Dr.Ramitha

Dr.Ramitha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Ramitha, Doctor, Matuguma.

18/04/2026
පාස්කු නාටකය, රණවිරුවො මත පටවන්න පුදුම උත්සාහයක් ගන්නෙ 🤌🖕
18/04/2026

පාස්කු නාටකය, රණවිරුවො මත පටවන්න පුදුම උත්සාහයක් ගන්නෙ 🤌🖕

අධ්‍යාපනයට 6% දෙන්නම් කියලා කයිවාරු ග හලා ඇවිල්ලා,අන්තිමේ නිකමුන්ව පෝෂණය කරන ආණ්ඩු බවට පත් වෙලා...🤌මෙහෙම රටවල් දියුණු වෙ...
18/04/2026

අධ්‍යාපනයට 6% දෙන්නම් කියලා කයිවාරු ග හලා ඇවිල්ලා,
අන්තිමේ නිකමුන්ව පෝෂණය කරන ආණ්ඩු බවට පත් වෙලා...🤌

මෙහෙම රටවල් දියුණු වෙනවනම් ඒවා විහිළු. 😑

18/04/2026

කොටි වෙනුවෙන්, පාදිලිතුමන්ලා විසින්, රණවිරු දඩයමට පාර ක පන, පාස්කු
ප්‍ර හාර නාටකය,
දැන්වත් නැවැත්විය යුතුයි🖕🤮🤬

18/04/2026

ගල් අඟුරු හොරකම වහගන්න, ඩෝබින්ව තෙත් කරන්න,
2009 ඉඳන් වුන දේවල් හොයනවා..
පුනරුඳේ 🤌😅

ඇයි මේ කො ටි පාදිලියන්ට අරුණ ජයසේකරව විතරක් අයින් කරන්න උවමනා වෙලා තියෙන්නෙ?🖕දැන දැනම මේ අනතුර වළක්වගත්තෙ නැති, යහපාලන ආ...
18/04/2026

ඇයි මේ කො ටි පාදිලියන්ට අරුණ ජයසේකරව විතරක් අයින් කරන්න උවමනා වෙලා තියෙන්නෙ?🖕

දැන දැනම මේ අනතුර වළක්වගත්තෙ නැති, යහපාලන ආණ්ඩුවේ හිටපු ශානි අබේසේකරලා,
රවී සෙනවිරත්නලා ව අයින් කරලා නෙමෙයිද මේ පරීක්ශණ කරන්න ඕනෙ???

වගකීම් පැහැර හැරපු , වගකිය යුතු උන් අද පරීක්ශණ පවත්වන මහපුටු වල.

එතකොට සාධාරණද????

එහෙම තියෙද්දි මුන් වැල් බයිලා කියවන්න එනවා.

රණවිරුවන්ව, බුද්ධි අංශය ටාගට් කරන මේ සෙල්ලමේදි අරුණ ජයසේකරව ප්‍රශ්නයක් වෙලාද ඒ කියන්නෙ?
මේ හදන්නෙ රණවිරුවො ටාගට් කරලා , පාස්කු ප්‍ර හාරය රණවිරුවො මතින් යවලා උන්ගෙ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න.

අවුරුදු 7ක් තිස්සෙ, ජීවිත නැතිවුන , තුවාළ වුන ඒ අහිංසක
ක්‍රි ස්තියානි මිනිස්සුන්ගෙ දුක කඳුල වෙන්දේසි කර කර , මේ ප්‍රශ්නෙ ගලේ ග ගහා අපුල්ලපු, කාදිනල් තුමා, සිරිල් ගාමිණි ඇතුළු මේ පාදිලිතුමාළා
අර අදින්නෙම, මේ පාස්කු ප්‍ර හාරය කරපු ඉ ස්ලාම් අන්තවාදය පැත්තක තියලා,
ඒ කාලෙ ඉදන්ම කොටින්ගෙ උවමනාවන් ඉටු කරපු විදිහට මේකත් රණවිරුවො මතින් යවන්න.

මුන් මේ නටන්න හදන නාඩගම මේ වෙනකොට උබලට හොඳටම තේරෙන්න ඕනෙ.☝

කොටියා කොටියමයි.🤌🤮


"කුමාර ද, ජයකොඩි ද, ලාල් ද, වසන්ත ද, ඇතුළු 159ම හොඳ මිනිසුන්ය.අප ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."-අධ්‍යාත්මික නායක, ජේv ...
17/04/2026

"කුමාර ද, ජයකොඩි ද, ලාල් ද, වසන්ත ද, ඇතුළු 159ම හොඳ මිනිසුන්ය.
අප ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."

-අධ්‍යාත්මික නායක, ජේv පී-

17/04/2026

ඇත්ත 😌😅

#පුනරුඳය

උබලා තටමන්නම ඕනෙ 😂
17/04/2026

උබලා තටමන්නම ඕනෙ 😂

ගල් අඟුරු මගඩි වලට මේ මිනිස්සු හිරේ යනවා කියලා හිතනවනම් උබලා පවු.
ඒ පාඩුව උන්ගෙ පෞද්ගලික මුදල් අලින් ගන්නවා කියලා හිතනවනම් උබලා පවු.

අඩුම ගානෙ මේ වෙනකන් අමාත්‍ය දූරයෙන් අස් වුනේවත් නෑ, අස් කළේවත් නෑ...

උබලා මේ වැඩිවන විදුලිබිල ගෙවාගෙන,
දැනුම් දෙන්නෙ නැතුවම විදුලිය විසන්ධි කරන එකත් දාරාගෙන, පැත්තකට වෙලා , වේලක් ඇර වේලක් කාලා, හිටපල්ලා බං..

මේවා ඉතින් 2022 අමාරුව හැදිලා පරගල කරලා උබලම පත් කරගත්තු කයි ආණ්ඩු..

ඒ නිසා උ බලගෙ අමාරු හොඳ වෙන්නම ඕනෙ..

17/04/2026

අන්න ඒකයි අපි පැතූ වෙනස.
පරීක්ශණ වලට සහය දීලා තනතුරු වලින් ඉවත් වෙනවා💪 ඒත් වරදක් කරලා නෑ කියලා අපිට ශුවර්🤌😌😭

මේ ඉන්නෙ ඉස්සරහට අස් වෙන්න ඉඩ තියෙන ඩයල් එකක්.නැත්නම් අනාගත කාලෙක අනිවාර්‍යයෙන්ම හිරේ යන එකෙක්.🤌
17/04/2026

මේ ඉන්නෙ ඉස්සරහට අස් වෙන්න ඉඩ තියෙන ඩයල් එකක්.

නැත්නම් අනාගත කාලෙක අනිවාර්‍යයෙන්ම හිරේ යන එකෙක්.
🤌

Address

Matuguma

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Ramitha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category