Suwasaviya Medical Center - Mirigama

Suwasaviya Medical Center - Mirigama Welcome to the official page of Suwasaviya Medical Center - Mirigama.

මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ පළමුවන සංවත්සර සැමරුම.පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ අභිමානවත් වසරක් සාර්ථකව නිම කිරීමට ල...
05/06/2022

මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ පළමුවන සංවත්සර සැමරුම.

පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ අභිමානවත් වසරක් සාර්ථකව නිම කිරීමට ලැබීම පිළිබඳව අපගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සියලූම කාර්ය මණ්ඩලයට සහ විශේෂඥ වෛද්‍යවරුන්ටත්, අපගේ සේවාවන් ලබාගන්නා ඔබ සැමටත් ස්තූති වන්ත වෙමු.

අප අමතන්න - 0717 566 566

මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකය​ සෑම දිනකම පෙ.ව​. 8.00 සිට ප​.ව​. 8.00 දක්වා විවෘත්තව ඇත​.,...
08/05/2022

මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකය​ සෑම දිනකම පෙ.ව​. 8.00 සිට ප​.ව​. 8.00 දක්වා විවෘත්තව ඇත​.,🩺💊

වැඩි විස්තර සඳහා අමතන්න - 0717 566 566

දියවැඩියා රෝගී විශේෂඥ වෛද්‍ය සේවාව සෑම මසකම අවසාන සෙනසුරාදා ප.ව 3.00 සිට මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී ලබාගත හැක....
20/03/2022

දියවැඩියා රෝගී විශේෂඥ වෛද්‍ය සේවාව සෑම මසකම අවසාන සෙනසුරාදා ප.ව 3.00 සිට මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී ලබාගත හැක.

Suwasaviya Medical Center,
No. 45, Negombo - Mirigama Road,
Mirigama.

ඔබට අවශ්‍ය වෛද්‍යවරයෙකු චැනල් කිරීමට හෝ වැඩි විස්තර දැන ගැනීමට මෙම අංකයට අමතන්න​.
📱0717 566 566

ළමා රෝග විශේෂඥ වෛද්‍ය සේවාව දැන් ඔබට මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී ලබාගත හැක.Suwasaviya Medical Center,No. 45, Ne...
18/03/2022

ළමා රෝග විශේෂඥ වෛද්‍ය සේවාව දැන් ඔබට මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී ලබාගත හැක.

Suwasaviya Medical Center,
No. 45, Negombo - Mirigama Road,
Mirigama.

ඔබට අවශ්‍ය වෛද්‍යවරයෙකු චැනල් කිරීමට හෝ වැඩි විස්තර දැන ගැනීමට මෙම අංකයට අමතන්න​.
📱0717 566 566

මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවයට පුහුණු/නුපුහුණු සේවිකාවන් අවශ්‍යයි.
13/02/2022

මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවයට පුහුණු/නුපුහුණු සේවිකාවන් අවශ්‍යයි.

මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවයට පුහුණු/නුපුහුණු සේවිකාවන් අවශ්‍යයි.
18/01/2022

මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවයට පුහුණු/නුපුහුණු සේවිකාවන් අවශ්‍යයි.

11/11/2021

ඔබගේ සියලූම Ultra-Sound Scan සහ Echo Scan පරීක්ෂණ මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී සිදුකරවා ගත හැක.

වැඩි විස්තර සඳහා අමතන්න.
0717 566 566

Welcome to the official page of Suwasaviya Medical Center - Mirigama.

ඔබගේ සියලූම Ultra-Sound Scan පරීක්ෂණ බදාදා සහ සිකුරාදා දිනයන්හිදී මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී සිදුකරවා ගත හැක.ව...
29/10/2021

ඔබගේ සියලූම Ultra-Sound Scan පරීක්ෂණ බදාදා සහ සිකුරාදා දිනයන්හිදී මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී සිදුකරවා ගත හැක.

වැඩි විස්තර සඳහා අමතන්න.
0717 566 566

20/09/2021

පුහුණු/නුපුහුණු සේවිකාවන් සඳහා රැකියා ඇබෑර්තු.
සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය සමග එක්ව සේවය කිරීමට ඔබත් කැමති නම් දැන්ම​ අමතන්න - 077 389 3089

Welcome to the official page of Suwasaviya Medical Center - Mirigama.

27/08/2021

Suwasaviya Healthcare Pvt Ltd හා Suwasavi Foundation එක්ව සිදුකරන මෙම සත්කාරක සේවාව පිළිබඳව දැනුම්වත් කිරීමට ඔබට හැකි තාක් මෙය Share කරන්න.

Suwasaviya Medical Center,
No. 45, Negombo - Mirigama Road,
Mirigama.

ඔබට අවශ්‍ය වෛද්‍යවරයෙකු චැනල් කිරීමට හෝ වැඩි විස්තර දැනගැනීමට මෙම අංකයට අමතන්න​.
📱0717 566 566

#සමාජසත්කාර

Welcome to the official page of Suwasaviya Medical Center - Mirigama.

25/08/2021

ගෞරව නීය මහා සගරුවන සදහා අප වෛද්‍ය ප්‍රතිකාර ,රසායනාගාර සේවාවන් සියල්ල සදහා මුදල් අය නොකෙරේ

දියවැඩියා සායනයක් නොමිලේ මීරිගමදී..,👍2021 ජූලි 31 දින පෙ.ව. 7.00 සිට. මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වේ.ඔබ ව...
22/07/2021

දියවැඩියා සායනයක් නොමිලේ මීරිගමදී..,👍

2021 ජූලි 31 දින පෙ.ව. 7.00 සිට. මීරිගම සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ඔබ වෙනුවෙන් නොමිලේ ලැබෙන මෙම මහඟු අවස්ථාවට සහභාගී වීම සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට අමතන්න.
0717 566 566 / 076 73 89 357

Suwasaviya Medical Center,
No. 45, Negombo - Mirigama Road,
Mirigama.

Location - https://maps.app.goo.gl/p4fJuDQYRdPEw5zg8

Address

No. 45, Negombo/Mirigama Road
Mirigama
11200

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

+94717566566

Alerts

Be the first to know and let us send you an email when Suwasaviya Medical Center - Mirigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram