Tarot With Beautiful Life

Tarot With Beautiful Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tarot With Beautiful Life, Astrologist & Psychic, Matara.

ඔබ නොයෙක් රැකියා වලට ඉල්ලුම්පත් යොමු කරත් තාමත් රැකියාවක් නොලැබුනු කෙනෙක්ද😥ඔබ කෙතරම් රැකියා වලට ගියත්තමන්ට ගැලපෙන්නැ සිත...
10/01/2024

ඔබ නොයෙක් රැකියා වලට ඉල්ලුම්පත් යොමු කරත් තාමත් රැකියාවක් නොලැබුනු කෙනෙක්ද😥

ඔබ කෙතරම් රැකියා වලට ගියත්
තමන්ට ගැලපෙන්නැ සිතා ඉවත් වී
ගොඩක් කල් රැකියාවෙන් රැකියාවකට මාරු වෙන කෙනෙක්ද😐

නැතිනම් කුමන රැකියාවක් තමන්ට ගැලපෙනවාද කියා සිතන
කෙනෙක්ද 🤔

තවත් සිතමින් කල් ගෙවීමට
අවශ්‍ය නැත ඔබට ගැලපෙන
රැකියාව කුමක්ද කියා Tarot reading එකකින් බලාගත හැකිය.

ඔබටත් Tarot reading එකක් බලා
ගැනීමට අවශ්‍ය නම් පේජ් එකට හෝ whatsapp 0728244023 මගින්
මැසේජ් එකක් යොමු කරන්න....🌻

03/11/2022

ඔබේ අනාගත සහකරු සහකාරිය
ගැන දැනගන්න කැමතිද

මේ පේජ් එකට හෝ whatsapp 0728244023 මගින් මැසේජ් එකක්
යොමුකරන්න

Tarot කියලා කියන්නේ
06/10/2022

Tarot කියලා කියන්නේ

මේ ටැරෝ Reading අත්දැකීමක්......ඇයට තිබුනු ප්‍රශ්නය වූයේ ඇය ආදරවන්තයන් දෙදෙනෙක් අතර අතර මං වී සිටීමයි.කවුරුන් තෝරාගෙන ඉද...
20/03/2022

මේ ටැරෝ Reading අත්දැකීමක්......

ඇයට තිබුනු ප්‍රශ්නය වූයේ ඇය ආදරවන්තයන් දෙදෙනෙක් අතර අතර මං වී සිටීමයි.කවුරුන් තෝරාගෙන ඉදිරියට යන්නේද යන්න ඇයට ප්‍රශ්නයක් වී තිබුනා.එම නිසා මහත් මානසිකව ප්‍රශ්නයට මුහුන දෙමින් තිබුනා.ඇය මගෙන් ටැරොට් රීඩීන් එකක් මගින් ඇයගේ ප්‍රශ්නයට විසදුමක් සොයා දෙන ලෙස පැවසුවා. රීඩින් එක මගින් ඇයට විසදුමක් ලබා දීමට හැකි වුනා.ඇයට වඩාත් ගැලපෙන කෙනා සමග ඇයට දැන් ඉදිරියට යා හැකියි....

ඔබටත් මෙලෙස පිඩාකාරී ප්‍රශ්නයන් තිබේනම් මා හට ටැරොට් රීඩින් මගින් විසදුමක් ලබා දිය හැකියි....
ටැරොට් රීඩින් එකක් වෙන්කරවා ගැනීම සදහා Inbox හෝ whatsapp 0728244023 ට මැසේජ් එකක් දාන්න...

ළගම එන අවුරුදු මාසය අප්‍රේල් මාසය ගැන Tarot Reading එකක් බලාගන්න ඔබත් කැමතිද🌻🌹🌷🍰🥧☕🍹🎆🎉️🎁එතකොට ඔයාට පුලුවන් කලින්ම මාසය pl...
10/03/2022

ළගම එන අවුරුදු මාසය අප්‍රේල් මාසය ගැන Tarot Reading එකක් බලාගන්න ඔබත් කැමතිද
🌻🌹🌷🍰🥧☕🍹🎆🎉️🎁

එතකොට ඔයාට පුලුවන් කලින්ම මාසය plan කරගන්න.ප්‍රශ්නයක් එන්න තියෙනම් සහ බාධාකාරී සිදුවීම් වෙන්න තියෙනම් ඒවාගේ බලපෑම් අඩුකරගෙන
සතුටින් අවුරුදු සමරන්න..😍😍😍

ඉතින් ඔබත් ඔබේ ටැරොට් රීඩින් එක දැන්ම වෙන්කරවාගන්න....
30% ඩිකවුන්ට් එකක් March 22 දක්වා

රීඩින් එකක් වෙන්කරවාගැනීමට Inbox හෝ Whatsapp 0728244023 ට මැසේජ් එකක් දාන්න....

🔷මට එයා කැමැති වෙයිද/නැද්ද🤔🔶අර වැඩේ හරි යයිද /නැද්ද 🤔🔷මට මේ මාසේ/මේ අවුරුද්දේ /ලබන අවුරුද්දේ රට යන්න පුළුවන්  වෙයිද /බැර...
01/02/2022

🔷මට එයා කැමැති වෙයිද/නැද්ද🤔
🔶අර වැඩේ හරි යයිද /නැද්ද 🤔
🔷මට මේ මාසේ/මේ අවුරුද්දේ /ලබන අවුරුද්දේ රට යන්න පුළුවන් වෙයිද /බැරි වෙයිද 🤔
🔶මේ වැඩේට මුදල් ආයෝජනය කරන්නද/එපාද🤔

🔵ඔබත් මෙවැනි ප්‍රශ්න හමුවේ තීරණයක් ගත නොහැකිව අතරමං වී සිටීද?දැන් ඔබට ඔබේ ප්‍රශ්නවලින් මිදෙන්න Tarot
රීඩින් මගින් විසදුම් ලබාගත හැකිය.
ඔබටත් විසඳුමක් අව්ශ්‍ය නම් මෙම
පේජ් එකට මැසේජ් එකක් හෝ
Whatsapp 0728244023 මැසේජ්
එකක් දාන්න....

14/01/2022
🔜අපි මේ ගත කරමින් ඉන්නේඅභියෝගාත්මක වසරක් බව ඔයාලට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ📆📅 අපිට ඉස්සරහට වෙන්න තියෙන කරදර බාධක දැ...
09/01/2022

🔜අපි මේ ගත කරමින් ඉන්නේ
අභියෝගාත්මක වසරක් බව
ඔයාලට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ📆

📅 අපිට ඉස්සරහට වෙන්න
තියෙන කරදර බාධක දැන ගෙන
ඒවාට සැලසුම් සකස් කරලා
ඒවායින් බේරෙන්න පුලුවන්
නම් අපට මේ අවුරුද්ද කලින්
අවුරුද්දට වැඩිය සාර්ථක කරගන්න පුලුවන් 😊😊😊

✡️Tarot රීඩින් එකකින් ඔයාටත්
පුලුවන් ඉස්සරහට එන්න තියෙන
කරදර,බාධක අදුරගෙන ඒවාට
සාර්ථක Action plan මන් දෙන්නම්
ඒවා යොදා ගෙන මේ අවුරුද්ද ගිය
අවුරුද්දට වඩා සාර්ථක කරගන්න...

👉ඔයාට ලබන අවුරුද්ද/ලබන මාස 6/ලබන මාසය Tarot රීඩින්
එකකින් බලාගන්න පුලුවන්
සවිස්තරාත්මකව සහ Action plan
සහිතව..

ඉතින් ඔයත් කැමැති නම් Tarot
රීඩින් එකක් බලාගන්න පේජ්
එකට Inbox මැසේජ් එකක් දාන්න...

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Tarot With Beautiful Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram