Talentfort Consultancy Services

Talentfort Consultancy Services Welcome to Talentfort Consultancy Services – Your trusted partner in recruitment. Share your CV with us and take the next step!

We help companies find the right talent and job seekers find the right career opportunities.

🚀We are Hiring  Sales Interns!🫵Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය සඳහා ඔබත් කැමතිද?ඔබ වයස අවුරුදු 18 ට වැඩි, O/L සහ...
05/02/2026

🚀We are Hiring Sales Interns!

🫵Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය සඳහා ඔබත් කැමතිද?
ඔබ වයස අවුරුදු 18 ට වැඩි, O/L සහ A/L පෙනී සිටි අයෙක්ද?

SLT Mobitel Authorised Dealer – Talentfort සමඟ ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න!

පුරප්පාඩු:
1. Intern Sales Officer (Mele/Female)

*විකුණුම් ක්ෂේශ්ත්‍රයේ පළපුරුද්ද අමතර වාසියකි.

✅Sri Lanka Telecom ආයතනයේ ප්‍රාදේශීය Teleshop පුරප්පාඩු සඳහා ඔබට අයදුම් කල හැක.
(මාතර, අකුරැස්ස, කඹුරුපිටිය, වැලිගම, දික්වැල්ල, දෙවුන්දර, හක්මණ)

✅පුහුණුව සහ වෘත්තීය වර්ධනය සමගින් තරුණ ඔබට විශේෂ අවස්ථාවක්.

Apply Now!
📲ඔබත් සුදුසුකම් සපුරන්නෙකු නම් අදම ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත WhatsApp අංකයට යොමු කරන්න.
👉 070 126 6052

🚀We are Hiring  Sales Interns!🫵Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය සඳහා ඔබත් කැමතිද?ඔබ වයස අවුරුදු 18 ට වැඩි, O/L සහ...
31/01/2026

🚀We are Hiring Sales Interns!

🫵Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය සඳහා ඔබත් කැමතිද?

ඔබ වයස අවුරුදු 18 ට වැඩි, O/L සහ A/L පෙනී සිටි අයෙක්ද?
SLT Mobitel Authorised Dealer – Talentfort සමඟ ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න!

පුරප්පාඩු:
1. Intern Sales Officer (Mele/Female)

*විකුණුම් ක්ෂේශ්ත්‍රයේ පළපුරුද්ද අමතර වාසියකි.
✅Sri Lanka Telecom ආයතනයේ ප්‍රාදේශීය Teleshop පුරප්පාඩු සඳහා ඔබට අයදුම් කල හැක.
(කුරුණෑගල, කුලියාපිටිය, නිට්ටඹුව, මීරිගම, මාතලේ, අම්බලන්ගොඩ, බද්දේගම, කළුතර, පානදුර )

✅පුහුණුව සහ වෘත්තීය වර්ධනය සමගින් තරුණ ඔබට විශේෂ අවස්ථාවක්.

Apply Now!
📲ඔබත් සුදුසුකම් සපුරන්නෙකු නම් අදම ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත WhatsApp අංකයට යොමු කරන්න.

👉 070 126 6052

🚀 Don’t miss this opportunity!Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය හා පාරිභෝගික සේවා සඳහා ඔබත් කැමතිද?ඔබ වයස අවුරුදු ...
27/01/2026

🚀 Don’t miss this opportunity!

Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය හා පාරිභෝගික සේවා සඳහා ඔබත් කැමතිද?
ඔබ වයස අවුරුදු 18 ට වැඩි, O/L සහ A/L පෙනී සිටි අයෙක්ද?

SLT Mobitel Authorised Dealer – Talentfort සමඟ ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න!

පුරප්පාඩු:
1. Intern Sales Officer (Mele/Female)

*විකුණුම් ක්ෂේශ්ත්‍රයේ පළපුරුද්ද අමතර වාසියකි.

✅Sri Lanka Telecom ආයතනයේ ප්‍රාදේශීය Teleshop පුරප්පාඩු සඳහා ඔබට අයදුම් කල හැක.
(කෝට්ටේ, කඩුවෙල, කොළොන්නාව, බත්තරමුල්ල, හැව්ලොක්, කැළණිය, කිරිබත්ගොඩ, බියගම, කඩවත, වත්තල, ජා ඇල )

✅පුහුණුව සහ වෘත්තීය වර්ධනය සමගින් තරුණ ඔබට විශේෂ අවස්ථාවක්.

Apply Now!
📲ඔබත් සුදුසුකම් සපුරන්නෙකු නම් අදම ඔබේ ජීව දත්ත පත්‍රිකාව පහත WhatsApp අංකයට යොමු කරන්න.

👉 070 126 6052

✨We are Hiring - Customer Relationship Executive🫵Are you passionate about managing and maintaining long -term relationsh...
09/01/2026

✨We are Hiring - Customer Relationship Executive

🫵Are you passionate about managing and maintaining long -term relationship with overseas clients?

✅This opportunity is made for you!

Basic Requirements:
☑️Age 20-35
☑️Fluent in Sinhala & English
☑️Passed GCE A/L + Diploma in any related field
☑️Minimum 1 year Experience in Call center or related field.

⏳Working Hours: 6 Days per Week
💼Attractive package will be provided (Basic+ Target commissions+ Allowances+ OT)

Apply Now!
📞Send Your CV at careers@talentfort.lk or,
📲070 609 1165 (WhatsApp)

🚀 Don’t miss this opportunity!Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවියට ඔබත් කැමතිද?Vacancy:1. Intern Sales Officers (Mal...
07/01/2026

🚀 Don’t miss this opportunity!

Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවියට ඔබත් කැමතිද?

Vacancy:
1. Intern Sales Officers (Male/Female)

SLT Mobitel Authorised Dealer – Talentfort සමඟ ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න!

✅Sri Lanka Telecom ආයතනයේ පහත ප්‍රාදේශීය Teleshop පුරප්පාඩු සඳහා ඔබට අයදුම් කල හැක.

(කඩවත, කැළණිය, මීරිගම, ගනේමුල්ල, වැලිවේරිය, කොලොන්නාව)

✅පුහුණුව සහ වෘත්තීය වර්ධනය සමගින් තරුණ ඔබට විශේෂ අවස්ථාවක්.

Apply Now!
📲ඔබත් සුදුසුකම් සපුරන්නෙකු නම් අදම ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත WhatsApp අංකයට යොමු කරන්න.
👉070 126 6052

වැඩි විස්තර සඳහා:
071 636 1169 (Kanishka)

We are Hiring - Call Center & Customer Relation OperatorPassionate about handling inquiries and flexible calling with ov...
05/01/2026

We are Hiring - Call Center & Customer Relation Operator

Passionate about handling inquiries and flexible calling with overseas clients?
🫵This opportunity is made for you!

Basic Requirements:
☑️Age 20-30 Female
☑️Fluent in Sinhala & English (Mandatary)
☑️Speaking Tamil is a PLUS
☑️GCE A/L
☑️Minimum 1 year Experience

⏳Working Hours: Monday - Friday
Saturday/ Sunday (Optional)

Apply Now!
📞Send Your Resume at careers@talentfort.lk or,
📲070 609 1165 (WhatsApp)

03/01/2026

🌕✨Wishing you a Blessed Duruthu Full Moon Poya Day!

On this sacred Poya Day, let us walk the path of peace, compassion, and mindfulness.

🚗✨රියදුරු ඇබෑර්තු🫵සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන අපගේ ප්‍රධාන සේවා ස්ථානයන්හි රියදුරු රැකියා ඇබෑර්තු සඳහා ඔබට අනගි අ...
22/12/2025

🚗✨රියදුරු ඇබෑර්තු

🫵සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන අපගේ ප්‍රධාන සේවා ස්ථානයන්හි රියදුරු රැකියා ඇබෑර්තු සඳහා ඔබට අනගි අවස්ථාවක්..

✅ආකර්ෂණීය වැටුප් හා දීමනා
✅වයස අවුරුදු 18 - 40 අතර විය යුතුයි.
✅වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි.
✅පාදුක්ක ප්‍රදේශයෙන් විශේෂයි.
✅අදාළ ප්‍රදේශයේ හා තදාසන්න ප්‍රදේශයන්හි මාර්ග පිළිබද සාමාන්‍ය දැනීමක් තිබිය යුතුයි.

ඔබත් ඉහත සුදුසුකම් ඔබගේ ඔබගේ සම්පූර්ණ විස්තර සහිත ජීව දත්ත පත්‍රයක් (CV) හෝ අයදුම්පතක් ඔබ අයදුම් කරන රැකියා අවස්ථාවද පැහැදිලිව සඳහන් පහත අංකයට යොමු කරන්න.

📲070 609 1165 (WhatsApp)

🚀 Don’t miss this opportunity!Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය හා පාරිභෝගික සේවා සඳහා ඔබත් කැමතිද?පුරප්පාඩු:1. In...
16/12/2025

🚀 Don’t miss this opportunity!

Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය හා පාරිභෝගික සේවා සඳහා ඔබත් කැමතිද?

පුරප්පාඩු:
1. Intern Sales
2. Customer Care Officer

SLT Mobitel Authorised Dealer – Talentfort සමඟ ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න!

✅Sri Lanka Telecom ආයතනයේ ප්‍රාදේශීය Teleshop පුරප්පාඩු සඳහා ඔබට අයදුම් කල හැක.
(හැව්ලොක්, කෝට්ටේ, කළුතර, පානදුර, හෝමාගම, කොළොන්නාව, කළුතර, ගම්පහ, කඩවත, වත්තල, ගනේමුල්ල, අවිස්සාවේල්ල, රත්නපුර, මාවනැල්ල, කුලියාපිටිය, වෙන්නප්පුව, මාතලේ, බණ්ඩාරවෙල, කැකිරාව, අනුරාධපුර, පොලොන්නරුව, වව්නියාව, මඩකලපුව)

✅පුහුණුව සහ වෘත්තීය වර්ධනය සමගින් තරුණ ඔබට විශේෂ අවස්ථාවක්.

Apply Now!
📲ඔබත් සුදුසුකම් සපුරන්නෙකු නම් අදම ඔබේ ජීව දත්ත පත්‍රිකාව පහත WhatsApp අංකයට යොමු කරන්න.

👉 071 965 7942

විකුණුම් නිලධාරී ඇබෑර්තු (Sales Officer Vacancy)🫵Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය සඳහා දක්ෂ, ඉලක්ක සාර්ථක කර ගත හ...
12/11/2025

විකුණුම් නිලධාරී ඇබෑර්තු (Sales Officer Vacancy)

🫵Sri Lanka Telecom ආයතනයේ සේවාවන් අලෙවිය සඳහා දක්ෂ, ඉලක්ක සාර්ථක කර ගත හැකි, විකුණුම් ක්ෂේත්‍රයෙන් වෘත්තීය ජීවිතය ක්ෂේත්‍රයෙන් වෘත්තීය ජීවිතය ඇරඹීමට කැමති තරුණ තරුණියන්ට අනගි අවස්ථාවක්!

🔰පුරප්පාඩු:
කළුතර, පානදුර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, හෝමාගම, පාදුක්ක, කැලණිය, ගනේමුල්ල, වත්තල, කෑගල්ල, මාවනැල්ල, කුලියාපිටිය, අක්කරෙයිපත්තු, අනුරාධපුර, යාපනය

රැකියාවේදී ඔබට:
✅වැටුප් සමඟ ආකර්ෂණීය කොමිස් දීමනාවක්
✅ඔබගේ කැපවීම සහ උනන්දුව මත උසස්වීම් හා නව අවස්ථා
✅අලෙවි නිලධාරීවරයෙක් වශයෙන් පුහුණුවක් සහ සහතික පතක් ලබා ගත හැක.

සුදුසුකම්:
✅ගැහැණු, පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක (වයස අවු 18 ට වැඩි)
✅මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම - සිංහල, දෙමළ මාධ්‍ය
✅අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් හා උසස් පෙළ සමත් අයෙක් විය යුතුයි.
✅වෙනත් භාෂා හැසිරවීම සහ පාරිභෝගික සේවා/ අලෙවි ක්ෂේත්‍ර අත්දැකීම් අමතර වාසියක් වනු ඇත.

ඔබත් ඉහත සුදුසුකම් සපුරන්නේක්නම් ඔබගේ ඔබගේ සම්පූර්ණ විස්තර සහිත ජීව දත්ත පත්‍රයක් (CV) හෝ අයදුම්පතක් ඔබ අයදුම් කරන රැකියා අවස්ථාවද පැහැදිලිව සඳහන් පහත අංකයට යොමු කරන්න.
📲071 965 7942 (WhatsApp)

වැඩි විස්තර සඳහා:
📞071 636 1169 (Kanishka)
📞071 636 1094 (Kavindu)
📍Talentfort (Pvt) Ltd, Sri Lanka Telecom Building, Maradana Road, Colombo 10
🌐www.talentfort.lk

රියදුරු ඇබෑර්තු🫵සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන අපගේ ප්‍රධාන සේවා ස්ථානයන්හි රියදුරු රැකියා ඇබෑර්තු සඳහා ඔබට අනගි අවස...
12/11/2025

රියදුරු ඇබෑර්තු

🫵සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන අපගේ ප්‍රධාන සේවා ස්ථානයන්හි රියදුරු රැකියා ඇබෑර්තු සඳහා ඔබට අනගි අවස්ථාවක්..

✅ආකර්ෂණීය වැටුප් හා දීමනා
✅වයස අවුරුදු 18 - 35 අතර විය යුතුයි.
✅වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි.
✅වත්තල/ කඳාන ප්‍රදේශ වලින් විශේෂයි
✅අදාළ ප්‍රදේශයේ හා තදාසන්න ප්‍රදේශයන්හි මාර්ග පිළිබද සාමාන්‍ය දැනීමක් තිබිය යුතුයි.

ඔබත් ඉහත සුදුසුකම් සපුරන්නේක්නම් ඔබගේ ඔබගේ සම්පූර්ණ විස්තර සහිත ජීව දත්ත පත්‍රයක් (CV) හෝ අයදුම්පතක් ඔබ අයදුම් කරන රැකියා අවස්ථාවද පැහැදිලිව සඳහන් පහත අංකයට යොමු කරන්න.

📲070 609 1165 (WhatsApp)

📢We are Hiring - Sales Executive (Field Sales)🫵Are you passionate about sales and ready to hit thefield?Join with dynami...
30/10/2025

📢We are Hiring - Sales Executive (Field Sales)

🫵Are you passionate about sales and ready to hit the
field?

Join with dynamic team and grow your career under a
leading FMCG Company in Sri Lanka!

Qualifications:
🔰Minimum 2 years' experience in sales.
🔰Experience in project industry sales, hardware, and
furniture would be an added advantage.
🔰Valid motor bike license & willingness to travel.
🔰Strong communication & target-driven mindset.

✅If you are interested to Apply for the position of
Sales Executive, Send your updated CV to,
WhatsApp: 070 6 091 165

Address

Sti Lanka Telecom Building, Maradana Road
Maradana
01000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:00

Telephone

+94710983234

Alerts

Be the first to know and let us send you an email when Talentfort Consultancy Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Talentfort Consultancy Services:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram