16/01/2026
රෝග මූලයන් සුව කරන *නිල වෙදකම* ප්‍රතිකාර පුහුණුව සහ න්‍යායාත්මක දැනුම ලබාදෙන ප්‍රතිකාරාත්මක වැඩසටහන..
සොබාවික වෛද්‍ය ක්‍රම වලට උනන්දු ඔබ වෙනුවෙන් වඩාත් සුදුසුයි.
(නිල ශාස්ත්‍රයේ ගුරු ප්‍රතිශ්ඨාව අවශ්‍ය අයටද ඉල්ලුම් කළ හැකියි..)
සුව කළ නොහැකි යැයි කියූ රෝගීන් පවා විශ්මිත ලෙස සුව වන මෙම ක්‍රම ඔබටත් ඔබේ වෘත්තීයටත් ඉතාම ප්‍රයෝජනවත් වේ.
වසර පහළවක් පුරා සංකලිත වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ අත්දැකීම් සහිත ලංකාවේ වැඩිම සුවවවේදීන් පිරිසක් පුහුණු කළ නොබ්ල් නූක් රෝහලේ අධිපතිතුමන් වන වෛද්‍ය චමත් කාරියවසම් මහත්මා ප්‍රමුඛව "දේශීය පාරම්පරික දැනුම සහ විදේශීය වෛද්‍ය ආයතනවල පුහුණුව ලත් වෛද්‍ය මණඩලය විසින්" ප්‍රතිකාර පුහුණුව ලබාදෙයි.
👉ස්නායු වේදනා
👉අක්ෂි රෝග
👉නිද්‍රා ගැටලු
👉මානසික ආතතිය
👉හර්ද රෝග
👉සයටිකා වේදනා
👉ආම වාත රෝග
👉පීනස
👉සන්ධි වේදනා
සහ කල්ගත්වූ රෝග රැසක් සඳහා අතුරු ආබාධ රහිතව, ස්ථිරසාර ගුණ දෙන
"විශ්මයජනක වූ නිල වෙදකම"
මගින් ඔබේත්, ඔබේ සමීපතමයින්ගේත්, සේවාලාභීන්ගේත් සුවය සඳන ක්‍රම පුහුණුවන්න.
නිල වෙදකම මඟින්
👉ආහාර ජීරණය ක්‍රමවත් වේ
👉මානසික සුවතාවය ඇති කරයි
👉හෝර්මෝන තුලනය වේ
👉සෛල අලුත්වැඩියා වීම ක්‍රමවත්ව වේ
👉ශාරීරික සහ මානසික උද්‍යෝගය ඇති කරයි
👉ඇස් පෙනීම වර්ධනය කරයි
👉අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සුවපත් වේ
👉ඉරුවරදය සුව වේ
👉දිගුකාලීන රෝග සෑදීම අවම කරයි
👉රෝග මූලයන් සුවපත් කරයි. එමගින් දිගුකාලීනව පීඩා දෙන *දියවැඩියාව, අක්මා රෝග, ස්වසන ආබාධ, ආතරයිටිස්* සුව වීම වේගවත් කරයි.
ප්‍රතිකාර සඳහා සහ පාඨමාලාව සඳහා අමතන්න.
0703119895
0753606975
සුව ආයු සුරක්ෂා සායන 100 වැඩසටහනේදී ඔබට ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු කරයි.
මෙම වසරේ කණ්ඩායම් තුනක් පමණි.
ඔබට පහසු පරිදි දින 06ක් පැවැත්වේ..
Online දින දෙකක් සහ ප්‍රායෝගික දින 4ක් පැවැත්වේ..
විස්තර සඳහා නොබ්ල් නූක් රෝහල අමතන්න.
0753606975 📞