Dilma Group Colombo

Dilma Group Colombo Dilma Group: Importing and distributing vehicle spare parts, paving the way for future growth in agriculture and technology.

🔥SPPED Brake & Clutch Fluid - Don't Compromise on SAFETY! Keep your brakes and clutch systems running smoothy with SPEED...
05/12/2025

🔥SPPED Brake & Clutch Fluid - Don't Compromise on SAFETY!

Keep your brakes and clutch systems running smoothy with SPEED Brake & Clutch Fluid DOT - 3

☎️Wholesale inquiries: 0112 744 044
(Call in office time only 8.00am - 5pm)

🛻බ්‍රේක් පද්ධතියේ ඉහළ සුරක්ෂිතභාවයක් සදහා 100% ශ්‍රී ලංකාවේ නිශ්පාදිත MACRO බ්‍රේක් වොශර් කිට් දැන් වෙළෙඳපලේ...🫵ඔබත් අදම...
05/12/2025

🛻බ්‍රේක් පද්ධතියේ ඉහළ සුරක්ෂිතභාවයක් සදහා 100% ශ්‍රී ලංකාවේ නිශ්පාදිත MACRO බ්‍රේක් වොශර් කිට් දැන් වෙළෙඳපලේ...

🫵ඔබත් අදම ඔබේ Mahindra Bolero රථයටත් Macro Wheel Cylinder Kit භාවිත කර වෙනස වටහා ගන්න.

තොග මිලදී ගැනීම් සඳහා දැන්ම අමතන්න.
☎️077 4 722 422
(උදේ 8- සවස 5 - කාර්යාල වේලාවන් තුල අමතන්න)

✨☸️ඔබ සැමට පින්බර උඳුවප් පුන් පොහෝ දිනයක් වේවා!
04/12/2025

✨☸️ඔබ සැමට පින්බර උඳුවප් පුන් පොහෝ දිනයක් වේවා!

💯👍වැඩිම කාලයක් පවතින එකම ත්‍රී රෝද රථ මඩ කවරය දැන් Dilma වෙතින්.100% ශ්‍රී ලංකික නිපැයුමකි.තොග මිලදී ගැනීම් සදහා අමතන්න....
26/11/2025

💯👍වැඩිම කාලයක් පවතින එකම ත්‍රී රෝද රථ මඩ කවරය දැන් Dilma වෙතින්.
100% ශ්‍රී ලංකික නිපැයුමකි.

තොග මිලදී ගැනීම් සදහා අමතන්න.
☎️077 4722 422

👍Experience the true power of your engine with Spark Plugs from Champion Brand.Reliable Performance and Maximum efficien...
19/11/2025

👍Experience the true power of your engine with Spark Plugs from Champion Brand.

Reliable Performance and Maximum efficiency for every drive.

Contact for Wholesale purchases:
📞0112 744 044 ( Office Hours Only)

🏍👍ඔබේ යතුරුපැදියටත් Endurance සන්නාමයේ නියම අමතර කොටස් දැන් Dilma වෙතින් විශ්වාසයෙන් මිලදී ගන්න.🚨Endurance නමින් වෙළඳපොල...
12/11/2025

🏍👍ඔබේ යතුරුපැදියටත් Endurance සන්නාමයේ නියම අමතර කොටස් දැන් Dilma වෙතින් විශ්වාසයෙන් මිලදී ගන්න.

🚨Endurance නමින් වෙළඳපොලේ ඇති ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙන්න.

දැන්ම අමතන්න
☎️0112 744 044

ඔබ සැමට පින්බර ඉල් පුන් පොහෝ දිනයක් වේවා!✨📌ඉල් පොහොය වැදගත්කම☸ මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.☸ ප්‍...
05/11/2025

ඔබ සැමට පින්බර ඉල් පුන් පොහෝ දිනයක් වේවා!✨

📌ඉල් පොහොය වැදගත්කම
☸ මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.
☸ ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැට නමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
☸ බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම.
☸ චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම.
☸ අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම.

Choose the power of genuine OEM parts in FLASH brand !🛺Experienced the performance and reliable parts from original equi...
28/10/2025

Choose the power of genuine OEM parts in FLASH brand !

🛺Experienced the performance and reliable parts from original equipment manufacturer quality for your three wheeler..

Fly Wheels | Coil Packs | Regulator rectifiers | Starter motor armature | Wiper Motors | Plug top

Contact for wholesale purchases.
📞0112 744 044
(Call on office hours only)

👍🏍ඔබත් අදම ඔබේ යතුරු පැදියටත් Pricol සන්නාමයෙන් එන ගුණාත්මක භාණ්ඩයක් මිලදී ගෙන වෙනස වටහා ගන්න. Pricol (OEM - Original Eq...
24/10/2025

👍🏍ඔබත් අදම ඔබේ යතුරු පැදියටත් Pricol සන්නාමයෙන් එන ගුණාත්මක භාණ්ඩයක් මිලදී ගෙන වෙනස වටහා ගන්න.

Pricol (OEM - Original Equipment Manufacturer)
ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා දිල්මා වෙතින්

සියලුම ඉන්දියානු මාදිලියේ යතුරුපැදි සඳහා
Fuel C**k | Fuel Level Sensors | Oil Pump | Speedo Meters | Speedo Meter Sensors

තොග මිලදී ගැනීම් සඳහා දැන්ම අමතන්න
📞0112 744 044
(උදේ 8 - සවස 5 - කාර්යාල වේලාවන් තුල අමතන්න)

රටම දන්න ලංකාවේ අපේම වාහන ඔයිල් සීල් නිෂ්පාදකයා වෙතින් දැන් Scooty Pep+, Wego යතුරු පැදි Fork Oil Seal📞දැන්ම අමතන්න0774 ...
23/10/2025

රටම දන්න ලංකාවේ අපේම වාහන ඔයිල් සීල් නිෂ්පාදකයා වෙතින් දැන් Scooty Pep+, Wego යතුරු පැදි Fork Oil Seal

📞දැන්ම අමතන්න
0774 722 422

✅වැඩිම දුරක් ධාවනය කල හැකි, හොදම අමුද්‍රව්‍ය වලින් නිපදවෙන Yamaha FZ යතුරු පැදියේ Damper Rubber Set 👍තොග මිලදී ගැනීම් සඳ...
20/10/2025

✅වැඩිම දුරක් ධාවනය කල හැකි, හොදම අමුද්‍රව්‍ය වලින් නිපදවෙන Yamaha FZ යතුරු පැදියේ Damper Rubber Set 👍

තොග මිලදී ගැනීම් සඳහා දැන්ම අමතන්න.
📞077 4 722 422
(උදේ 8 - සවස 5 - කාර්යාල වේලාවන් තුල අමතන්න)

Wishing you a bright & joyful Diwali! ✨May your life be filled with happiness, prosperity, and endless light. 🪔💫        ...
20/10/2025

Wishing you a bright & joyful Diwali! ✨

May your life be filled with happiness, prosperity, and endless light. 🪔💫

Address

546/1, Mihindu Mawatha, Athurugiriya Road
Malabe

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94774722422

Alerts

Be the first to know and let us send you an email when Dilma Group Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram