16/01/2023
හිගුරල - වස විසෙන් තොර දේශීය සුව කරන්නා.....
මහත් වූ ආසාවෙන් කිරි සිහින දකින කාන්තාවන් හට බොහෝ සුභ සෙත අත්කර දෙන දිව්‍ය ඔසුවකි හිගුරල අල.
හිගුරලවල ගුණ
💚 ශරීරය සිසිල් කරයි
💚 ශරීරයේ උෂ්ණාධික තත්වය පාලනය කරයි
💚 අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට උපකාරී වේ
💚 ගර්භාෂ බිත්ති ශක්තිමත් කරයි
💚 ඩිම්භ මේරීමට උපකාරී වේ
💚 ආමාශගත රෝග සුව කරයි
💚 හෝමෝන සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වේ
💚 බිළිදු කළලය ගර්භාෂ බිත්තිවලට හොදින් සවිවීමට උපකාරී වේ
💚 ගර්භණී සමයේ ස්‍රාවයන් වීම ඉක්මනින් වලක්වාලයි
💚 ස්වාභාවික ගබ්සාවීම් ( miscarriages ) ඇති වීමේ අවදානම බොහෝ දුරට අවම කරයි
💚 දියවැඩියා රෝගීන්ට ගුණදායකය
💚 අක්මාව සුවපත් කරයි
💚 ශරීර ශක්තිය හා පෘශ්ඪිමත්භාවය ඇති කරයි
💚 කුරුලෑ සුවපත් කර සම පැහැපත් කරයි
අපගේම වගාබිම්වල වස විසෙන් තොරව ගුණාත්මකව වගා කරන ලද හිගුරල අල, දැන් ඔබට නිවෙසටම ගෙන්වාගත් හැක.
ඔබගේ කිරි සිහිනය වැඩි ඈතක නොවේ.....
සැමගේම කිරි සිහින ඉක්මනින්ම සැබෑ වේවා.... 🙏🙏🙏