Pradeep Gamage - Counsellor

Pradeep Gamage - Counsellor පුද්ගලයකුගේ මානසික සෞඛ්‍ය නගා සිටුවා

24/09/2023

"අපෙ අම්මා" පුවත්පතෙන් මෙවර මගේ ලිපිය

19/09/2023

😂😂😂
විශ්වවිද්‍යාල මහාචාර්යවරු පිරිසක් කැඳවලා සංචාරයක් සඳහා ගුවන් යානයක වාඩි කළා. දොරවල් වසා යානය ගුවන් ගත වීමට සූදානම් වන විට සියලුම මහාචාර්යවරුන්ට දන්වා සිටියේ මෙම යානය ඔවුන්ගේ සිසුන් විසින් සාදන ලද බවයි.

එවිට සියලුම මහාචාර්යවරු කලබලවී ගුවන් යානයේ දොරකඩ දෙසට දිව ගිය අතර, එක් මහාචාර්යවරයකු හැර අන් සියලු දෙනම පැන යාමට සහ දිවි ගලවා ගැනීමට උත්සාහ කළහ.
කාර්‍යමණ්ඩලයේ අයෙක් ඔහුගෙන් විමසුවා අනිත් සැවොම එලියට යන්න උත්සහ කරද්දී ඇයි ඔයා ගුවන් යානයෙන් පැනලා යන්නේ නැත්තේ කියලා.

මහාචාර්යතුමනි, විශ්වාසයෙන් පිළිතුරු දෙන්න, ඔවුන් අපේ සිසුන්.

ඊළඟ ප්‍රශ්නය: "ඔබ ඔවුන්ට හොඳින් ඉගැන්වූ බව ඔබට විශ්වාසද?"

මහාචාර්යවරයා සන්සුන්ව පිළිතුරු දුන්නේය: "මට විශ්වාසයි මේක පියාසර නොකරන බව."

රනිල් මුදුන්කොටුව
Ranil Mudunkotuwa page

07/08/2023
06/08/2023

හෙට මැරුණත් බයක් නෑ දුකක් නෑ. 🙏❤️
22 දෙවසරක් සසුන වෙනුවෙන්
8 වසක් කැපවී හන්තාන සදගිරි සෑ පුදබිම ගොඩනැගුවෙමි. ලැබුණු රුපියලකවත් පරිත්‍යාග වැරදි භාවිතයෙන් තොරව වැඩ කළෙමි. සසුන වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් අවංකව ජීවිතය කාලය කැප කළෙමි. මරණ මංචකය දක්වා සසුනත් ජනතාවක් වෙනුවෙන් සරල අවංක භික්ෂුවක් වශයෙන් කැපවෙමි. (මෙය නිර්මාණය කළේ හන්තාන රක්ෂිතයේ නොවන බවත් හන්තාන උඩුවෙල තේවත්තේ මුඩු කොටසක බවත් මැදහත්ව සදහන් කරමි) ❤️❤️❤️🙏🙏🙏🙏

සදගිරි මහා සෑය
06/08/2023

සදගිරි මහා සෑය

"පුලුවන් හැම වෙලාවකම එන්න අරගල බිමට! Night එක ගහන්න එන්න පුළුවන්නම් තවත් හොඳයි! ජීවිතයේ රිදවන විඳවන ප්‍රශ්න තියෙනවා නම් ...
11/04/2022

"පුලුවන් හැම වෙලාවකම එන්න අරගල බිමට! Night එක ගහන්න එන්න පුළුවන්නම් තවත් හොඳයි! ජීවිතයේ රිදවන විඳවන ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අරගෙන එන්න. ඔයා ජීවිතයේ අතරමං වෙලා නම් ඒකත් මට කියන්න. මට උදව්කරන්න පුළුවන් වෙන්නේ counseling වලට සහ මනස සම්බන්ධවයි. ඒ නිසා බය නැතුව කතා කරන්න. ඉතිං නිවිහැනහිල්ලේ galleface එකේ වාඩි වෙලා අපි කතා කරමු... මම ඔයාට උත්තර හොයල දෙන්නම්. I ll give free consultations! රට බේරගන්න එන විරුවෙක්ට, ඒ වගේ උදව්වක් කරන්න ලැබෙනවා කියන්නෙම මා ලබන වාසනාවක් නෙමෙයිද!"

Pradeep Gamage

03/10/2021

ධනාත්මක චින්තනය තුළින් පොහොසත් වෙමු

07/09/2021

Relaxation -

ඇස් පියාගන්න - සංසුන්ව ඇස්දෙක හෙමින් හෙමින් තදකර වසා ගන්න.

01. දැන් ගැඹුරින් හුස්ම ගන්න (පපුව පිරෙන්නම ගන්න ) ඒ ගැඹුරින් ගත් හුස්ම ප්‍රාස්වාස කරන්න මේ ආකාරයට අවස්ථා පහක් කරන්න.
02. ඔබ හුස්ම ගන්න ආකාරය මනසෙන් සිතන්න.
එනම් හුස්ම නාහෙන් ඇතුල් වෙන ආකාරය, නාස්කුහරය දිගේ යන හැටි, ස්වාස නාලයදිගේ ගිහින් පෙනහලු වලට යන හැටි, සිතින් දකින්න. ඔබ හිතලා හුස්ම ගන්න යන්න එපා. ආශ්වාස ප්‍රශ්වාස ගන්න විදිය හිතින් දකින්න.
වෙන කෙනෙක් ඔබේ හුස්ම දිහා බලන් ඉන්න විදියට ඔබ ඔබේ හුස්ම ගන්න හා පිට කරන එක දිහා මනසෙන් බලන්න.
03. මෙහෙම කරන කොට වෙන අරමුණු අපේ හිතට එන්න පුලුවන් ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න.
04. දැන් ඔබ ඔබේ නාස්කුහරය දකින්න. ඔබේ නාස් කුහර දෙකෙන් හුලං එන හැටි හා යන හැටි දකින්න. ඔබ නාස් පුඩු දෙක ළඟ විතරයි දැන් ඉන්නේ. මුළු ශරීරයටම යන්නේ නැහැ .
නාස්පුඩු දෙකෙන් හුලං ඇතුළු වෙන හැටි ඔබ මනසින් දකින්න. සුළඟ නහයේ වදිනවද බලන්න. ආශ්වාස වාතය නහයේ වදින හැටි, ප්‍රශ්වාස වාතය නහයේ වදින හැටි බලන්න. එහෙමම ඔබෙ හිත පවත්වාගෙන යන්න. වෙන සිතුවිලි එකට වත් එන්න දෙන්න එපා. ආවොත් කල් දමන්න.
මේ මොහොතේ මම මගේ නාහෙන් ඇතුලට හුස්ම යන හැටියි එන හැටියි බලාගෙන ඉන්නවා. දැන් ඔබේ මනස ඉතාම සැහැල්ලුයි, ඉතාම නිදහස්, ඉතාම සන්සුන්, වෙන කොහේටවත් හිත ඇදිලා යන්නේ නෑ. පුළුන් රොදක් වගේ... ඔබේ මනස ඉතා සැහැල්ලුයි.. ඒ සැහැල්ලුව අත්විඳින්න ....ඒ සුවය දකින්න .. බලන්න හිත එහෙ මෙහෙ යනවට වඩා හිත එක තැනක තියෙනකොට ඔබේ හිතේ තියෙන්නේ නිශ්චල බව... සංසුන් බව... ඒ නිශ්චල බව. .සංසුන් බව.. දකින්න. ඒ අතරේ හුස්ම නහයෙන් ඇතුලට එන හැටි ඇතුලෙන් එලියට යන හැටි දකින්න .ඒ හුළං නාස් පුඩුවේ වදිනවා දැනෙන්න ඕන හුස්ම ගන්නකොට . ආයේ හුලං පිට කරනකොට නාස් පුඩුවේ වදිනවා දැනෙන්න ඕන ....ඒ හුළං වදින සංවේදනය ඔබට දැනෙනවද බලන්න ...හොඳට අවධානය යොමු කරලා බලන්න දැනෙනවද කියලා. ආස්වාස සුළඟ වැදීගෙන නහයෙන් යන හැටි සහ ප්‍රශ්වාශ සුළං වැදී ගෙන නහයෙන් එළියට එන හැටි (විනාඩි පහක් ) ඔය විදියට බලාගෙන ඉන්න.. නින්ද යන්න දෙන්න එපා ...අරමුණ වෙනස් වුනොත් නින්ද යනවා.. නහය කෙළවර දිහා විතරක්ම බලන්න.. ආස්වාසය දී හුලන් ඇතුලට යන හැටි, ප්‍රශ්වාසය දී හුලං එළියට එන හැටි, දකින්න . (මේ විනාඩි දෙකක් වගේ කරන්න) .....
මොකුත් පිටින් එන ශබ්ද ගැන අවධානය යොමු කරන්න එපා . ඒවා ඇහුණොත් අයින් කරන්න.. නොසලකා හරින්න..

දැන් ඔබේ හිත නළල ප්‍රදේශයට යොමු කරන්න .. දැන් නහයෙන් නළල ප්‍රදේශයට යන්නයි අපි හදන්නේ... යම්කිසි පීඩනයක්, වේදනාවක් ,තියෙනවා ද කියලා හිතන්න නළල ප්‍රදේශයේ. එහෙනම් දැන් අපි නළල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ලිහිල් කරන්න.. එහෙනම් රැලි ගැන්විලා තියෙන්නෙ බෑ ලිහිල්ව තියෙන්න ඕන... ඔන්න දැන් ඔබේ නළල ප්‍රදේශයේ පේශි සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා... ඔබට දැන් සුවයක් දැනෙනවා ...කිසිම ආතතියක් නැහැ... සම්පූර්ණයෙන්ම නළල ප්‍රදේශය ලිහිල් කරන්න .

05. හරි දැන් අපි එතනින් පහලට ඇවිත් ඔබේ ඇස් දෙක දිහා හිත යොමු කරන්න. ඇස් දෙකේ පේශී කොයි තරම් නම් මේ වෙද්දි වෙහෙසිලා ඇද්ද එහෙ මෙහෙ බලලා. දැන් ඔබේ ඇස් දෙකේ පේශි සම්පූර්ණයෙන්ම ලිහිල් කර ගන්න. ඉතාම ලිහිල්,කිසිම ආතතියක් නැහැ, ඉතාම මෘදුයි, මේ දැනෙන සුවය ටික වෙලාවක් විඳින්න. (විනාඩි දෙකක් වගේ )
06. ඊට පස්සේ ඔබ ඔබේ මුහුණේ පේශී ගැන අවධානය යොමු කරන්න. මුහුණේ පේශි සම්පූර්ණයෙන්ම ලිහිල් කරන්න. ඒවායින් කිසිම තද පීඩාකාරී ගතියක් නෑ. ඉතාම මෘදු වී ඉතාම ලිහිල් මනසින් අපි මේක ලිහිල් කරන්නේ. හිතින් දකින්න ඔබගේ මුහුණේ පේශි සම්පූර්ණයෙන්ම ලිහිල් වෙනවා.දැන් ඒ sahanaya විඳින්න .
07. දැන් ඔබ ඔබ ඔබේ බෙල්ල ප්‍රදේශයට එන්න බෙල්ල පිටියේදී තියෙන පේශි පේශී සම්පූර්ණයෙන්ම ලිහිල් කරන්න කිසිම ආතතියක් ආතතියක් තියෙන්න බෑ. ඔක්කොම pasi හිතින් ලිපේශි හිතින් ලිහිල් කරන්න හිතින් හිතන්න මගේ බෙල්ලෙ පේශි සේරම දැන් මේ මොහොතේ ඉතාම ලිහිල් ඉතාමත්ම ලිහිල් ඉතාම ලිහිල් ස්වභාවයකින් තියෙන්නේ ඊට පස්සේ මුළු ශරීරයම අත් දෙකේ කකුල් දෙකේ පේශි සම්පූර්ණයෙන්ම ලිහිල් කරන්න සියලුම පේශි relax... දැන් ඔබේ ශරීරයේ ඉතාමත්ම ලිහිල් පුළුල් පුලුන් රොදක් වගේ කිසිම බර k වගේ ලිහිල් ඔබේ මනස ඉතාම ලිහිල් ඉතාම සන්සුන් ශරීරය ඉතාම ලිහිල් ඉතාම සන්සුන් දැන් ඔබට තියෙන්නේ සන්සුන් මනස සන්සුන් හිතක් සන්සුන් ශරීරයන් ඒ දේ හිල් බව විඳින්න දැන් බලන්න ඒ ලිහිල් බව කොයිතරම් සෞම්‍යයි ද කියලා. කලබල අපේ ජීවිතය ඉතාම නිස්කලංකව ඉන්නවා ඔබේ මනස ඉතාම පිරිසිදු වේ පිරිසිදු වෙයි පැහැදිලි නිස්කලන්ක ඔබේ ශරීරයේ ඉතාම පිරිසිදුයි පැහ ඉතාම පිරිසිදුයි පැහැදිලි නිස්කලංකයි ඉතාම සුවයක් දැන් ඔබට දැනෙනවා (දැන් ඔබට පුළුවන් ඔය ඉරියව්ව වෙන්ව ඔය ඉරියව්වෙන්ම ඉඳගෙන කිසියම් සංගීත ඛණ්ඩ කාණ්ඩයක් අහන්න ලැබෙනවා ) ....mild music ....
නැවතත් ඔබේ හිතේ අර nawaz පුටු ගාවට අරන් එන්න දැන් නැවතත් ආශ්වාස වාතය නාස් පුඩුවල ගැටෙමින් ඇතුලට යන හැටිත් ප්‍රශ්වාස වාස් වාතය ප්‍රශ්වාස වාතය නාස් පුඩු වල ගැටෙමින් එළියට එන හැටිත් ගැන ඔබේ අවධානඩබව නිස්කලන්ක බව මනසේ නිස්කලංක බව නිදහස ඔබේ ශරීරය හා ඔබේ ශරීරයත්, ඔබේ මනසත්,ඉතාම සැහැල්ලු යි ඉතායි ඉතාම නිදහස දැන් අපි මේ අභ්‍යාසය නවත්තන් නයි යන්නේ ඒ සඳහා අපි පටන් ගත්ත වේලාව වෙලාවේ වගේ ගැඹුරු හුස්ම අවස්ථා තුනක් ගන්න ඕන එහෙනම් ,
* පළවෙනි ගැඹුරු ආශ්වාස පටන් ගමු එහිදී මුළු පෙනහැලි ම පිරිලා යන පරිදි ගැඹුරින්ම ආශ්වාසය ගන්න නැවත ප්‍රශ්වාස කරන්න* දෙවනුවද ගැඹුරින්ම ආශ්වාසය ගන්න නැවත ප්‍රස් වාසය කරන්න *තුන්වෙනුව ද ගැඹුරින්ම ආස්වාසය ගන්න ප්‍රශ්වාසය කරන්න.

දැන් හෙමින් ඇස් අරින්න මේ පුහුණුව ටික දවසක් කරගෙන එනකොට තමයි හරියටම rilex වීම කියන එක ඔබට තහවුරු වෙන්නේ .

07/09/2021

ස්වසන අභ්‍යාසය -

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeep Gamage - Counsellor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram