel. Its situated approximately 60km from Ampara, Batticaloa and Mahiyanganaya and 70 km from Polonnaruwa

අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමාගේ  අදහසකට අනුව  රෝහලේ වෛද්‍ය අධිකාරිතුමාගේ උපදෙස් මත මී උණ පිළිබඳව  මහඔය ප්‍...
28/03/2024

අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමාගේ අදහසකට අනුව රෝහලේ වෛද්‍ය අධිකාරිතුමාගේ උපදෙස් මත මී උණ පිළිබඳව මහඔය ප්‍රදේශයේ ගොවි මහතුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහඔය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයේදී අද දින සිදු කරන ලදී....

මහඔය පදිංචි වෙළෙඳ ව්‍යාපාරික අමිල මහතා හා මහඔය රෝහලේ හෙද නිලධාරී  ජිනාලි මිස් ගේ මැදිහත්වීමෙන් මහඔය ප්‍රදේශයේ ජනතාවගේ ද ...
26/09/2023

මහඔය පදිංචි වෙළෙඳ ව්‍යාපාරික අමිල මහතා හා මහඔය රෝහලේ හෙද නිලධාරී ජිනාලි මිස් ගේ මැදිහත්වීමෙන් මහඔය ප්‍රදේශයේ ජනතාවගේ ද සහයෝගය ඇතිව, වෛද්‍ය අධිකාරි තුමාගේ හා අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමාගේ උපදෙස් මත අලුත්වැඩියා කිරීමෙන් පසු ගිලන් රථය මහඔය රෝහලට අද දින භාර දෙන ලදී.......

මෙම කාර්යයට සහයෝගය ලබාදුන් සියලුම දෙනාට රෝහල වෙනුවෙන් ස්තුතිය පුදකරමි...

School Health Education programme @ Dabadeniya  school.
20/09/2023

School Health Education programme
@ Dabadeniya school.

National injury surveillance Award ceremony -20231st place in Base Hospital level.
20/09/2023

National injury surveillance Award ceremony -2023
1st place in Base Hospital level.

26/11/2022
Dr Navindu and his friends made a donation around 1 million to the hospital. They have donated,4 cardiac beds1 refrigera...
02/10/2021

Dr Navindu and his friends made a donation around 1 million to the hospital. They have donated,

4 cardiac beds
1 refrigerator
2 washing machines
1 ecg machine
1 RO water filter
1 communicating system
2 dining tables with 10 chairs
40 mattress (pending)
Thanks to all.....

23/06/2021

මහඔය කොරෝනා රොගින් සදහා ඉදිවන වාට්ටුව සදහා රුපවාහිනි යන්ත්‍රයක් හා oxygen stands අද දින මහඔය පුරාන රජමහා විහාරයේ දි පරිත්‍යාග කරන ලදි.
එ සදහා දායකත්වය දුන් සුමේධ හාමුදුරුවන්, මනුදම් පාරමී පදනමට, උනුවතුර බුබුල විදුහල්පතිතුමා වන ජයසේන සර්, කමල් සර් හා සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තුතිය ...

23/06/2021

කොරෝනා රොගින් සදහා ඉදිවන වාට්ටුව සදහා රුපවාහිනි යන්ත්‍රයක් හා oxygen stands අද දින මහඔය පුරාන රජමහා විහාරයේ දි පරිත්‍යාග කරන ලදි.

එ සදහා දායකත්වය දුන් සුමේධ හාමුදුරුවන්, මනුදම් පාරමී පදනමට, උනුවතුර බුබුල විදුහල්පතිතුමා වන ජයසේන සර්, කමල් සර් හා සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තුතිය ...

26/05/2021

Wesak .............

Address

Maha Oya
32070

Telephone

+94632244061

Website

Alerts

Be the first to know and let us send you an email when Base Hospital Mahaoya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category