ආයුර්වේද වෛද්ය මධ්යස්ථානය

ආයුර්වේද වෛද්ය මධ්යස්ථානය සාගර හෙළ වෙද මැදුරෙන් සර්වාංග ප්‍රති?

සාගර හෙළ වෙද මැදුරෙන් ඔබගේම සුවය සඳහා සර්වාංග ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව උදා කර දී ඇත. ඒ අනුව කොඳු ඇට පෙලේ කැක්කුම් ,ඇදවීම්,තදවිම් ඇතුළු සන්ධිගත වේදනා,ඉදිමුම් හා ස්නායු ආබාධ සඳහා සාර්ථක දේශිය හා පාරම්පරික වෙදහෙදකම් ලබා ගත හැකිය. එසේම දිර්ග කාලින හිසරදය , බෙලහීන තාවය ඇතුළු රෝග සඳහා ද අම්ල පිත්තය (ගැස්ට්‍රය්ට්‍රිස්) ආම වාත චර්ම රෝග, කොලෙස්ට රෝල් ,මාසික ඔසප් වේදනාව ඇතුළු සියළුම රෝග සඳහා පතිකාර ලබා

ගත හැකිය.රහස් රෝග සඳහාද ප්‍රතිකාර ලබා ගත හැකිය. දිනය හා වේලා වෙන් කර ගත යුතුව ඇත. ඒ සඳහා පහත දුරකථන අංකයක් අමතන්න.0713991749,0722530580,0771624840.

Address

94/A, Modara R'd, Egoda Uyana
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when ආයුර්වේද වෛද්ය මධ්යස්ථානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ආයුර්වේද වෛද්ය මධ්යස්ථානය:

Share

Category