19/04/2026
✨ Meylee - ජනප්‍රියම අවුරුදු කුමරිය 2026 තරගය
දැන් ආරම්භ වුණා✨
අවුරුදු සිරියෙන් බැබළෙන, ලාංකේය රූ සපුවට අභිමානයක් එක්කරන මෙම සුවිශේෂී අවුරුදු තරගාවලියට ඔබත් දැන්ම එක්වන්න 🌸🇱🇰
ජනප්‍රියම අවුරුදු කුමරිය තේරීමේ මහා තරගය දැන් ක්‍රියාත්මකයි. වැඩිම මනාප (Likes) ලබාගෙන ජයග්‍රහණයේ කිරුළ පැළඳීමට ඔබටත් අවස්ථාව විවෘතයි 🏆✨
Likes ලබා ගැනීම:
අප විසින් පිටුවේ පළ කරනු ලබන ඔබේ ඡායාරූපයට ලැබෙන වැඩිම Likes ප්‍රමාණය අනුව ජයග්‍රාහිකාව තෝරා ගනු ලැබේ. 👍
පිටුව Follow කිරීම (අනිවාර්යයි):
ඔබේ ඡායාරූපයට ලැබෙන මනාප (Likes) වලංගු වීමට නම්, එම මනාපය ලබාදෙන සියලු දෙනා අපගේ Meylee page එක Like කර හෝ Follow කර තිබීම අනිවාර්ය වේ. ✅
🗓️ තරග කාලසීමාව:
• ආරම්භය: අප්‍රියල් 17 වනදා සිට
• අවසන් වන දිනය: අප්‍රියල් 26 වනදා රාත්‍රී 10.00 දක්වා.
⚠️ විශේෂ සටහන:
කිසිදු ආකාරයක ව්‍යාජ ගිණුම් (Fake Profiles / Pages) හෝ ස්වයංක්‍රීය ක්‍රම (Auto Likes) භාවිතා කිරීම සපුරා තහනම් වේ. එවැනි ක්‍රියා සිදුකරන තරඟකරුවන් කිසිදු දැනුම්දීමකින් තොරව තරඟයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ.
ඔබ තවමත් තරගයට ඉදිරිපත් වී නැත්නම් දැන්ම ඔබගේ Photo එකයි, නම් 2 යි අපේ Inbox එකට එවන්න.