Student Association of Manasuwa International Institute of Psychology

Student Association of Manasuwa International Institute of Psychology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Student Association of Manasuwa International Institute of Psychology, Psychologist, Naiwala.

Connect with the Manasuwa International Psychological Institute Alumni Association for networking, growth in psychology, and celebrating diverse achievements in research, practice, and advocacy.

🌟✨ "ඔබ නොදත් ඔබව ලොවක් දිනවනු වස්" ✨🌟🎯 14 වෙනි අදියර💫 මනසුව විද්‍යාර්ථයින්ගේ සංගමයේ සංවිධාන ශක්තියෙන්📍 පලාගම ශ්‍රී පැරකු...
16/10/2025

🌟✨ "ඔබ නොදත් ඔබව ලොවක් දිනවනු වස්" ✨🌟

🎯 14 වෙනි අදියර
💫 මනසුව විද්‍යාර්ථයින්ගේ සංගමයේ සංවිධාන ශක්තියෙන්
📍 පලාගම ශ්‍රී පැරකුම් විද්‍යාලයේ
👧🧒 දරුවන් වෙනුවෙන් පැවැති

🔥 "අභිප්‍රේරණ හා මනෝ විද්‍යාත්මක උපදේශන මැදිහත්කරන වැඩසටහන" 🔥
🗓️ ඔක්තෝම්බර් මස 16 වන දින ඉතාමත් සාර්ථකව පැවැත්විණි!

🙏 ඒ සදහා මැදිහත් වුනු සියලු දෙනාට...

👩‍🏫 විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට
👦👧 සියළුම දරුවන්ට

🌸 අපගේ ගෞරවය හා ස්තූතිය පිරිනමමු!

💐 වැඩසටහන සම්බන්ධකරනය කල...

🙋‍♀️ "මනසුව" ශිෂ්‍ය සංගමයේ සාමාජිකා පරිවාස නිලධාරීනි
✨ සුජානි මේනකා මහත්මියට

🙏 අපගේ ගරු ස්තූතිය!

🏛️ Manasuwa International Research Institute of Psychology ආයතනයේ

🎓 අධ්‍යක්ෂිකා, අධ්‍යන ප්‍රධානී, ජේෂ්ඨ කතිකාචාර්‍ය
🌟 දුලංජලා එම් වැලිකන්ද මැතිතුමියටත්

🎯 "මනසුව ආයතනයේ"

🧭 අධ්‍යක්ෂක, ආයතන ප්‍රධානි
💫 උමේෂ් එම් නාරම්මල මැතිතුමටත්

👥 "මනසුව" විද්‍යාර්ථයන්ගේ සංගමයේ සභාපති
🌿 සාලිය පත්මබන්දු මහතාටත්

🌍 විවිධ ප්‍රදේශ වල සිට පැමිණ සහභාගී වූ සියළුම මනසුව විද්‍යාර්ථ මනෝවිද්‍යා උපදේශක උපදේශිකාවන්ට
❤️ අපගේ ප්‍රණාමය හා ආදරයෙන් පිරි ස්තූතිය!

📢✨ අපි එකමුතුවෙන් අනාගතය හැඩගන්වමු!

🔖 Alumni Association of Manasuwa International Institute of Psychology

🏷️ #මනසුව
🏷️ #ඔබනොදත්ඔබවලොවක්දිනවනවස
🏷️ #අභිප්‍රේරණය
🏷️ #මනෝවිද්‍යාව
🏷️ #මනෝඋපදේශනය
🏷️ #විද්‍යාර්ථියන්ගේසංගමය
🏷️ #මනසුවආයතනය
🏷️ #සුබමනාපබලාපොරොත්තුව
🏷️ #ශක්තිමත්මනසක්
🏷️ #දරුවන්ගෙඅනාගතය

🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️

🌟💖 අපේ කණ්ඩායම – ඔබේ ශක්තිමත් අනාගතය සඳහා!

16/10/2025

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියාපන් පුංචි සාවියේ

ඔබ නොදත් ඔබව ලොවක් දිනවනු වස්...
14 වන අදියරේදී අප සංගමයේ සාමාජික චන්දිමා පාදුක්කගේ මහත්මිය විසින් සජිවී ගායනයක් කරමින් සංගීත ප්‍රතිකාරයක් කරන ලදී.

මෙම ගීතයට රංගනයෙන් දයකත්වය දෙනු ලබන්නේ අප සංගමයේ සාමාජිකා අනුරාධිකා ජයකොඩි මෙනවිය විසින්.

Manasuwa International Research Institute of Psychology
Alumni Association of Manasuwa International Institute of Psychology

16/10/2025

ඔබ නොදත් ඔබව ලොවක් දිනවනු වස්...
14 වන අදියර

Manasuwa International Research Institute of Psychology
Alumni Association of Manasuwa International Institute of Psychology

අද ඔක්තෝබර් 10 වෙනිදා..මානසික සෞඛ්‍ය දිනය අදයි. 🩷🩷 වාර්ෂිකව විවිධ කාලීන මාතෘකා යටතේ සමරනු ලබන මෙම දිනය මෙම වර්ෂයේ දී “ආප...
10/10/2025

අද ඔක්තෝබර් 10 වෙනිදා..
මානසික සෞඛ්‍ය දිනය අදයි. 🩷🩷

වාර්ෂිකව විවිධ කාලීන මාතෘකා යටතේ සමරනු ලබන මෙම දිනය මෙම වර්ෂයේ දී “ආපදා සහ හදිසි අවස්ථාවල දී මානසික සෞඛ්‍ය සේවාව සැමට සැමවිට” යන්න තේමා කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඇගේ පතේ අමාරුවකට පෙනඩෝල් පෙත්තක් බොන්න අමතක නොකරන අපේ සමාජයේ බොහෝ දෙනා ඔවුන්ගෙ මානසික සෞඛ්‍ය වෙනුවෙන් සුවපත් බාවය වෙනුවෙන් පුංචිම පුංචි දෙයක් හෝ කල යුතු බව දැන සිටියාද ?

උපතේ සිට මරනය දක්වා පුද්ගලයින් චිත්තවේග හා ගනුදෙනු කරති. පුංචි කාලයේ පාලනයකින් තොරව උපදින චිත්තවේග.. ළමා වියේදී..තරුන වියේදී..මහලු වියේදී නොයෙක් ආකාරයේ විවිදත්වයෙන් දැනෙන්න ගැනීම පාලනය කල හැකි නොහැකි සිදුවීම් සමග දැනෙන හැගීම්.. ආතතීන්.. වේදනාවන්..සතුටු කාරනා මේ හැමදෙයක්ම කලමනාකරනය කර ගැනීම තුලින් යහපත් මානසිකත්වයක් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට හැකියාව පවතී..

යම් කෙනෙක්ට තමන්ගේ චිත්තවේග සහ ආතතීන් කලමනාකරනය කර ගැනීමට නොහැකි නම්..ඔහුට ඇහුම්කන් දෙන්නට හොද සවන් දෙන්නෙක් නැත්නම් ඔහුව හරි මගට ගෙනයාමට පෙන්වීමට උපදේශකයෙක් හොද උපදේශකයෙක් සිටිය යුතුමයි.

අද වර්තමාන සමාජයේ බොහෝ සේ කතා බහට ලක්වන මේ මනෝඋපදේශනය කෙනෙකුගේ මානසික සෞඛ්‍ය ඉහල නැංවීමට බොහෝ උපකාරී වනු ඇත. වසරකට දවසක් දිනයක් සැමරීම නොව.. වසරේ හැමදවසකම හැම කෙනෙකුගේ මනස නිරවුල් වෙන්න නිරවුල් කරන්න අපි උත්සාහ ගන්න ඕනෙ කියන එක මාගෙ මතයයි.

තරගකාරී සමාජයක හැල්මේ දුවන මේ හැමකෙනෙක්ම දුවා දරුවන් තරුන මහලු වැඩිහිටි මේ හැම කෙනෙක්ම මනසේ සුවය අත් විදිය යුතුමයි.. මානසික සෞඛ්‍ය හි ඇති වැදගත් කම හදුනාගත යුතුමයි... ඒ වෙනුවෙන් මේ රටේ පැහැදිලි නිරවුල් අව්‍යාජ ක්‍රමවේද බිහි වේවා.. සෑම කෙනෙකුගේම මානසික සෞඛ්‍ය යහපත්ම වේවා🩷🌹

මාගේ පැතුම එයයි.. 🩷🙏

Without Title....🩷🩷
උපුටා ගැනීම ගීතිකා කුමාරි මහත්මියගේ FB පිටුවෙන්














06/10/2025

Today, we celebrate the true heroes behind every success story — our teachers! 👩‍🏫👨‍🏫
Your patience, wisdom, and kindness make the world a better place.

Happy World Teachers’ Day from all of us at Student Association of Manasuwa International Research Institute of Psychology! 🌻

30/09/2025

⭕අද රාතී 8.00ට ආරම්භ වන දේශනය සදහා නොමිලේ සහභාගි වීමට පහත link එක භාවිතා කරන්න.

🌟 Ready to Become a Professional Counselor? 🌟

✨ වෘත්තීය මනෝ උපදේශකවරයෙකු වීමේ ගමන් මඟ අදම මනසුව සමඟ ආරම්භ කරන්න! ✨

Join Zoom Meeting
https://us05web.zoom.us/j/84158504220?pwd=AHn5YtIk9w0j3BfAY7E7rb7rjIEQ0A.1

Meeting ID: 841 5850 4220
Passcode: 1111

🎓 Diploma in Counselling & Psychotherapy (Including Parapsychology)
📚 සුදුසුකම් ලත්, පළපුරුදු කථිකාචාර්ය මඩුල්ලක් යටතේ උපදේශනය සහ මනෝප්‍රතිකාරය පිළිබඳව ඉගෙනගැනීමට ඔබට අවස්ථාව!

💻 ඉගැන්වීම – Online (Zoom) හරහා
🗣️ මාධ්‍යය – සිංහල

විෂයයන් 10ක් සමඟ සම්පූර්ණ පාඨමාලාව:

1️⃣ මූලික මනෝවිද්‍යාව (Basic Psychology)
2️⃣ අසාමාන්‍ය මනෝවිද්‍යාව (Abnormal Psychology)
3️⃣ ළමා මනෝව්‍යාධිවේදය (Child Psychopathology)
4️⃣ අධිමනෝවිද්‍යාව (Parapsychology)
5️⃣ සෞඛ්‍ය මනෝවිද්‍යාව (Health Psychology)
6️⃣ උපදේශන මනෝවිද්‍යාව (Counselling Psychology)
7️⃣ උපදේශන ආචාරධර්ම (Counselling Ethics)
8️⃣ උපදේශන කුසලතා (Counselling Skills)
9️⃣ සාමාන්‍ය ක්‍රමශිල්ප (General Techniques)
🔟 මනෝප්‍රතිකාරක ක්‍රමශිල්ප (Psychotherapeutic Techniques)

🧠 අවසන් මාස 3 තුළ - සායනික පුහුණුවක්ද මනසුව මනෝප්‍රතිකාරක මධ්‍යස්ථානය මඟින් ඔබට ලබා දේ!

🎓 පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු,
ඔබට ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයේ (SLNIPC) සාමාජිකත්වය ලබාගෙන වෘත්තීය උපදේශකවරයෙකු වීමට අවශ්‍ය මඟ පෙන්වීම් අප විසින් ලබා දේ.

🟢 සැප්තැම්බර් මස කණ්ඩායම සඳහා දැන්ම ලියාපදිංචි වන්න!

🎓 Join the Diploma in Counselling & Psychotherapy offered by Manasuwa International Research Institute of Psychology, the education arm of SLNIPC – Sri Lanka National Institute of Professional Counsellors.

📌 September Intake Now Open!
⏳ Duration: 1 year (💻 Online via Zoom – 🇱🇰 Sinhala medium)
✅ Eligibility: Upon successful completion, you will be qualified for SLNIPC membership.

👨‍🏫 Academic Advisor:
Retd. Professor D.S. Ranawaka, 🎖️ President of SLNIPC

⚡ Limited slots available – Register today! ⚡

📞 Call or WhatsApp:
📱 077 86 58 327 / 075 865 8327

👉 අප සමග එක්වන්න – Manasuwa International Research Institute of Psychology
🤝 Sri Lanka National Institute of Professional Counsellors (SLNIPC)

Manasuwa International Research Institute of Psychology Alumni Association of Manasuwa International Institute of Psychology

#මනෝවිද්‍යාව #උපදේශන #මනසුව

16/09/2025

🔹 මනසුව ත්‍රෛමාසික සායනික පුහුණුව - ඔක්තෝබර් මස කණ්ඩායම 🔹

🧠 ඔබේ මනෝවිද්‍යා වෘත්තිය ගමන ආරම්භ කිරීමට අවශ්‍ය සායනික අත්දැකීම් ලබාගැනීමට අවස්ථාවක්!

📅 ආරම්භය: ඔක්තෝබර් 04 සෙනසුරාදා , උදෑසන 9.00
📍 ස්ථානය: මනසුව ප්‍රධාන ශාඛාව හෝ Online

✅ ඔබට මනෝප්‍රතිකාර ක්‍රමවේද හඳුනාගැනීමට, සැබෑ රෝගීන් සමඟ පුහුණුව ලබාගැනීමට මේ හරහා පුහුණු විය හැකිය.

🔹 ඔබට විශ්වාසනීයව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් මත පුහුණු විය හැකිය!

🔹පාඨමාලාව අවසාන වූවද මනසුව ආදීශිෂ්‍ය සංගමය මගින් ලංකාව පුරා මෙහයවන උපදේශන කදවුරු සදහා ඔබට සහභාගී විය හැකි අතර එම වැඩසටහන් අවසානයේ වටිනා සේවා ලිපියක්ද ලබා ගත හැක.

📣✨ මනසුව ත්‍රෛමාසික සායනික පුහුණුව ✨📣

🟢 Physical සහභාගි වීමට:

👉 ස්ථානය: මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය, නුවර පාර, යක්කල.

---
💰 පුහුණුව සඳහා ගෙවීම් සිදු කිරීමට:
පාඨමාලා ගාස්තු - රු.18000/=
මාසිකව රු.6000/= බැගින් ගෙවිය හැක.

💳 නියමිත මුදල් ගෙවා ඔබේ ආසනය වෙන් කරගන්න!

📞 වැඩි විස්තර සඳහා: 075-8658327 හෝ පහත whatsapp button එක භාවිතා කරන්න.
👉 මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය

🌟✨ "ඔබ නොදත් ඔබව ලොවක් දිනවනු වස්" ✨🌟🎯 13 වෙනි අදියර💫 මනසුව විද්‍යාර්ථයින්ගේ සංගමයේ සංවිධාන ශක්තියෙන්📍 කෑ/දෙහි වලගම්බා ව...
10/09/2025

🌟✨ "ඔබ නොදත් ඔබව ලොවක් දිනවනු වස්" ✨🌟

🎯 13 වෙනි අදියර
💫 මනසුව විද්‍යාර්ථයින්ගේ සංගමයේ සංවිධාන ශක්තියෙන්
📍 කෑ/දෙහි වලගම්බා විද්‍යාලය. ගලපිටමඩ විද්‍යාලයේ
👧🧒 ගුරුවරුන් වෙනුවෙන් පැවැති

🔥 "අභිප්‍රේරණ හා මනෝ විද්‍යාත්මක උපදේශන මැදිහත්කරන වැඩසටහන" 🔥
🗓️ සැප්තැම්බර් මස 2 වන දින ඉතාමත් සාර්ථකව පැවැත්විණි!

---

🙏 ඒ සදහා මැදිහත් වුනු සියලු දෙනාට...

👩‍🏫 විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට
👦👧 සියළුම දරුවන්ට

🌸 අපගේ ගෞරවය හා ස්තූතිය පිරිනමමු!

---

💐 වැඩසටහන සම්බන්ධකරනය කල...

🙋‍♀️ "මනසුව" වැඩසටහන් සංවිධායක හදිසි මරණ පරීක්ෂක මනෝවිද්‍යා උපදේශක
✨ සමන්ත දම්මික මහතාට

🙏 අපගේ ගරු ස්තූතිය!

---

🏛️ Manasuwa International Research Institute of Psychology ආයතනයේ

🎓 අධ්‍යක්ෂිකා, අධ්‍යන ප්‍රධානී, ජේෂ්ඨ කතිකාචාර්‍ය
🌟 දුලංජලා එම් වැලිකන්ද මැතිතුමියටත්

---

🎯 "මනසුව ආයතනයේ"

🧭 අධ්‍යක්ෂක, ආයතන ප්‍රධානි
💫 උමේෂ් එම් නාරම්මල මැතිතුමටත්

---

👥 "මනසුව" විද්‍යාර්ථයන්ගේ සංගමයේ සභාපති
🌿 සාලිය පත්මබන්දු මහතාටත්

---

🌍 විවිධ ප්‍රදේශ වල සිට පැමිණ සහභාගී වූ සියළුම මනසුව විද්‍යාර්ථ මනෝවිද්‍යා උපදේශක උපදේශිකාවන්ට
❤️ අපගේ ප්‍රණාමය හා ආදරයෙන් පිරි ස්තූතිය!

---

📢✨ අපි එකමුතුවෙන් අනාගතය හැඩගන්වමු!

---

🔖 Alumni Association of Manasuwa International Institute of Psychology

---

🏷️ #මනසුව
🏷️ #ඔබනොදත්ඔබවලොවක්දිනවනවස
🏷️ #අභිප්‍රේරණය
🏷️ #මනෝවිද්‍යාව
🏷️ #මනෝඋපදේශනය
🏷️ #විද්‍යාර්ථියන්ගේසංගමය
🏷️ #මනසුවආයතනය
🏷️ #සුබමනාපබලාපොරොත්තුව
🏷️ #ශක්තිමත්මනසක්
🏷️ #දරුවන්ගෙඅනාගතය

🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️

---

🌟💖 අපේ කණ්ඩායම – ඔබේ ශක්තිමත් අනාගතය සඳහා!

🌟✨ "ඔබ නොදත් ඔබව ලොවක් දිනවනු වස්" ✨🌟🎯 13 වෙනි අදියර💫 මනසුව විද්‍යාර්ථයින්ගේ සංගමයේ සංවිධාන ශක්තියෙන්📍 කෑ/දෙහි වලගම්බා ව...
10/09/2025

🌟✨ "ඔබ නොදත් ඔබව ලොවක් දිනවනු වස්" ✨🌟

🎯 13 වෙනි අදියර
💫 මනසුව විද්‍යාර්ථයින්ගේ සංගමයේ සංවිධාන ශක්තියෙන්
📍 කෑ/දෙහි වලගම්බා විද්‍යාලය. ගලපිටමඩ
👧🧒 දරුවන් වෙනුවෙන් පැවැති

🔥 "අභිප්‍රේරණ හා මනෝ විද්‍යාත්මක උපදේශන මැදිහත්කරන වැඩසටහන" 🔥
🗓️ සැප්තැම්බර් මස 2 වන දින ඉතාමත් සාර්ථකව පැවැත්විණි!

---

🙏 ඒ සදහා මැදිහත් වුනු සියලු දෙනාට...

👩‍🏫 විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට
👦👧 සියළුම දරුවන්ට

🌸 අපගේ ගෞරවය හා ස්තූතිය පිරිනමමු!

---

💐 වැඩසටහන සම්බන්ධකරනය කල...

🙋‍♀️ "මනසුව" වැඩසටහන් සංවිධායක හදිසි මරණ පරීක්ෂක මනෝවිද්‍යා උපදේශක
✨ සමන්ත දම්මික මහතාට

🙏 අපගේ ගරු ස්තූතිය!

---

🏛️ Manasuwa International Research Institute of Psychology ආයතනයේ

🎓 අධ්‍යක්ෂිකා, අධ්‍යන ප්‍රධානී, ජේෂ්ඨ කතිකාචාර්‍ය
🌟 දුලංජලා එම් වැලිකන්ද මැතිතුමියටත්

---

🎯 "මනසුව ආයතනයේ"

🧭 අධ්‍යක්ෂක, ආයතන ප්‍රධානි
💫 උමේෂ් එම් නාරම්මල මැතිතුමටත්

---

👥 "මනසුව" විද්‍යාර්ථයන්ගේ සංගමයේ සභාපති
🌿 සාලිය පත්මබන්දු මහතාටත්

---

🌍 විවිධ ප්‍රදේශ වල සිට පැමිණ සහභාගී වූ සියළුම මනසුව විද්‍යාර්ථ මනෝවිද්‍යා උපදේශක උපදේශිකාවන්ට
❤️ අපගේ ප්‍රණාමය හා ආදරයෙන් පිරි ස්තූතිය!

---

📢✨ අපි එකමුතුවෙන් අනාගතය හැඩගන්වමු!

---

🔖 Alumni Association of Manasuwa International Institute of Psychology

---

🏷️ #මනසුව
🏷️ #ඔබනොදත්ඔබවලොවක්දිනවනවස
🏷️ #අභිප්‍රේරණය
🏷️ #මනෝවිද්‍යාව
🏷️ #මනෝඋපදේශනය
🏷️ #විද්‍යාර්ථියන්ගේසංගමය
🏷️ #මනසුවආයතනය
🏷️ #සුබමනාපබලාපොරොත්තුව
🏷️ #ශක්තිමත්මනසක්
🏷️ #දරුවන්ගෙඅනාගතය

🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️
🏷️

---

🌟💖 අපේ කණ්ඩායම – ඔබේ ශක්තිමත් අනාගතය සඳහා!

Address

Naiwala

Website

Alerts

Be the first to know and let us send you an email when Student Association of Manasuwa International Institute of Psychology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category