New Mawanella Medical Center

New Mawanella Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from New Mawanella Medical Center, Medical and health, 61, Rambukkana-Mawanella Road, Mawanella.

Outpatient Department Services (OPD)
Clinic Services (Diabetes, Hypertension)
Counseling Services to Prevent Non-Communicable Diseases
Home Medical Service ECG Tests Nebulization
Treatment for Injuries (Wound Care)
Providing Medical Certificates

පවතින හදිසි ආපදා තත්ත්වයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැය 24ම විවෘත හදිසි ඇමතුම් අංකයක්
29/11/2025

පවතින හදිසි ආපදා තත්ත්වයට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැය 24ම විවෘත හදිසි ඇමතුම් අංකයක්

28/11/2025

අයහපත් කාල ගුණයෙන් පීඩා විඳී ඔබසැමට ඉක්මනින් යහපත සැලසේවා,
සියලු උපදෙස් පිළිපදින්න
පරිස්සමෙන් ඉන්න...

ඔක්තෝබර් 15 දිනට යෙදී තිබුන ලෝක දෑත් සේදිමේ දිනයට සමගාමිව කෑගල්ල මාහ රෝහලේදී පවත්වනුලැබූ උත්සවයේ සම්පූර්ණ වීඩියෝ නරඹීමට ...
21/10/2025

ඔක්තෝබර් 15 දිනට යෙදී තිබුන ලෝක දෑත් සේදිමේ දිනයට සමගාමිව කෑගල්ල මාහ රෝහලේදී පවත්වනුලැබූ උත්සවයේ සම්පූර්ණ වීඩියෝ නරඹීමට පහළ ලින්කුවෙන් පිවිසෙන්න
https://youtube.com/playlist?list=PLeBTxpbHNg27AuHWP1URm3HfOIur42NNn&si=CUT6xf6G145nrqQV

18/10/2025

සුභම සුබ උපන් දිනක ඔබ දෙපළට---------------------------------------------------------------------Dr ,කමල් ධර්මවංශ සහ Dr,ක...
10/10/2025

සුභම සුබ උපන් දිනක ඔබ දෙපළට
---------------------------------------------------------------------Dr ,කමල් ධර්මවංශ සහ Dr,ක්‍රිෂාන් ,දෙදෙනාට උපන්දින සුභපැතුම් එක්කරලීම උදෙසා බත්ලේ හෝටල් පරිශ්‍රයේදී සිදු කරන ලද ප්‍රියසම්භාෂණය

10/10/2025
සමහර මොහොතවල් තියෙනවා අපිට ජීවිත කාලයම ලබපු අත්දැකීම් වලට වඩා අවබෝධයක් ගෙන දෙන සිද්ධීන් සතු, සමහර අත්දැකීම් තියෙනවා ඉදිර...
27/09/2025

සමහර මොහොතවල් තියෙනවා අපිට ජීවිත කාලයම ලබපු අත්දැකීම් වලට වඩා අවබෝධයක් ගෙන දෙන සිද්ධීන් සතු, සමහර අත්දැකීම් තියෙනවා ඉදිරි ජීවිතයම හදාගන්න පුළුවන් විදියේ මොහොතවල් ,මේ මොහොතත් එහෙමයි. සියලු දෙනාට ස්තුතියි...

Sri Lankan Top 100 නමින් මෙරට විවිධ ක්ෂේත්‍ර නියෝජන කරන විශිෂ්ටයින් හඳුනා ගනිමින් ඔවුන් සමානයට පත් කරමින් ඇගයීමේ උත්සවයක...
01/09/2025

Sri Lankan Top 100 නමින් මෙරට විවිධ ක්ෂේත්‍ර නියෝජන කරන විශිෂ්ටයින් හඳුනා ගනිමින් ඔවුන් සමානයට පත් කරමින් ඇගයීමේ උත්සවයක් (2025/08/23) දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විය

24/08/2025

Sri Lankan Top 100 නමින් මෙරට විවිධ ක්ෂේත්‍ර නියෝජන කරන විශිෂ්ටයින් හඳුනා ගනිමින් ඔවුන් සමානයට පත් කරමින් ඇගයීමේ උත්සවයක් (2025/08/23) දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විය

11/08/2025

Address

61, Rambukkana-Mawanella Road
Mawanella
71500

Opening Hours

Monday 06:30 - 21:00
Tuesday 06:30 - 21:00
Wednesday 06:30 - 21:00
Thursday 06:30 - 21:00
Friday 06:30 - 21:00
Saturday 06:30 - 21:00
Sunday 06:30 - 21:00

Telephone

+94701500800

Website

Alerts

Be the first to know and let us send you an email when New Mawanella Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to New Mawanella Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram