Mount Lotus Eye & ENT Hospital

Mount Lotus Eye & ENT Hospital Mount Lotus Hospital is a specialized Eye and ENT hospital dedicated to providing a range of Eye and

Mount Lotus Hospital is a specialized Eye and ENT hospital which dedicated to provide a range of Eye and ENT best medical solutions to the local and international patients. The hospital is fully equipped with modern medical technology and highly acclaimed, skilled medical professionals to provide, medical and surgical solutions for any kind of Eye and ENT impairment.

පින්බර පොහොය දිනයක් වේවා!🌕🙏
01/04/2026

පින්බර පොහොය දිනයක් වේවා!🌕🙏

නිහඬ ලෝකයකට ඉඩ නොදී, දෙසවනේ අනාගතය සුරක්ෂිත කරගන්න!❤️🛡️ඔබේ දෙසවනට දැනෙන කුඩා හෝ අපහසුතාවයක් පසුව විශාල ගැටලුවක් විය හැකි...
31/03/2026

නිහඬ ලෝකයකට ඉඩ නොදී, දෙසවනේ අනාගතය සුරක්ෂිත කරගන්න!❤️🛡️

ඔබේ දෙසවනට දැනෙන කුඩා හෝ අපහසුතාවයක් පසුව විශාල ගැටලුවක් විය හැකියි. 👂⚠️

ඔබත් මේ රෝග ලක්ෂණ වලින් පීඩා විඳිනවාද?
🔷කනෙහි තියුණු වේදනාව හෝ ඔක්කාරය
🔷අපැහැදිලි ශ්‍රවණය
🔷කන තුළ ජලය ගමන් කරන සේ දැනීම
🔷කනෙන් සැරව හෝ රුධිරය ගැලීම
🔷කන පිටුපස ඉදිමීම හෝ සමබරතාවය ගිලිහීම

මෙවැනි ලක්ෂණ ඇත්නම් ප්‍රමාද නොවී, ගල්කිස්ස හෝ කුරුණෑගල පිහිටි අපගේ Mount Lotus Eye & ENT රෝහල වෙත පැමිණ විශේෂඥ වෛද්‍ය සේවාව ලබාගන්න. 👨‍⚕️✨

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞011 2 333 444 (ගල්කිස්ස)
📞037 2 333 444 (කුරුණෑගල)

Mount Lotus Eye & ENT Hospital 🏥

පෙනීම බොඳ වෙලාද? විසඳුම දැන් කුරුණෑගලින්! ✨ඇසේ සුද හේතුවෙන් ඔබේ පෙනීම දුර්වල වී ඇත්නම්, දැන්ම Mount Lotus Eye & ENT රෝහල...
31/03/2026

පෙනීම බොඳ වෙලාද? විසඳුම දැන් කුරුණෑගලින්! ✨

ඇසේ සුද හේතුවෙන් ඔබේ පෙනීම දුර්වල වී ඇත්නම්, දැන්ම Mount Lotus Eye & ENT රෝහල වෙත පිවිසෙන්න. අති නවීන තාක්ෂණය සහ විශේෂඥ වෛද්‍ය රැකවරණය මැද ඔබේ ඇසේ සුද ශල්‍යකර්මය සාර්ථකව සිදු කරගන්න. 👁️🏥

වේලාවන් දැනගැනීමට අමතන්න:
📞 037 2 333 444 (කුරුණෑගල)
📞 011 2 333 444 (ගල්කිස්ස)

சிறிய சிறிய நோய்களுக்கு...காலி பாதையில் போகும் வழியில் Mount Lotus Eye & ENT மருத்துவமனையில் OPD  பிரிவுக்கு வாருங்கள்.🚗...
27/03/2026

சிறிய சிறிய நோய்களுக்கு...காலி பாதையில் போகும் வழியில் Mount Lotus Eye & ENT மருத்துவமனையில் OPD பிரிவுக்கு வாருங்கள்.🚗💨

உங்கள் மற்றும் உங்கள் குடும்பத்தினரின் நலனுக்காக Mount Lotus Eye & ENT மருத்துவமனையில் OPD பிரிவு சேவை தயாராக உள்ளது.🏥

வசதியான இடத்தில் உடனடி சேவையுடன் சிறப்பு மருத்துவ சேவைகளை ஒரே இடத்தில் பெறுங்கள்.🩺🤝

📍Mount Louts Eye & Ent Hospital எண் 102 காலி சாலை மவுண்ட் லவினியா.

📞மேலும் தகவல்களுக்கு அழைக்கவும்.
011 2 333 444 (மவுண்ட் லெவெனியா)
037 2 333 444 ( குருணைகளை)

🌐 www.mountlotus.lk

පොඩි පොඩි ලෙඩවලට…ගාලු පාරේ යන මඟ Mount Lotus Eye & ENT රෝහලේ OPD සේවාවට පැමිණෙන්න!🚗💨ඔබේත්, ඔබේ පවුලේ සැමගේත් සුවය වෙනුවෙ...
27/03/2026

පොඩි පොඩි ලෙඩවලට…
ගාලු පාරේ යන මඟ
Mount Lotus Eye & ENT රෝහලේ OPD සේවාවට පැමිණෙන්න!🚗💨

ඔබේත්, ඔබේ පවුලේ සැමගේත් සුවය වෙනුවෙන්
Mount Lotus Eye & ENT රෝහලේ OPD සේවාව සූදානම්. 🏥👁️👂👃

පහසු ස්ථානයක, කඩිනම් සේවාවක් සමඟින්
විශේෂඥ වෛද්‍ය රැකවරණය එකම වහලක් යටින් ලබාගන්න. 🩺🤝

📍 Mount Lotus Eye & ENT Hospital
අංක 102, ගාලු පාර, ගල්කිස්ස.

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
011 2 333 444 (ගල්කිස්ස)
037 2 333 444 (කුරුණෑගල)

🌐 www.mountlotus.lk

Say goodbye to the daily hassle of eye drops! 👁️✨Experience a life Drop-Free with our advanced SLT Laser Treatments. A q...
24/03/2026

Say goodbye to the daily hassle of eye drops! 👁️✨

Experience a life Drop-Free with our advanced SLT Laser Treatments. A quick, safe, and effective solution for Glaucoma that keeps your vision clear without the cuts or pain. 🚫💧

Advanced Laser Eye Care is just one appointment away! 🏥💙

📍 Mount Lotus Eye & ENT Hospital

📞 Contact us for appointments:
Mount Lavinia: 011 2 333 444
Kurunegala: 037 2 333 444

23/03/2026

ඇස් අවට රැලිවැටීම් සහ එල්ලාවැටීම් වලට විසඳුම

වැඩි විස්තර සඳහා අමතන්න:
📍 ගල්කිස්ස: 011 2 333 444
📍 කුරුණෑගල: 037 2 333 444
🌐 පිවිසෙන්න: www.mountlotus.lk

World Optometry Day! 🌍👓See the world clearly, care for your vision.👁️✨
23/03/2026

World Optometry Day! 🌍👓

See the world clearly, care for your vision.👁️✨

රසායනාගාර සේවාවන් ලබාගැනීමට Mount Lotus Eye & ENT රෝහලට පැමිණෙන්න.🔬✨විශ්වාසනීය ප්‍රතිකාරයක මූලිකම පියවර නිවැරදි රෝග විනි...
21/03/2026

රසායනාගාර සේවාවන් ලබාගැනීමට Mount Lotus Eye & ENT රෝහලට පැමිණෙන්න.🔬✨

විශ්වාසනීය ප්‍රතිකාරයක මූලිකම පියවර නිවැරදි රෝග විනිශ්චයයි. 🩺

අපගේ රසායනාගාර සේවාව සහ අතිනවීන තාක්ෂණය ඔස්සේ උපරිම නිරවද්‍යතාවයකින් යුතු රසායනාගාර වාර්තා ලබාගැනීමට ඔබට අවස්ථාව ඇත. ✅

ඔබේ සෞඛ්‍යය සුරැකීමට අවශ්‍ය උසස්ම රසායනාගාර සේවාවන් ලබාගැනීමට අදම අප හා එක්වන්න.🛡️🤝

📍Mount Lotus Eye & ENT Hospital

📞 ගල්කිස්ස: 011 2 333 444
📞 කුරුණෑගල: 037 2 333 444
🌐 www.mountlotus.lk

ඔබ අක්ෂි පරීක්ෂාවක් කරගත්තේ කොපමණ කාලයකට පෙරද..? 👁️📅නිරෝගී පෙනීම යනු ජීවිතයේ සුන්දරත්වය අත්විඳීමට අපට ලැබී ඇති වටිනාම දා...
21/03/2026

ඔබ අක්ෂි පරීක්ෂාවක් කරගත්තේ කොපමණ කාලයකට පෙරද..? 👁️📅

නිරෝගී පෙනීම යනු ජීවිතයේ සුන්දරත්වය අත්විඳීමට අපට ලැබී ඇති වටිනාම දායාදයයි. ✨
එහෙත් දෑස් වල නීරෝගීභාවය පිළිබඳව අවධානය යොමු කිරීමට අපට බොහෝවිට අමතක වේ. 📉

පෙනීමේ දුර්වලතා හෝ වෙනත් අක්ෂි රෝග කල්තියා හඳුනා ගැනීම සඳහා නිතිපතා අක්ෂි පරීක්ෂාවකට යොමු වීම අත්‍යවශ්‍යයි.✅
පමාවී පසුතැවෙනවාට වඩා කල්තියා පරීක්ෂා කර ගැනීම ඔබගේ පෙනීම සුරක්ෂිත කර ගැනීමට ඇති හොඳම මඟයි.🛡️

ඔබ අවසන් වරට අක්ෂි පරීක්ෂාවක් සිදු කරගත් කාලය පහතින් Comment කරන්න. 👇

Eid Mubarak!  🤲✨
21/03/2026

Eid Mubarak! 🤲✨

🏥 OPD Services – Comfort and Care at Mount Lotus Eye & ENT HospitalAt Mount Lotus Eye & ENT Hospital, our OPD services a...
21/03/2026

🏥 OPD Services – Comfort and Care at Mount Lotus Eye & ENT Hospital

At Mount Lotus Eye & ENT Hospital, our OPD services are designed to provide you with professional care, comfort, and convenience.

Our OPD Services Include:
* Highly Experienced Doctors
* Personalised Care
* Advanced Diagnostics
* Tie-ups with Corporates
* Pharmacy Services

Visit us in Mount Lavinia or Kurunegala and experience quality healthcare with trusted medical professionals. ✨

📞 Contact Us
📍 Mount Lavinia – 0112 333 444
📍 Kurunegala – 0372 333 444

🌐 www.mountlotus.lk

Address

No 102, Galle Road
Mount Lavinia
10350

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94112333444

Alerts

Be the first to know and let us send you an email when Mount Lotus Eye & ENT Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mount Lotus Eye & ENT Hospital:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram