09/10/2025
👩🏫 ගුරු ගරු සරු - ප්‍රජා සත්කාරය 2025 👨🏫
ගුරු දින සමරුව නිමිත්තෙන් වෙල්නස් සුව වෙද මැදුරෙන් නොමිලේ ප්‍රතිකාර හා දැනුවත් කිරීමේ වැඩසටහනක්!
දහස් ගණන් රෝගීන් සුව කළ වෙල්නස් සුව වෙද මැදුර වෙතින්, ජාතියේ අනාගතය ගොඩනඟන ගුරුභවතුන් වෙනුවෙන් විශේෂ ප්‍රජා සත්කාරයක් පිරිනමයි.
🌟 මේ අවස්ථාව විශේෂයෙන් ඔබටයි!
දණහිස් ආබාධ හා සන්ධි වේදනා, ස්නායු දුර්වලතා, ඇවිදීමේ අපහසුතා, දියවැඩියාව, අත් පා හිරිවැටීම්, දැවිල්ල, ඉරුවාරදය ආදී කායික අපහසුතා වලින් පීඩා විඳින ගුරුභවතුන් සඳහා මෙය අනගි අවස්ථාවකි.
🎁 ඔබට ලැබෙන දේ:
නොමිලේ ප්‍රතිකාර සහ සෞඛ්‍ය දැනුවත් කිරීම.
රෝගාබාධ සඳහා ආයුර්වේද තෙල් හා ඖෂධ ද නොමිලේ ලබා දෙනු ඇත.
👉 සහභාගී වන්නේ කෙසේද?
සායතනයට සහභාගී වීමට කැමති ඔබ, පහත තොරතුරු සඳහන් කර වට්ස්ඇප් (WhatsApp) පණිවිඩයක් පමණක් එවන්න:
සම්පූර්ණ නම:
ලිපිනය:
දුරකථන අංකය:
ඔබේ රෝගය (කෙටියෙන්):
📲 වට්ස්ඇප් අංකය: 076 540 84 62
📍 ස්ථානය: වෙල්නස් සුව වෙද මැදුර, සල් මල් උයන, හිඹුටාන
ගුරු දිනය වෙනුවෙන් සුවය, ශක්තිය සහ සැනසීම ලබා ගැනීමට ඔබත් අදම ලියාපදිංචි වන්න!
#ගුරු_ගරු_සරු #ගුරුදින #ආයුර්වේද #නොමිලේප්‍රතිකාර #සැපයුම්
👩🏫 Guru Garu Saru (Respecting Teachers) - Community Service 2025 👨🏫
Free Treatment and Awareness Program from Wellness Suwa Weda Medura to Celebrate Teachers' Day!
Wellness Suwa Weda Medura, which has successfully treated thousands of patients, proudly presents a special community service initiative dedicated to the esteemed teaching community that shapes the nation's future.
🌟 This is a Special Opportunity for You!
This program is specifically for teachers experiencing physical discomforts such as Knee Disorders and Joint Pains, Nervous Weakness, Difficulty Walking, Diabetes, Numbness or Tingling in Limbs, Burning Sensation, Migraines, and other ailments.
🎁 What You Receive:
Free Treatments and Health Awareness Session.
Free Ayurvedic Oils and Medications for the mentioned conditions.
👉 How to Participate:
Teachers who wish to attend the clinic, please send a WhatsApp message with the following details to the number below:
Full Name:
Address:
Contact Number:
Ailment (Briefly Mention):
📲 WhatsApp Number: 076 540 84 62
📍 Location: Wellness Suwa Weda Medura, Sal Mal Uyana, Himbutana
Register today to receive health, strength, and comfort this Teachers’ Day!