20/01/2026
👍නිරෝගීතාව වෙනුවෙන් භද්‍රජී ආයුර්වේදයේ අපි...
👉 අභ්‍යංග හා වාෂ්ප ස්වේදය
👉 උද්වර්තන නැතහොත් ඖෂධීය කුඩු සත්කාරය
👉 ඖෂධීය කිරිබත් සත්කාරය
👉 ඖෂධීය කුඩු පැක් සත්කාරය
👉 බෙහෙත් වතුර ස්නානය
👉 බෙහෙත් පොට්ට්නි සත්කාරය
🩺 ඉහත සියලු සත්කාරයන් වෛද්‍යතුමියගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිවැරදි ම ක්‍රමවේද ඔස්සේ සිදු කර ගැනීමට,
🚶පියනගන්න
🏥 භද්‍රජී ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, තළාකොළයාය වත්ත,
මීරිගම,
(ශාමියා හොටෙල් අසළ )
Bhadrajee Ayurveda Wellness and Treatment Home
වැඩිදුර විස්තර විස්තර දැනගන්න,
වේලාවක් වෙන් කර ගන්න..
අමතන්න..
📞 077 123 79 61
📞 071 80 70 777
📲 කාර්‍යබහුලත්වය හේතුවෙන් ඔබේ ඇමතුම හා සම්බන්ධ නොවුනහොත් whatsapp පණිවිඩයක් යොමු කරන්න ..
හැකි ඉක්මනින් අප ඔබව සම්බන්ධ කර ගන්නෙමු..