Dinu Diary

Dinu Diary හිතට දැනෙන දේ කවියක් ලෙසින් නුඹට 🫶

11/02/2026

゚viralシ
Voice by Dilshi Pathirana 🎙️ ❤️

"ආයෙමත් රිදෙන්නට ඉඩක් නොතබා හිතට,වසා දැමුවෙමි දොර අගුළු ආදරේ නාමයට...විශ්වාසය බිඳුණු තැන්වල ඉතිරි වූ සුන්බුන් මත,තනිකමයි...
07/02/2026

"ආයෙමත් රිදෙන්නට ඉඩක් නොතබා හිතට,
වසා දැමුවෙමි දොර අගුළු ආදරේ නාමයට...
විශ්වාසය බිඳුණු තැන්වල ඉතිරි වූ සුන්බුන් මත,
තනිකමයි හොඳම සැනසීම අද මගේ හිතට..."
゚viralシ

ඔයා ටිකක් නිශ්ශබ්දවම හිටියම ඔයා ගැන හොයල බලන්නෙ කවුද කියන එක මතක තියාගන්න.         ❤️  " ඒ තමයි ඔයාට ආදරේ මිනිස්සු " ❤️ ...
02/02/2026

ඔයා ටිකක් නිශ්ශබ්දවම හිටියම ඔයා ගැන හොයල බලන්නෙ කවුද කියන එක මතක තියාගන්න.
❤️ " ඒ තමයි ඔයාට ආදරේ මිනිස්සු " ❤️
゚viralシ

කියවන කතාවල හැම හැඟීමක්ම,ඇය හිතෙන්ම විඳිනවා,කතාව අවසන් නමුත්,ඇය තවමත් එය තුළ ජීවත්වෙනවා....................................
28/01/2026

කියවන කතාවල හැම හැඟීමක්ම,
ඇය හිතෙන්ම විඳිනවා,
කතාව අවසන් නමුත්,
ඇය තවමත් එය තුළ ජීවත්වෙනවා.................................😇❤️‍🩹
゚viralシfypシ゚viralシalシ
゚viralシ
Dilshi Pathirana ✍️

12/01/2026

🥺🫶❤️

😂
12/01/2026

😂

සඳ එළිය මෙන් නෙත්වලට පතිත වූ  ඔබේ මතකය  මා වටේ හැමතැන,  ඔබ ගිලී ගිය දවසක් හැමදාම මට  නැවත නැවත ජීවය ලබන වදනක් වගේ.ඔබට එය...
12/01/2026

සඳ එළිය මෙන්
නෙත්වලට පතිත වූ
ඔබේ මතකය
මා වටේ හැමතැන,
ඔබ ගිලී ගිය දවසක් හැමදාම මට
නැවත නැවත ජීවය ලබන
වදනක් වගේ.

ඔබට එය සැමරුමක් නොවුනත්,
මට ඒක සන්සුන්කමක හිමිකමක්,
මතකයේ තැන්වල ඔබට තැනක් තිබුනේ නම්,
මම තාමත් එහි නිවීමේ - `මංසලයි´……………………
゚viralシfypシ゚viralシalシ

✍️ Dilshi Pathirana

....*මා ප්‍රියතම පුද්ගලයා වෙත ලියමි* ✨️...මා ඔබට හැඟවු පණිවිඩය,  ඔබ කෙසේ බාරගත්තාදැයි  මට නොදනිමි...  දිගින් දිගටම නුඹට ...
09/01/2026

....*මා ප්‍රියතම පුද්ගලයා වෙත ලියමි* ✨️...

මා ඔබට හැඟවු පණිවිඩය,
ඔබ කෙසේ බාරගත්තාදැයි
මට නොදනිමි...
දිගින් දිගටම නුඹට දැනෙන්න
සන්සුන්ව හැඟවූවෙමි,
මගේ ආත්ම ගෞරවය පසෙකලා
ඔබ ඉදිරියෙහි
බාල්දුම මිනිසෙක් වී සිටිමි.

නුඹට බාධාවක් කියා හිතුණු මොහොතක
නිහඬව වී සිටිමි,
මගේ සිත ක්‍රමයෙන්
ඔබ ගැන නොසිතන්න උත්සාහ කළෙමි.
විටෙක ඔබෙන් ඈත්වෙන්න තීරණ කළෙමි,
ඔබට වරදක් නොවෙන්නයි ඒ හැමදෙයක්ම.

ඒත්...
සෑම විටකදීම
ඔයාගෙන් පොඩිම ඉඟියක් ආවට පසු
මගේ හදවත ආපසු කැලතෙනවා
මට නොඅනුමානය...

දැන් මම දෙලොවක අතරමන් වී
බලා හිඳින්නද?
නැත්නම් නිහඬව ඈත්වෙන්නද?
මට තවමත් වැටහෙන්නේ නැත.......
゚viralシfypシ゚viralシalシ
/ ゚viralシ
✍️ Dilshi Pathirana

සිතේ සැඟවුණු මතක ලිපියේ සදාකාලික තැනක් ඔබට තිබිලා........👀🤍🫶🏻 ゚viralシfypシ゚viralシalシ     Dilshi Pathirana ✍️
09/01/2026

සිතේ සැඟවුණු මතක ලිපියේ
සදාකාලික තැනක් ඔබට තිබිලා........👀🤍🫶🏻
゚viralシfypシ゚viralシalシ

Dilshi Pathirana ✍️

-ඒකපාර්ශ්වික ආදරය-✨️ නොබලා හිඳිමි,නොතකා හිඳිමි නුඹ ලැබෙයිද කියා නොදැන සිතින් පමණක් සෙවූවෙමි.හදවතෙ ගැඹුරු තැනක නුඹ ඇඳි රු...
20/10/2025

-ඒකපාර්ශ්වික ආදරය-✨️

නොබලා හිඳිමි,නොතකා හිඳිමි
නුඹ ලැබෙයිද කියා නොදැන
සිතින් පමණක් සෙවූවෙමි.
හදවතෙ ගැඹුරු තැනක
නුඹ ඇඳි රුවක් වගේම ඉන්නවා
සෑම නිහතමානී හුස්මකම
නුඹට තනිවම ආදරය කළ මට
තවමත් නුඹට කියන්න දෙයක් තියෙනවා...................🤍🫶
,

මුණ ගැසුන විටි අහක නොබලා එක් වරක් හරි බලන්න...හිනා වෙන්නට කැමති නැතිනම් කමක් නෑ මට රවන්න...හදවතේ කිසි තැනක් නෑ යළිත් අලු...
14/10/2025

මුණ ගැසුන විටි අහක නොබලා එක් වරක් හරි බලන්න...
හිනා වෙන්නට කැමති නැතිනම් කමක් නෑ මට රවන්න...
හදවතේ කිසි තැනක් නෑ යළිත් අලුතින් රිදෙන්න...
වෙනස්කම් මට කොතෙක් කෙරුවත්.............
ආලෙ පවතියි සැබෑම................🫶

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram