27/11/2025
මහවැලි, දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, මැණික් ගග සහ මල්වතු ඔය යන ගංගා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය මැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. එබැවින් ඒම ගංගාවල ආසන්නව ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩිවිමසිලිම.්ව සිටින ලෙසත් පහත් බිම්වල සිටින ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමසුදුසු බව දන්වා සිටී.