Beyond Behavior

Beyond Behavior Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education 🌟🪷🌱🪔

සිත සැනසුම වේවා! 🙏🌕🤍Beyond Behavior Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️
01/04/2026

සිත සැනසුම වේවා! 🙏🌕🤍

Beyond Behavior

Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️

සාමය, සතුට, සැනසුම වේවා! ❤️☪️🤲         Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️
20/03/2026

සාමය, සතුට, සැනසුම වේවා! ❤️☪️🤲



Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️

Beyond Behavior අපේ කාන්තා දින සැමරුම 👸♀️🌸❤️සමබර පෞරුෂයක් සහිත පරපුරක් බිහි කිරීමට පුරෝගාමී වන ඇය වෙනුවෙන්....2026 මාර්ත...
15/03/2026

Beyond Behavior අපේ කාන්තා දින සැමරුම 👸♀️🌸❤️

සමබර පෞරුෂයක් සහිත පරපුරක් බිහි කිරීමට පුරෝගාමී වන ඇය වෙනුවෙන්....

2026 මාර්තු 08 වන දින අප ආයතනය විසින් නොමිලේ පවත්වන්නට යෙදුණු වැඩමුළුව.

සම්පත් දායකත්වය වෙනුවෙන් විශේෂ ස්තුතිය -
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා නිමාලි පෙරේරා මහත්මියට... 💐
විශේෂ අවශ්‍යතා සහ සංඥා භාෂා පිළිබඳ විශේෂඥ සුලීෂා පෙරේරා මහත්මියට... 💐
සංගීතවේදී ස්වර්ණා පෙරේරා මහත්මියට... 💐

දුර බැහැර සිට පැමිණ ද සභාගීත්ව දායකත්වය දෙමින් වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය දුන් ඔබ‍ සැමට! 💐

හදවතින් ම !

Iresha Weeraman Mihiri Jayawardhane
Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️

ඔබේ බුද්ධියට හා කාරුණික බවට ඇවිළෙන ජීවිතයක්, සමාජයක් සුවපත් කළ හැකියි! නව අරුතක් දිය හැකියි!   ❤️💐 Beyond Behavior - Cen...
08/03/2026

ඔබේ බුද්ධියට හා කාරුණික බවට ඇවිළෙන ජීවිතයක්, සමාජයක් සුවපත් කළ හැකියි!
නව අරුතක් දිය හැකියි!

❤️💐

Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education

🌷 අන්තර්ජාතික කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩමුළුවක්! 🌷ඔබගේ ස්වයං හැකියාවන් හඳුනාගෙන, ජීවිතයේ නව පියවරක් තැබීමට සූදානම්ද?...
06/03/2026

🌷 අන්තර්ජාතික කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩමුළුවක්! 🌷

ඔබගේ ස්වයං හැකියාවන් හඳුනාගෙන, ජීවිතයේ නව පියවරක් තැබීමට සූදානම්ද?

💫 ඔබට ඔබවම විශ්වාස කරන්න
💫 ජීවිතයේ ඉලක්ක පැහැදිලි කරගන්න
💫 මානසික ශක්තිය සහ ආත්ම විශ්වාසය වැඩි කරගන්න

මෙම විශේෂ කාන්තා දින වැඩමුළුව ඔබ වෙනුවෙන්මයි!

📅 මාර්තු 08
⏰ පෙ.ව 9.30 – ප.ව 2.00
📍 Beyond Behaviour – මහරගම
🎓 සහභාගී වන සියලු දෙනාට Certificate ලබාදේ
☕ Light Refreshments සමඟ
⚠️ Limited Seats Available
👉 ඔබත් ඔබගේ ජීවිතයේ වෙනසක් ආරම්භ කරන්න අදම!

📩 ඔබගේ අසුන වෙන්කරවා ගැනීමට දැන්ම message කරන්න.

මාර්තු 08 , ඔබේ ම දිනයේ දී , කාන්තා ඔබ වෙනුවෙන් 👩‍🦰👸🤱👑නොමිලේ! ❤️සහභාගීත්වය තහවුරු කිරීමට පහත වට්සැප් සමූහයට එකතු වන්න. h...
04/03/2026

මාර්තු 08 ,

ඔබේ ම දිනයේ දී ,

කාන්තා ඔබ වෙනුවෙන්

👩‍🦰👸🤱👑

නොමිලේ! ❤️

සහභාගීත්වය තහවුරු කිරීමට පහත වට්සැප් සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/Ie3teonMkyc1I0ZOd1sHLj?mode=gi_t




Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️

අපි අපි ව බල ගන්වා ගනිමු 🏅කුසලතා හඳුනා ගනිමු  ⛳ඉහළ ම ශක්තිය යොදා ගනිමු 💫සමබර පෞරුෂයකට ගොඩනැගෙමු  ☯️තෘප්තිමත් ජීවිත ගත කර...
04/03/2026

අපි අපි ව බල ගන්වා ගනිමු 🏅

කුසලතා හඳුනා ගනිමු ⛳

ඉහළ ම ශක්තිය යොදා ගනිමු 💫

සමබර පෞරුෂයකට ගොඩනැගෙමු ☯️

තෘප්තිමත් ජීවිත ගත කරමු ! ❤️

👩👩‍🦲👱‍♀️🧑🧑‍🦱🤱👴👵



Beyond Behavior
Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️

යහපත මතුවේවා අයහපත දුරුවේවා සියලු සිත්වල සැනසීම වේවා!🌕 🪔 ✨ 🤍 🙏     Beyond Behavior - Center for Psychotherapy, Human Tal...
02/03/2026

යහපත මතුවේවා
අයහපත දුරුවේවා
සියලු සිත්වල සැනසීම වේවා!

🌕 🪔 ✨ 🤍 🙏



Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️

සියලු සුබ වේවා! යු.ද ගිනි නිවේවා! සිත්වල සැනසුම පිරේවා! 🙏     #2026   ❤️☮️🕊️
01/03/2026

සියලු සුබ වේවා!

යු.ද ගිනි නිවේවා!

සිත්වල සැනසුම පිරේවා! 🙏

#2026 ❤️☮️🕊️

පිළියන්දල SOS ළමා ගම්මානයේ පුංචි මල් කැකුළු එක්ක ආදරය බෙදාගන්න අපි ගියා. ❤️එතන දරුවන්ට වගකීම් සහගත ව දෙන රැකවරණය අගය කරන...
25/02/2026

පිළියන්දල SOS ළමා ගම්මානයේ පුංචි මල් කැකුළු එක්ක ආදරය බෙදාගන්න අපි ගියා. ❤️

එතන දරුවන්ට වගකීම් සහගත ව දෙන රැකවරණය අගය කරන්න ඕන. හැකි ඔබත් ඒ ඒ සංකල්පය අනුව දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දායක වෙන්න. 🌏

SOS Children's Villages Sri Lanka 💐

වැඩසටහන සාර්ථක කර ගැනීමට සම්බන්ධීකරණ කටයුතුවලින් සහාය දැක්වූ මහත්ම මහත්මීන්ට අපගේ ස්තුතිය. 🙏

Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education

Gamini Gamage
Iresha Weeraman Nathasha Fernando Senadie Gamage Swarna Jayakodi

ආදරවන්තයන්ගේ දිනයේ ආදරය බෙදා ගන්න අපේම අම්මලා තාත්තලා පිරිසක් බලන්න යන්න අපි තීරණය කළා.මේ ඒ ප්‍රීතිමත් හෝරා කිහිපයේ කැමර...
17/02/2026

ආදරවන්තයන්ගේ දිනයේ ආදරය බෙදා ගන්න අපේම අම්මලා තාත්තලා පිරිසක් බලන්න යන්න අපි තීරණය කළා.

මේ ඒ ප්‍රීතිමත් හෝරා කිහිපයේ කැමරාවේ සටහන් දසුන්.

ඔවුනට ජීවිත කාලය පුරා සතුටින් හා නිදුක් නිරෝගී ව ඉන්න ලැබේවා යන්න Beyond Behavior අපේ පැතුමයි!

වැඩසටහන සාර්ථක කරගැනීමට එක් වූ සැමට ස්තුතියි! ❤️❤️❤️



Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education

Address

Maharagama
10280

Website

Alerts

Be the first to know and let us send you an email when Beyond Behavior posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram