Disara Gamage Counselling

Disara Gamage Counselling මනෝවිද්‍යාත්මක උපදේශනය

අධ්‍යාපනික, මත්ලෝලී, මානසික ගැටලු, පවුල් ආරවුල්, ප්‍රේම ගැටලු, අසාමාන්‍ය බිය, ජීවිතය එපාවීම, විවාහ, පූර්ව විවාහ, වෘත්තීය, මානසික පීඩාව, අසහනය, වෛද්‍ය ප්‍රතිකාර තුළින් සුව නොවුණු සමහර රෝග, සඳහා ප්‍රතිකාරාත්මක මනෝවිද්‍යා උපදේශනය

06/02/2026
27/12/2025

🫶 ආදරය කියන්නෙ තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය බැඳලා තියාගන්න එක නෙමෙයි. නීති දාලා හිර කරල තියාගන්න එක නෙමෙයි. 💝

Counseling Psychology
25/12/2025

Counseling Psychology

24/11/2025

👨‍👩‍👧‍👦 " අනේ මට නම් බෑ මිනිහගේ රෙදි සෝදන්න. " මම කියන විදියට ගෑනි ඉන්න ඕන".
ආදරය පවුල තුළ නැති විට, අන්‍යෝන්‍ය අනවබෝධය තුළ පවුල තුළ විශාල ගැටලු පැනනගී. එය දික්කසාද , මිනීමැරුමක් දක්වා වුවද පරිවර්තනය විය හැකිය. සමාජ ස්ථර දෙකක ජීවත් වූ පිරිමියා සහ ගැහැනිය එක වහලක් යට දිවා රෑ ගත කිරීම ඉතා සංකීර්ණ කටයුත්තකි.
එකිනෙකා ගැන අවබෝධ කරගැනීම අවශ්‍ය ම කටයුත්තකි. එකිනෙකාගේ හැඟීම්, හැසිරීම්, පුරුදු, ආශාවන්, පිළිබඳ මනා අවබෝධයක් සේම ඒවාට පවුල තුළ ඉඩකඩ නිර්මාණය කිරීම දෙදෙනාගේම සතුට උත්පාදනය වේ.

දිසාර ගමගේ
මනෝවිද්‍යා උපදේශන නිලධාරී
මනෝචිකිත්සක

මාතර.
Matara, Sri Lanka
Dickwella

13/11/2025

⚠️️ විවාහක අයට පමණි.

ආත්මාර්ථයෙන් පරාර්ථය ට සිතුවිලි සකස් කිරීම බොහෝ දුෂ්කර කටයුත්තකි. මන්ද අප ඉපදෙන්නේම ආත්මාර්ථය ප්‍රමුඛ කොටගෙනය. පරාර්ථය උගත් චින්තනයක් සේම චර්‍යාවක් වේ.
❤️ අන් කෙනෙකුගේ සතුට වෙනුවෙන් සිතුවිලි සහ හැසිරීම් යම් කෙනෙකු ඉගෙනගෙන ක්‍රියාත්මක කළ යුතුය .
👨‍👩‍👧‍👦 පවුල් ජීවිතය රැකෙන්න නම් මෙය අත්‍යවශ්‍ය කාරණාවකි. බිරිඳ සැමියාව සතුටු කිරීම සහ සැමියා බිරිඳ ව සතුටු කිරීම කරන කල්හි දික්කසාදය මාතෘකාවක් නොවනු ඇත.

at Dickwella& Matara
13/11/2025

at Dickwella
& Matara

Address

Counseling Center
Matara

Opening Hours

Monday 17:00 - 19:00
Wednesday 17:00 - 19:00

Telephone

+94718721825

Website

Alerts

Be the first to know and let us send you an email when Disara Gamage Counselling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Disara Gamage Counselling:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram