Winsetha Ayurveda Hospital

Winsetha Ayurveda Hospital No 1, Ayurveda hospital in Sri Lanka Winsetha Ayurveda hospital. established in 2010.

For over five years, we have offered genuine "Sri Lankan Indian and Kerala specific Ayurvedic Therapies" for the well-being of mankind. Ayurveda and Yoga are the time tested ancient systems of medicine which help to maintain healthy body and mind. It is a science that not only addresses to bodily infirmity but encourages social, spiritual, emotional and psychological well being. The Kerala specific Ayurvedic rejuvenation and "Panchakarma" Therapies have a unique history of evolution and offer many exceptional methods for total body rejuvenation and could cure many chronic ailments. Due to the failure of modern medicine in offering side-effect-free treatments for certain ailments like Arthritis, Spondylitis, Lumbago, Slip Disc, Frozen Shoulder, Stress & Strain, Sciatica, Sinusitis, Depression, etc. has increased the demand for these time tested, side-effect-free therapies not only in Sri Lanka, but also in the Western world.

13/12/2025
13/12/2025

Book your appointment now

09/12/2025

The BEST exercises to PREVENT and REDUCE
Varicose veins and sciatic pain 🧎🧘

Benefits:🙏

Improved blood circulation
Reduces muscle tightness
Improves Mobility
Enhance recovery
Can give you temporary relief from symptoms

Winsetha Ayurveda Hospital
077 555 6466
www.winsetha.lk

වින්සෙත ආයුර්වේද රෝහල මූලිකත්වයන් 2025.12.01 හා 2025.12.02 දිනයන් හිදී එකතු කළ සහනාධාර ,ගංවතුරෙන් විපතට පත් අපේම මිනිසුන...
06/12/2025

වින්සෙත ආයුර්වේද රෝහල මූලිකත්වයන් 2025.12.01 හා 2025.12.02 දිනයන් හිදී එකතු කළ සහනාධාර ,ගංවතුරෙන් විපතට පත් අපේම මිනිසුන් වෙනුවෙන් බෙදා දීමට අපට හැකි වූ බවත් , ඒ සඳහා ඔබ ලබා දුන් මානුෂීය දායකත්වයට අපගේ හදපිරි කෘතඥතාවය.

🩺Cupping Therapy(Hijama) 🩺🌿දූෂිත රුධිරය ඉවත් කර ඔබව සුවපත් කරගන්න ! 🌿🔥Hijama (Cupping Therapy) — ආයුර්වේද වෛද්‍ය උපදෙස් ...
06/12/2025

🩺Cupping Therapy(Hijama) 🩺
🌿දූෂිත රුධිරය ඉවත් කර ඔබව සුවපත් කරගන්න ! 🌿

🔥Hijama (Cupping Therapy) — ආයුර්වේද වෛද්‍ය උපදෙස් යටතේ,
ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරමින්, ඔබේ ජීව ශක්තිය වැඩි කරගන්න!

---

✅ සන්ධි හා පේශි වේදනාවන්ට සහනය
✅ රුධිර සංසරණය වර්ධනය
✅ මානසික ආතතිය හා හිසරදය සඳහා සුව
✅ ශරීරයේ විෂකාර ද්‍රව්‍ය ඉවත් කිරීම
✅ ප්‍රතිශක්තිය වර්ධනය

---

📅 දිනය: සඳුදා සිට සිකුරාදා දක්වා

🕘 වේලාව: උදේ 9.00 – සවස 5.00

📍 ස්ථානය: වින්සෙත ආයුර්වේද රෝහල, බානස් ඇවනිව්, හෝටල් පාර, ගල්කිස්ස

📞 දුරකථන අංකය: 0775556466

🔴 පෞද්ගලික පරීක්ෂණය සහ විශේෂ උපදෙස් නොමිලේ
🔵 පැමිණීම සඳහා කලින් ලියාපදිංචි වීම අනිවාර්යයි.

🎁 Winsetha Ayurveda Christmas Package එක! 🎁RECLAIM YOUR WINTER WELLNESS THROUGH AYURVEDA!නත්තල් කාලේ busy වෙලාද? Stress ...
05/12/2025

🎁 Winsetha Ayurveda Christmas Package එක! 🎁
RECLAIM YOUR WINTER WELLNESS THROUGH AYURVEDA!

නත්තල් කාලේ busy වෙලාද? Stress අඩු කරගෙන ultimate relaxation එකක් ගන්න, Winsetha Ayurveda Hospital එකෙන් ගෙනාපු exclusive Christmas Wellness Packages ගැන දැනගන්න!

අපේ විශේෂ Treatments:

🎄 Christmas Massage (විනාඩි 60):

Treat yourself for just Rs: 5000/-

🧘 Christmas Retreat (විනාඩි 60 - Both Leg Massage):

Special Price: Rs: 3500/-

✨ Christmas Heavenly Facial (විනාඩි 60):

Glow this season for only Rs: 3500/-

PLUS! තෝරාගත් සේවාවන් සඳහා 30% Discount එකක් ලබාගන්න අමතක කරන්න එපා! (Don't miss the 30% off!)

BOOK YOUR APPOINTMENTS NOW!

📞 077 555 6466

📞 011 271 8380

📍 NO. 05 BARNES AVENUE, HOTEL ROAD MOUNT LAVINIA, SRILANKA. Don't just survive the holidays—thrive!

🪔 Wishing You a Blessed Unduvap Full Moon Poya Day!On this sacred day, we remember the arrival of Arahant Sangamitta The...
04/12/2025

🪔 Wishing You a Blessed Unduvap Full Moon Poya Day!

On this sacred day, we remember the arrival of Arahant Sangamitta Theri to Sri Lanka, bringing with her the sacred Bodhi sapling—an event that illuminated our nation with wisdom, compassion, and spiritual awakening.

May the blessings of this holy day fill your heart with peace, clarity, and renewed strength.
May you and your loved ones be guided by the light of Dhamma and blessed with good health and serenity.

🌿 Winsetha Ayurveda Hospital
Dedicated to healing, wellness, and nurturing a life of balance—naturally.

🙏 Warm wishes for a peaceful and prosperous Poya Day!

30/11/2025

ඇස් ඉස්සරහ හැමදේම දූවිලි වෙලා ගිය මිනිස්සුන්ට,
සිය දහස් ගුණයකින් ආයෙත් නැඟිටින්න ශක්තිය ලැබේවා..! ❤️🫂

මෙය ඔබගේ ෆේස්බුක් ගිණුම තුළ  share කර උපකාර කිරීමට හැකි පිරිස් සොයාගැනීමට අපහට සහාය වන්න ස්තුතියි!ගංවතුරෙන් අවතැන් වූ අප...
29/11/2025

මෙය ඔබගේ ෆේස්බුක් ගිණුම තුළ share කර උපකාර කිරීමට හැකි පිරිස් සොයාගැනීමට අපහට සහාය වන්න ස්තුතියි!
ගංවතුරෙන් අවතැන් වූ අපේම සහෝදර ජනතාවට සහයෝගය දෙමු! 🙏🇱🇰

ගංවතුරෙන් අවතැන් වූ පීඩිත ජනතාව වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍යය නොමිලේ ලබාදීමට වින්සෙත අප කටයුතු සූදානම් කර ඇත.

ඔබටත් මෙම මානුෂීය මෙහෙයුමට දායක වීමට අවශ්‍ය නම්, 2025 දෙසැම්බර් 02 දිනට පෙර ඔබගේ සහයෝගය ලබාදෙන්නැයි කාරුණිකව ඉල්ලා සිටිමු.

ඔබත්
📍 දෙහිවල
📍 ගල්කිස්ස
📍 රත්මලාන
📍 මොරටුව මෙම ප්‍රදේශයන්හි ජීවත් වෙන අයෙක් නම් ඔබට පුළුවන් කුමන හෝ ආකාරයකින් දායක වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි

වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 077 555 6466
☎️ 0777 556 423
☎️ 0112 718 644

#මානුෂීයආධාර #ගංවතුර

We apologize for any inconvenience. 🙏we are closed for wellness and illness treatments on 22nd & 23rd November 2025 due ...
19/11/2025

We apologize for any inconvenience. 🙏

we are closed for wellness and illness treatments
on 22nd & 23rd November 2025 due to our "WINSETHA" 10th anniversary religious and social activities

ඇඟට අමාරැද ? Stress වගේද ? 😰😩වෙහෙසකාරී ජීවන රටාවෙන් මිදී ශරීරයේ සැහැල්ලු බව පවත්වා ගැනීමට ඔබත් කැමතිද ? ☺️ආයුර්වේද full ...
19/11/2025

ඇඟට අමාරැද ? Stress වගේද ? 😰😩
වෙහෙසකාරී ජීවන රටාවෙන් මිදී ශරීරයේ සැහැල්ලු බව පවත්වා ගැනීමට ඔබත් කැමතිද ? ☺️

ආයුර්වේද full body massage එකක benefits මොනවද?

*ශාරීරිකව හා මානසිකව සැහැල්ලු බව ලබා දීම
*තරැණ බව පවත්වා ගෙනයාමට උපකාරී වීම
*සම පැහැපත් කිරීම හා දීප්තියක් ලබා දීම
*ශරීරයේ රැධිර සංසරණය වැඩි කර ශරීරය නිරෝගීමත් කිරීම

වැඩිදුර විමසීම්
077 555 6466

ඔබ සඳහාම සතියේ සෑම දිනකම උදෑසන
8 සිට 6 දක්වා

Winsetha Ayurveda hospital
No 05, Barnes Avenue, Hotel road,
Mount Lavinia

Web: www.winsetha.lk

Address

NO 5 BRANES Avenue HOTEL ROAD
Mount Lavinia

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94775556466

Alerts

Be the first to know and let us send you an email when Winsetha Ayurveda Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Winsetha Ayurveda Hospital:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram