Doctor Anusha Hemakumara

Doctor Anusha Hemakumara Dr. Anusha Hemakumara is a senior professional in the homeopathy field of the health care sector in HK Homeopathy (Pvt) Ltd.

HK Homeopathy Medical Centre & HK Healthy Life (Pvt) Ltd. are subsidiaries of HK Homeopathy (Pvt) Ltd. was established with the vision of becoming the best provider of homoeopathy treatment in Sri Lanka. It strives to provide patients, their families and our community with an extraordinary healthcare service, to ensure peace of mind through high quality, compassionate treatment, and to deliver care beyond their expectations. Continuous Improvement of health and wellbeing of individuals, families and society as a whole through innovation and pursuit of excellence is at the heart of their thinking at HK Homeopathy (Pvt) Ltd.

28/02/2026

# #@ කාන්තාවනි ආර්තව හරනයෙන් පසු ඔබලාට අස්ථි වේදනාවන් ඇතිවන්නේ ඇයිදැයි ඔබ දන්නවාද #

28/02/2026

#හෝමෝන ආශ්‍රිත ගැටළු වයස් ගතවීමත් සමග කොහොමද කාන්තාවන්ට ඇතිවන්නේ ඒ තුලින් ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද

28/02/2026

#කාන්තා ඔබ වෙනුවෙන්මයි . #ආර්ථව හරනයෙන් පසු රුධිරය පිටවීමක් වෙනවානම් එය ගැටළුකාරී තත්වයක්ද

මාර්තු මස 04 වන බදාදා දින උදැසන 10.20ට ජාතික රුපවාහිනී ඔස්සේ නුගසෙවන වැඩසටහන තුලින් "මුත්‍රා දැවිල්ල "(Burning urination...
28/02/2026

මාර්තු මස 04 වන බදාදා දින උදැසන 10.20ට ජාතික රුපවාහිනී ඔස්සේ නුගසෙවන වැඩසටහන තුලින් "මුත්‍රා දැවිල්ල "(Burning urination) සඳහා හෝමියෝපති ප්‍රතිකාර ගැන ඔබත් දැනුවත් වන්න..

හෝමියෝපති වෛද්‍ය අනුෂා හේමකුමාර
HK HOMOEOPATHY HEALTH CARE CENTRE (PVT) LTD
නො:12 පී.බී අල්විස් පෙරේරා මාවත,කටුබැද්ද,මොරටුව.
(මල්ලිකා බේකරිය අසළ )
විමසීම් - OPD INFORMATION - 0112 637 740 / 0112 637 741
- FOR CONSULTATION - 071 8250 716
- ONLINE CONSULTATION - 071 8250 717
- HK PHARMACY - 0112 637 743

28/02/2026

#කාන්තා පාර්ශවයට වයස් ගතවීමත් සමග මුත්‍රා පාලනය කිරීමට ඇති අපහසුතා ඇතිවීමට හේතු කාන්තාවනි ඔබ දන්නවාද

ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය යනු කෙටි කාලීන මතකය අමතක කරවන තත්ත්වයකි. මෙය පුද්ගලයෙකුගේ එදිනෙදා ජීවිතයේ බොහෝ කටයුතු අවුල් කරවන...
27/02/2026

ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය යනු කෙටි කාලීන මතකය අමතක කරවන තත්ත්වයකි. මෙය පුද්ගලයෙකුගේ එදිනෙදා ජීවිතයේ බොහෝ කටයුතු අවුල් කරවන කරදරකාරී තත්ත්වයක්වේ. ක්‍රම ක්‍රමයෙන් මෙම තත්ත්වය වැඩිවෙන තත්ත්වයට ද පත්විය හැකියි.

හෝමියෝපති ප්‍රතිකර ලබාගැනීමෙන් පසු රෝගියා මුලින් පෙන්වූ රෝග ලක්ෂණ සියල්ල ක්‍රම ක්‍රමයෙන් පහවී සුවපත්භාවයට පත්වනු ඇත. අන් අයටත් තමන්ටත් අත්ව තිබූ පීඩාකාරී ජීවිතයෙන් මිදීමට හැකිවේ. ඩිමෙන්ෂියා පාකින්සන් රෝගී තත්ත්වයට පමණක් නොව ශරීරයේ පවතින සෑම රෝගී තත්වයකටම එකවර ප්‍රතිකාර ගත හැක. ප්‍රතිකාරය ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය වීම, පවතින රෝග සියල්ලන්ට සුවය අත් වනු ඇත.

ඩිමෙන්ෂියා රෝගය නිසා පීඩා විදින වයස්ගත ආදරණීයන්ට හා ඔවුන් රැකබලාගන්නා අය හට සහනක් ලැබ ගනු පිණිස හෝමියෝපති ප්‍රතිකාර තුලින් සුවය ලබා ගැනීමට අවශය මගපෙන්වීම ලබාගැනීමට සහාය වන්න.

අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා 071 825 0716 අංකය හරහා අප හා සම්බන්ධ වන්න

ක්ෂණික ඇමතුම් - 071 825 0716 / 717
011 2637740 -2
HK HOMOEOPATHY HEALTH CARE CENTRE (PVT) LTD
No:12, P. B. Alwis Perera Mw,
Katubedda,
Moratuwa

HK FB Page - hkhomeopathy.lk/facebook
HK Products hkhealthylife.lk/facebook
YouTube - hkhealthylife.lk/youtube
Web Sites
www.hkhomeopathy.lk
www.hkhealthylife.lk

26/02/2026
26/02/2026

# #දරුවන්ගේ මතක ශක්තිය පවා හීන කරණ කරදරකාරී පීනස රෝගයට තිත .. හෝමියෝපති ප්‍රතිකාර යෙම්ම පමණයි #

26/02/2026

# #@ ගවුට් ආතරයිටිස්...ලස්සන ඇගිලි විකුර්ති කරණ ආතරයිටිස් සාමාජික ගවුට් ගැන දැන ගනිමු # #

26/02/2026

# #ගෙල ආශ්‍රිතව ඇතිවිය හැකි ඔස්ටියෝ ආතරයිටිස් පිළිබදව ඔබත් දැනුවත් වන්න # #

ඔබගේ ජීවිතයට බාධා කරන, ඔබව නිහඩ රෝගියෙකු බවට පත් කරන, සහ තවත් බොහෝ රෝගවලට හේතු වන දියවැඩියාව ඉතා කෙටි කාලයකින් සුව කර ගැ...
25/02/2026

ඔබගේ ජීවිතයට බාධා කරන, ඔබව නිහඩ රෝගියෙකු බවට පත් කරන, සහ තවත් බොහෝ රෝගවලට හේතු වන දියවැඩියාව ඉතා කෙටි කාලයකින් සුව කර ගැනීමට ලොව විශිෂ්ටතම ප්‍රතිකාර ක්‍රමයක් තිබේ - එනම් හෝමියෝපති ප්‍රතිකාරයි.

නිහඩව මාරාන්තික තත්ත්වයක් බවට පත්විය හැකි දියවැඩියාව ඉතා කෙටි කාලයකින් සුව කර, නැවත බෙහෙත් නොගෙන සිටිය හැකි තත්ත්වයකට පත් කරගැනීමට හැකි අද්භූත හෝමියෝපති ප්‍රතිකාර අපෙන් ලබා ගන්න.
දියවැඩියාව මුල් අවධියේදීම නිසි හෝමියෝපති ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉතා සාර්ථක ලෙස සුව කළ හැකිය.

නිවසේ සිට ඔබගේ රෝගය සඳහා ප්‍රතිකාර ගැන විමසීමට හෝ ප්‍රතිකාර ලබා ගැනීමට වේලාවක් වෙන් කරවා ගැනීමට අප අමතන්න.

ක්ෂණික ඇමතුම් - 0718 250 716
ඔන්ලයින් ප්‍රතිකාර සඳහා - 0718 250 717
011 2637740 -2

HK HOMOEOPATHY HEALTH CARE CENTRE (PVT) LTD
No:12, P. B. Alwis Perera Mw, Katubedda, Moratuwa.

Company FB Page - hkhomeopathy.lk/facebook
HK Products hkhealthylife.lk/facebook
YouTube - hkhealthylife.lk/youtube

Web Sites
www.hkhomeopathy.lk
www.hkhealthylife.lk

👉 මෙම පණිවිඩය තවත් අයෙකුට බලාගැනීමට හැකි සේ Share කිරීමට අමතක නොකරන්න.

24/02/2026

# කාන්තා පුරුෂ බේදයකින් තොරව මුත්‍රා අසාදන නිසා ඇතිවන රෝග සුවයට හොදම ප්‍රතිකාරය

Address

No 12 P. B. Alwis Perera, Mawatha, Katubedda
Moratuwa
10400

Telephone

+94112637740

Website

https://www.instagram.com/anushahemakumara?fbclid=IwY2xjawPek1NleHRuA2FlbQIxMABicmlkETFqRn

Alerts

Be the first to know and let us send you an email when Doctor Anusha Hemakumara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Doctor Anusha Hemakumara:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category