Era Skin Lab Private Limited

Era Skin Lab Private Limited Always offers you the high quality gorgeous products & services at the best price in country.

01/12/2025

🔥 මිනිත්තු 45න් ඔබේ සිරුර හැඩකරගන්න!
මුල් සැසියෙන්ම වෙනසක් දැකිය හැක – සැත්කම් නැතිව, වේදනාවක් නැතිව!

✨ Body Contouring ප්‍රතිකාරය – එක සැසියක් Rs. 4990/- පමණි
✔️ අනවශ්‍ය මේදය අඩුකරයි
✔️ ඉඟ දෙපස අඟල් කීපයක් අඩුකරයි
✔️ එල්ලා වැටෙන සම තද කරයි
✔️ වේදනාවක් නොමැති ප්‍රතිකාර ක්‍රමයකි

💃 ඔබේ නැති වූ විශ්වාසය නැවත ලබාගන්න – දැන් ඔබේ කාලයයි✨

📍 අදම Era Skin Lab එකට කතා කරන්න
📞 077 113 5283 | ඔබේ වේලාව වෙන්කර ගැනීමට DM කරන්න


මේ ට්‍රීට්මන්ට් එකෙන් වෙන්නෙ අනවශ්‍ය මේදය තියන තැන් ටාගට් කරලා RF/ Ultrasound / Cavitation කියන මෙතඩ් වලින් ට්‍රීට්මන්ට් එක 45 minutes දෙන එක.

මේකේන් මුල් ට්‍රීට්මන්ට් එකේදිම අනිවාර්යයෙන් අඟල් 1ත් 5ත් අතර අඩු කරගන්න පුලුවන් ඉඟ දෙපස විශේෂයෙන් . සාමාන්‍යෙන් සෙශන් 4-5ක් කරද්දි 100% රිසල්ට් එකක් ගන්න පුලුවන්. දවස් 3න් 3 ට හෝ සතියකට සැරයක් මේ ට්‍රීට්මන්ට් එක කරන්න ඕන.
එක සෙශන් එකක් රු 4990/- ක් වෙන්නෙ promotion price එක.

එක වර සෙශන් තුනක් බුක් කිරීමේදි එක සෙශන් එකක් 3999/-ක් පමනි

16/11/2025

ඔයාගේ සිහින කරා යන්න තිබුණ බාධාව ඔයාගෙ සමෙහි තද වර්ණය ද?
ඩල් පෙනුම සහ දීප්තියක් නැතිකම නිසා සිතින් ඔබ අපහසුතාවයට පත් වෙලා දුකින් හිටිය කාලයට විසඳුමක් ගේමු..
පැහැපත් වෙන්න කියලා සමට අහිතකර ක්‍රීම් සහ ආලේපන ගල්වළා මුදලත් සුවයත් දෙකම නාස්ති කරගන්නවාට වඩා ඔබේ පෙනුම ඇතුලාන්තයෙන්ම සුවපත් කර දිදුලන දීප්තිමත් පැහැපත් සමක් හිමිකම් කියන්න....
දැන්ම Era Skin Lab එකට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න....✨🩷
"සිහින " දැන් තව දුරටත් සිහිනම නෙමෙයි...✨🩷
0771135283
නුගේගොඩට
මහනුවර
අම්බලන්ගොඩ

Has your skin tone been the only thing standing between you and your dreams?
Have you spent years feeling insecure because your skin looked dark, dull, and lifeless?

It’s time to end that struggle.
Stop damaging your skin and wasting your money on harsh whitening creams.
Instead, heal your beauty from the inside out and reveal the bright, glowing, confident skin you truly deserve.

Send us a WhatsApp message at Era Skin Lab now…✨🩷
Your dream look is no longer a dream — it’s your next chapter.✨🩷
📞 0771135283
📍 Nugegoda
Kandy
Ambalangoda

11-11 දැවැන්ත සේල් එකත් එක්ක එකතු වෙලා....ඔයාගේ ග්ලුටතියොන් ගමන අරඹන්න සූදානම්ද...?????මේ චූටි කතාව බලමු.....✨🩷ඕනෙම දෙයක...
10/11/2025

11-11 දැවැන්ත සේල් එකත් එක්ක එකතු වෙලා....
ඔයාගේ ග්ලුටතියොන් ගමන අරඹන්න සූදානම්ද...?????

මේ චූටි කතාව බලමු.....✨🩷

ඕනෙම දෙයක් 0771135283 අංකයට වට්සැප් කරලා දැනගන්නත් පුලුවන් ...😘🩷

✨ Get Ready for the Biggest Glow-Up of the Year! ✨💖 Era Skin Lab’s 11.11 MEGA SALE is just around the corner! 💖It’s time...
09/11/2025

✨ Get Ready for the Biggest Glow-Up of the Year! ✨
💖 Era Skin Lab’s 11.11 MEGA SALE is just around the corner! 💖

It’s time to treat your skin (and yourself!) with the most luxurious aesthetic treatments and brightening solutions — at unbelievable prices for one day only! 😍

📅 Mark your calendars – November 11th!
💎 Exclusive offers on:
✨ Skin Brightening & Whitening Treatments
✨ IV Glutathione & Vitamin Infusions
✨ Facials, Peels & Advanced Aesthetic Care
✨ Beauty Machines & Course Packages

🌸 Don’t miss out — your dream skin glow starts here!
Limited slots will go fast, so keep your eyes on our page and get ready to book before it’s gone!

Double Chin reduction ✨✨🩷 No pain🩷 No surgery🩷 No injection 🩷 No downtime✨ Double Chin Reduction & Face Contouring ✨Achi...
14/09/2025

Double Chin reduction ✨✨

🩷 No pain
🩷 No surgery
🩷 No injection
🩷 No downtime

✨ Double Chin Reduction & Face Contouring ✨

Achieve a naturally defined V-shape face with our advanced treatment using Ultrasound, Cavitation, and Vacuum Technology.
✅ Reduces stubborn fat under the chin
✅ Improves skin tightening & elasticity
✅ Enhances jawline definition & facial contour

💎 Price per session: Rs. 4000/-
💳 Koko payments accepted (easy installment option available)

📍 Era Skin Lab – by Erandi De Fonseka
📞 Call/WhatsApp: 077 113 5283 to book your session today.

10/09/2025

🔥 මිනිත්තු 45න් ඔබේ සිරුර හැඩකරගන්න!
මුල් සැසියෙන්ම වෙනසක් දැකිය හැක – සැත්කම් නැතිව, වේදනාවක් නැතිව!

✨ Body Contouring ප්‍රතිකාරය – එක සැසියක් Rs. 9990/- පමණි
✔️ අනවශ්‍ය මේදය අඩුකරයි
✔️ ඉඟ දෙපස අඟල් කීපයක් අඩුකරයි
✔️ එල්ලා වැටෙන සම තද කරයි
✔️ වේදනාවක් නොමැති ප්‍රතිකාර ක්‍රමයකි

💃 ඔබේ නැති වූ විශ්වාසය නැවත ලබාගන්න – දැන් ඔබේ කාලයයි✨

📍 අදම Era Skin Lab එකට කතා කරන්න
📞 077 113 5283 | ඔබේ වේලාව වෙන්කර ගැනීමට DM කරන්න

10/09/2025
✨ අපව සම්බන්ධ කරගන්න දැන් තවත් ලේසියි ✨අපගේ ඕනෑම සේවාවක් ලබාගන්න දැන් ඔබට ඇඟිලි තුඩේ දුරකට අපි ඇවිල්ල ඉන්නේ..🩷පහත සඳහන් ...
04/09/2025

✨ අපව සම්බන්ධ කරගන්න දැන් තවත් ලේසියි ✨

අපගේ ඕනෑම සේවාවක් ලබාගන්න දැන් ඔබට ඇඟිලි තුඩේ දුරකට අපි ඇවිල්ල ඉන්නේ..🩷

පහත සඳහන් ලින්ක් එක ඔස්සේ දැන් අපගේ සේවාවන් ඔන්ලයින් වෙන් කරගන්න අවස්තාව සලසා දී ඇති බව සතුටින් දැනුම් දෙමු.

✅ වේගවත් සහ පහසු
✅ පැය 24 පුරා සේවාව
✅ එසැනින් පිලිතුරු

ඔබගේ ඊල්ඟ වේලාව එහෙනම් ඔන්ලයින් බුක් කරගෙන වෙලාව ඉතිරි කරගෙන පහසුව අත්විඳින්න ...💖

පහත ලින්ක් එක ඔස්සේ ඔබට අපගේ සේවාවන් වෙන් කරගත හැකිය.

https://book.heygoldie.com/Era-656a30b06d10

✨ We’ve Made Booking Easier for You! ✨We are excited to announce that online booking is now available 🎉.No more waiting ...
04/09/2025

✨ We’ve Made Booking Easier for You! ✨
We are excited to announce that online booking is now available 🎉.
No more waiting for calls or messages – you can now schedule your favorite treatments anytime, anywhere with just a few clicks.

✅ Fast & Convenient
✅ 24/7 Access
✅ Instant Confirmation

Book your next appointment online today and enjoy a smoother, hassle-free experience with us 💖

Use The Bellow Link For Your Online Bookings.

https://book.heygoldie.com/Era-656a30b06d10

30/08/2025

🔥 මිනිත්තු 45න් ඔබේ සිරුර හැඩකරගන්න!
මුල් සැසියෙන්ම වෙනසක් දැකිය හැක – සැත්කම් නැතිව, වේදනාවක් නැතිව! ඉන්ජෙක්ශන් නැතිව!

✨ Body Contouring ප්‍රතිකාරය – එක සැසියක් Rs. 9990/- පමණි
✔️ අනවශ්‍ය මේදය අඩුකරයි
✔️ ඉඟ දෙපස අඟල් කීපයක් අඩුකරයි
✔️ එල්ලා වැටෙන සම තද කරයි
✔️ වේදනාවක් නොමැති ප්‍රතිකාර ක්‍රමයකි

පලවෙනි දවසෙන්ම අඟල් 1ත් 5ත් අතර අඩු කරනවාමයි. ඒක සහතිකයි. ලංකාවෙ වෙන කොහෙන්වත් නැති මැජික් එක දැන් අපෙන්...🌼🩷

💃 ඔබේ නැති වූ විශ්වාසය නැවත ලබාගන්න – දැන් ඔබේ කාලයයි✨

📍 අදම Era Skin Lab එකට කතා කරන්න
📞 077 113 5283 | ඔබේ වේලාව වෙන්කර ගැනීමට DM කරන්න

🩷⭐🙇
19/08/2025

🩷⭐🙇

🙄පර්මනන්ට් වයිට්නින් ඉන්ජෙක්ෂන් ඇත්තටම තියනවද?🙄💉💉💉

සාමාන්‍යයෙන් ග්ලුටතියෝන් ඉන්ජෙක්ෂන් ඕනෑම කෙනෙක් මේ වෙනකොට දන්න නෝමල්ම දෙයක් වෙලා. ග්ලූටතයෝන් ගැන විවිධ මති මතාන්තර නිරන්තරයෙන් කලින් කලට අපිට අහන්න දකින්න ලැබෙනවා.

ග්ලුටතියෝන් යනු ශරීරයේ මෙලනින් තාවකාලිකව පාලනය කිරීම සඳහා බහුලව උපයෝගී කරගන්නා ප්‍රතිඔක්සිකාරකයයි. මෙම ප්‍රතිඔක්සිකාරකය තවත් සංඝටක කීපයක් සමග ශරීරයට එන්නත් කිරීම මගින් එක් එක් පුද්ගලයාගේ සිරුරේ මෙටබොලිසම් ශක්තිය අනුව අඩු වැඩි ලෙස පාලනය වේ. මෙහිදී ඔබ තෘප්තිමත් වන මට්ටමකට සමේ වර්ණය පැමිනි පසු එය පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් ග්ලූටතයෝන් මසකට වරක් හෝ එන්නත් කරගැනීම සිදු කල යුතුය. එය එසේ මේන්ටේන් කිරීම තුල පමනක් ලබා ගත් ප්‍රතිපලය පවතී.

එතකොට මොනවද මේ පර්මනන්ට් වයිට්නින් ඉන්ජෙක්ෂන් ??

SLC24A5 යනු මානව ජානයේ 15 වන වර්ණදේහයේ පිහිටා ඇති ජානයකි. එය ඇමයිනෝ අම්ල අණු 396 කින් සමන්විත වන අතර එය අපගේ ශරීරයේ මෙලනොසයිට් වල ක්‍රියාකාරකම් සහ ව්‍යාප්තිය පාලනය කරයි. සායනික අධ්‍යයනයෙන් හෙළි වූයේ SLC24A5 ජාන විශේෂ හරහා අඛණ්ඩව ක්‍රියා කරන බවයි, එනම් ඉහළ SLC24A5 ජාන ක්‍රියාකාරිත්වය මෙලනොසයිට් සංඛ්‍යාව වැඩි කරන අතර එමඟින් මෙලනින් වැඩි ශ්‍රාවයක් ඇති කරයි. අඩු SLC24A5 ක්‍රියාකාරකම් සහිත ජීවීන්ගේ මෙලනොසයිට් බෙහෙවින් අඩු වන අතර සුදු, එහෙමත් නැතිනම් ලා පැහැති ශරීර වර්ණයට තුඩු දෙන මෙලනින් අඩු මෙලනින් ස්‍රාවය වේ.

නැවත වරක්, ස්විට්සර්ලන්තයේ වෛද්‍ය විද්‍යාඥයින් විසින් SLC24A5 හි විශේෂ කණ්ඩායමක් යොදවා පරීක්ෂන කර ඇත, එය විශිෂ්ට SLC24A5 ජාන නිෂේධනීය බලපෑම් ප්‍රදර්ශනය කර ඇත, SLC24A5 ජානය vitro සහ vivo තුළ මර්දනය කරන බව ඔප්පු කර ඇත, ❤️එය ජානමය මාර්ගයෙන් සම සුදු කළ හැකි එකම සංයෝගයකි.❤️

SCF යනු ස්විස් ජෛව වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් වැඩි දියුණු කරන ලද ප්‍රාථමික සෛල සාධකයේ වැඩිදියුණු කළ අනුවාදයකි. එය සායනික ප්‍රාථමික සෛල ප්‍රතිකාරයේ නවතම ප්‍රගතිය වන අතර එය ලොව විශාලතම හා දැඩිම පතොක් වර්ගය වන Cereus Grandiflorus වලින් ලබාගෙන ඇත. මෙම පතොක් වලින් නිස්සාරණය කරන ලද ප්‍රාථමික සෛල සාධකය පසුව අණුක ජාන විද්‍යාවේ නවීන තාක්‍ෂණයෙන් වෙනස් කරනු ලැබේ. දැන්, ❤️SCF ස්වභාවික මානව SCF වෙත විශාලතම සමීපත්වය ඇති අතර එය vivo තුළ යෙදිය හැකි SCF හි එකම ආකාරය වන අතර ප්‍රාථමික සෛල උත්තේජක බලපෑම් ඇති කරයි, SLC24A5 inhibitor වර්ගයන්හි කාර්යක්ෂමතාව වැඩි කරයි.❤️

ඇනෝනා මුරිකාටා, සාමාන්‍යයෙන් අප්‍රිකානු කස්ටඩ්-ඇපල් ලෙස හඳුන්වනු ලබන අතර, පලතුරු පෝෂණය වැඩි දියුණු කිරීමට සහ ප්‍රතිශක්තිය වැඩි කිරීමට සහ සාමාන්‍ය සෞඛ්‍ය ටොනික් සඳහා හැකියාව ඇත. අප්‍රිකාවේ බොහෝ ගම්වැසියන් එය සලකන්නේ දෙවියන්ගෙන් ලද සුරංගනා පලතුරු තෑග්ගක් ලෙසය. ප්‍රතිවෙල්සර්, ඇන්ටාසිඩ්, ප්‍රතිබැක්ටීරීය, තුවාල සුව කිරීම ප්‍රවර්ධනය කිරීම, පිළිකා නාශක කාරකය, හෝර්මෝන සමතුලිත කිරීමේ ක්‍රියාකාරකම් සහ සිහින් වීම සහ ශක්තිමත් කිරීම යන ගුණාංගවල එහි ඇති අද්විතීය ගුණාංග ශරීරයේ ප්‍රාථමික සෛල බිත්තිය ශක්තිමත් කිරීම සඳහා සැලකිය යුතු ස්වාභාවික අමුද්‍රව්‍යයක් බවට පත් කරයි.

දැන් මේ පර්මනන්ට් ඉන්ජෙක්ෂන් වල අන්තර්ගත වන ක්‍රෝමසෝමයට යොදාගැනෙන අමුද්‍රවයන් පර්‍යේශන මගින් සැකසුන විදිය ගැන ඔබට යම් අවබෝධයක් ලැබෙන්න ඇති.

Leontopodium Alpinum මල්/පත්‍ර/කඳ සාරය
Leontopodium Alpinum මල් සාරය
Cereus Grandiflorus නිස්සාරක ක්‍රෝමසෝම
Annona Muricata පළතුරු සාරය

මෙම සංඝටක මගින් සිදුකරන ජානමය වෙනස්කම ඔබගේ ස්ථීර සම සුදු වීමේ හේතු සාධකය බව දැන් ඔබට පැහැදිලි වනු ඇත.

මුලාශ්‍රය
Clinical Study Conducted by Prof. Jason. R. Mest

17/08/2025

✨ Advanced Microneedling Treatment – Unlock Your Skin’s Natural Healing Power! ✨

This revolutionary treatment goes beyond ordinary facials – it stimulates collagen, boosts cell renewal, and repairs skin from within. 🌿💉

🌸 Benefits you’ll love:
✔ Reduces fine lines & wrinkles
✔ Improves acne scars & pigmentation
✔ Minimizes open pores
✔ Evens out skin tone & texture
✔ Promotes a youthful, radiant glow ✨

🔬 With advanced microneedling, tiny microchannels are created to deliver powerful serums deep into the skin – enhancing results like never before!

💖 Safe • Effective • Visible Results

📍 Visit Us: Era Skin Lab
🏢 Nugegoda, Sri Lanka
📞 Call/WhatsApp: 077 113 5283
👩‍💼 Contact: Erandi De Fonseka

✨ Book your appointment today and experience the transformation your skin deserves!

Address

Era Skin Lab (PVT) Ltd, 152C, Stanley Thilakaratne Mw
Maharagama
10280

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94771135283

Alerts

Be the first to know and let us send you an email when Era Skin Lab Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Era Skin Lab Private Limited:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram