Jeevana Ganthera

Jeevana Ganthera Patented Hydrotherapy systems for 1. Foot (knee to sole) 2. Full body (head to toe) 3.

Permanently closed.

Manul hydrotherapy for the every muscle structure of the human body (head to toe)
Unique next level of experience.....

Full body/ Foot  Hydrotherapy systems for rent (monthly/ Yearly)
02/02/2021

Full body/ Foot Hydrotherapy systems for rent (monthly/ Yearly)

කරුණාවෙන් දැනුම් දීමයි.අප ආයතනයේ නම, ලිපිනය සහ දුරකථන අංකය සදාචාරාත්මක නොවන ලෙස යොදාගනිමින් නීත්‍යානුකූල නොවන ෆේස්බුක් ප...
21/04/2020

කරුණාවෙන් දැනුම් දීමයි.

අප ආයතනයේ නම, ලිපිනය සහ දුරකථන අංකය සදාචාරාත්මක නොවන ලෙස යොදාගනිමින් නීත්‍යානුකූල නොවන ෆේස්බුක් පිටුවක් නිර්මාණය කර ඇති අතර එහි ඡායාරූපයක් පහත දක්වා ඇත.

මේ සඳහා වගකිවයුතු පුද්ගලයින් හඳුනාගනිමින් ඇති අතර ඉදිරියේදී ඔවුන් සඳහා නීතිමය පියවර ගැනෙනු ඇත.

අප ආයතනය ආයුර්වේද මතානුකූලව වෘත්තීයමය සේවාවන් ලබාදෙන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන අතර කිසිදු සමාජ විරෝධී හෝ අසභ්‍ය ක්‍රියාවන්හි නියැලෙන්නන් නොවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.

පවතින වසංගත තත්වය සමනය වූ සැනින් ප්‍රතිකාර ආරම්භ කෙරෙන බවද ඔබට සතුටින් දන්වා සිටිමු.

සුවපත් වේවා. 🙏🙏🙏

Address

285/3, Makola North
Makola
11640

Telephone

+94777874803

Website

Alerts

Be the first to know and let us send you an email when Jeevana Ganthera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Jeevana Ganthera:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram