Doctor Buddhika Vittahachchi

Doctor Buddhika Vittahachchi Justice of the Peace for the whole Island
Consultant Homeopathy Doctor
Psychological Counselor
Chai

25/02/2024
04/09/2023

homiyopathi srilanka

02/09/2023
02/12/2021

☹️සුවපත් සමක් නොමැතිව මානසිකව පීඩාවට පත් වෙලාද ❓
☹️සමේ සුව නොවෙන තුවාලයකට තවමත් බෙහෙත් සොයනවාද❓
එසේනම් #චර්ම_රෝග_සඳහා ලොව ඇති සාර්ථකම #අතුරුආබාධ_වලින්_තොරව_නිට්ටාවටම සුවකරගත හැකි එකම ප්‍රතිකාර ක්‍රමය වන හෝමියෝපති ප්‍රතිකාර සඳහා යොමුවන්න..🔥 🤩

✅ #සුදු_කබර_රෝගය (Vitiligo) යනු ුපිට_සුදු_පැහැති_ලප_දැමීම ලෙස කෙටියෙන් හදුන්වන්නට පුලුවන්. එවැනි ලප ඇතිවන්නේ සමේ ඇති මෙලනින් විනාශ වීම නිසාය. මේ හේතුවෙන් කායික වේදනාවක් නොදැනුණත් රෝගියා දැඩි ලෙස 😫 #මානසික_පසුබෑමකට පත් වීම සුලබයි.

✅රෝගය සෑදීමට මූලික හේතු වන්නේ.,

🔰ජානමය බලපෑම
🔰නරක් වූ ආහාර ගැනීම සහ එකිනෙකට නොගැලපෙන ආහාර ගැනීම
🔰අධික හිරු එළියේ සිට ඇග රත්වී ඇති වෙලාවක සීතල වතුර නෑම
🔰රාත්‍රීයේ අධික ලෙස නිදි මැරීම
🔰කෘමි නාශක මිශ්‍ර වූ ආහාර ගැනීම
🔰අත් ආවරණ නොමැතිව රසායන ද්‍රව්‍ය නිතර ඇල්ලීම
🔰විෂ සහිත සතුන් කෑ ආහාර පරිභෝජනයට ගැනීම
ආදිය වනවා. මේ රෝගය 💯% #අතුරුආබාධ_වලින්_තොරව_නිට්ටාවටම සුවකරගත හැක්කේ හෝමියෝපති ප්‍රතිකාර මගිනි.😃

තව ද...,

✅ #පොතුකබර_රෝගය (proriasis) කියන්නේ ලෝකය පුරා ජනතාවගෙන් 2%ටත් වැඩි වශයෙන් පීඩා විදින රෝගී තත්වයක්. ස්ත්‍රී, පුරුශ බේදයකින් තොරව ඕනෑම කෙනෙකුට වැළදෙන්න පුලුවන්.

✅මෙම රෝගයට ප්‍රධානම #හේතුව_වන්නේ පරම්පරාගත ජානමය සාධක වනවා. බාහිර ස්වරූපයෙන් පොතුකබර රෝගය බිය උපදවන සුලු සහ අප්‍රසන්න සහගත වුවත් ලග සිටීමෙන්, එකට ආහාර ගැනීමෙන්, එක්ව බඩු බාහිරාදිය පාවිච්චි කිරීමෙන් කෙනෙකුගෙන් තවත් අයෙකුට කිසි ලෙසකින්වත් මෙය බෝවීමක් සිදුවෙන්නේ නෑ.

✅මෙම රෝගයේ මූලික ලක්ශණ වන්නේ

🔰කැසීම
🔰බිබිලි දැමීම
🔰පොතු වැනි යමක් සමෙන් ගැලවී යෑම

✅ මෙම රෝගයට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා තද කලු පාට හෝ දුඹුරු පාට පැල්ලම් ඇති වී සිරුර පුරා විහිදී යා හැකිය. එමෙන්ම කැල්සියම් ඌනතාවයට ලක් වීම නිසා නියපොතු කැඩී යාම ඇතිවේ. ඒ අතරම හිසේ ඇති වන දුර්ගන්ධය, තුවාල ඇතිවීම, පොතු ගැලවී යාම සමග හිසකෙස් ගැලවී යාම දක්නට ලැබෙනවා..😫

✅මේ හේතු නිසා රෝගියාට සමාජයට මුහුණ දීමට නිහැකිව දැඩි මානසික පසුබෑමකට ලක් වෙනු ඇත. 😩

✅මෙම රෝගය නිට්ටාවටම සුව කරගන්නට හෝමියෝපති විශේෂ ප්‍රතිකාර අප රෝහලෙන් ලබා ගන්නට පුලුවන්. අතුරුආබාධ 💯% තොර වන අතර නිට්ටාවටම සුව වනු ඇත.🤩

✅ඊට අමතරව #හොරි_දද_කුශ්ඨ_කුරුලෑ_බිබිලි සම රතුවී කැසීම, ආදී #ඕනෑම_චර්ම_රෝගයකට රෝග නිධානයටම ප්‍රතිකාර කරමින් රෝගය නිට්ටාවට සුව කරන්නට හැකි වන්නේ හෝමියෝපති ප්‍රතිකාර මගින් පමණි. 👍

✅ ඒ සදහා 👩‍⚕️🏥 #පළපුරුදු_දක්ෂ_රජයේ_ලියාපදිංචි වෛද්‍යවරුන් අප රෝහලේ සේවය කරයි.

😃පැහැපත් සුවපත් සමක් හිමි කරගෙන සුවබර දිවියක් ගෙවන්න 💃🕺
අදම අමතන්න ☎️📱 076 666 72 37

29/11/2021

🔶 #පාකින්සන්_රෝගය ( parkinson ) #හෝමියෝපති ප්‍රතිකාර මගින් #නිට්ටාවටම_සුවකරගනිමු 🤩🔥

⭕අද වන විට බොහෝ දෙනෙක් #පීඩාවිදින රෝගී තත්වයක් බවට පාකින්සන් රෝගය පෙරමුණට ඇවිත් තිබෙනවා. ලෝක දත්තයන් පෙන්වා දෙන්නේ අද වන විට අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් 1% වඩා වැඩි පිරිසක් මෙම රෝගයෙන් පෙළෙන බවයි. කාන්තාවන්ට සාපේක්ශව වැඩිහිටි #පුරුෂයන්_අතර පාකින්සන් රෝගය බහුලව දැක ගත හැකි වේ..

⭕පාකින්සන් රෝගය ඇති වීමට #මූලිකම_හේතුව වන්නේ වයසට යාමේදි මිනිස් මොලයේ නිපදවන ඩොපමින් (Dopamine) නැමති රසායන සංඝටකය නිපදවන සෛල ප්‍රමාණය අඩු වීමයි. මෙම ඩොපමින් සංයෝගය අප ශරීරයේ මාංශපේශී චලනයන් සමතුලිතතාවය ලබාදීමට හේතු වන අතර මේ ඩොපමින් සංයෝගය ක්ෂය වීමෙන් මොලයේ පිහිටා ඇති තැලමස කොටස අධික්‍රියාකාරීත්වයට පත් වීමෙන් පාකින්සන් රෝගය පටන්ගැන්ම ආරම්භ වෙනවා.

⭕පාකින්සන් මූලික අදියරේදී ශරීර චලන සම්බන්ධ වෙනස්කම් දක්නට ලැබෙනු ඇත.

⭕ #රෝග_ලක්ශණ_වන්නේ..,

🔰ගඳ සුවද දැනීම අඩු වීම.
🔰මලබද්ධය
🔰කටහඩ වෙනස් වීම
🔰කුදු ගැසුණු ඉරියව්ව
🔰අත් පා වෙව්ලීම
🔰මන්දගාමී චලනයන් ඇතිවීම
🔰මාංශපේශී තද බව
🔰ඉරියව් පවත්වා ගැනීමේ ගැටලු
🔰සමබරතාවය ගිලීහී යාම

⭕මේ හේතු නිසා රෝගය ඇති පුද්ගලයන් ඉතාම #පීඩාවට මෙන්ම #මානසික_පසුබෑමට_පවා_ලක්වන්නට පුලුවන්. මෙම රෝගය 💯 #අතුරුආබාධ වලින් #තොරව_නිට්ටාවටම_සුව_කරගන්නට ඇති විස්වාසනීය මාර්ගය වන්නේ #හෝමියෝපති ප්‍රතිකාර #ලබා_ගැනීමයි.

⭕අප රෝහලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර ආරම්භයට පෙර රෝගියාගේ වයස, රෝග ව්‍යාප්තිය, රෝග ලක්ශණ අදිය #සැලකිල්ලට_ගෙන ඒ අනුව ප්‍රතිකාර වලට යොමු කරනු ඇත. පාකින්සන් රෝගය ඉතා සෙමින් වර්ධනය වන අතර #රෝග_ලක්ශණ_නිවැරදිව_හදුනාගෙන ප්‍රතිකාර වලට යොමු වීම ඉතා වැදගත් වේ.
⭕මේ සදහා ඔබ වෙනුවෙන්ම කැපවුණු #රජයේ_ලියාපදිංචි #පළපුරුදු_දක්ෂ වෛද්‍යවරුන් අප රෝහලේ සේවය කරයි. 🏥
වැඩි විස්තර සදහා අමතන්න..
☎️076 666 72 37

Address

38/1, Wattegedara Road
Maharagama
10280

Telephone

+94114931480

Website

Alerts

Be the first to know and let us send you an email when Doctor Buddhika Vittahachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category