Ukwaththage Rawana Weda Madura

Ukwaththage Rawana Weda Madura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ukwaththage Rawana Weda Madura, Medical and health, Maharagama, Mampe, Piliyandala, Nawinna.

27/08/2020
25/08/2020

සැත්කම්වලට නොගොස් පුරස්ථි ග්‍රන්ථීයේ ආබාධ සුවකරන අපූරු වෙදකම Ayurwedic doctor Irangani Ukwaththa
උකවත්ත රාවණා වෙද මැදුර
මහරගම පාර, මාම්පේ, පිළියන්දල.
077 976 3828/ 071 893 8760

පුරස්ථි ග්‍රන්ථියේ ආබාධයසුව කරන විශ්මිත දේශීය ඔසුවෛද්‍යාචාරිණිඅයිරාංගනී උක්වත්තඋක්වත්තගේ රාවණා වෙද මැදුරමහරගම පාර මාම්පෙ...
25/04/2020

පුරස්ථි ග්‍රන්ථියේ ආබාධය
සුව කරන විශ්මිත දේශීය ඔසු

වෛද්‍යාචාරිණි
අයිරාංගනී උක්වත්ත
උක්වත්තගේ රාවණා වෙද මැදුර
මහරගම පාර මාම්පෙ, පිළියන්දල.
071 893 8760/077 976 3828

25/04/2020
පුරස්ථි ග්‍රන්ථියේ ආබාධයසුව කරන විශ්මිත දේශීය ඔසුපසුගිය සතියේ අප හඳුන්වා දුන් පුරස්ථිග්‍රන්ථි ප්‍රදාහයේ අපහසුතා (රෝග ලක්...
15/04/2020

පුරස්ථි ග්‍රන්ථියේ ආබාධය
සුව කරන විශ්මිත දේශීය ඔසු

පසුගිය සතියේ අප හඳුන්වා දුන් පුරස්ථි
ග්‍රන්ථි ප්‍රදාහයේ අපහසුතා (රෝග ලක්‍ෂණ)
වලට අමතරව අද ඔබට හඳුන්වා දෙන්නේ
පුරස්ථි ග්‍රන්ථියේ කාර්යයන් මොනවාද
යන්නයි.
පුරුෂයන්ගේ මෞත්‍ර ලිංගික පද්ධතිය
ආශ්‍රිතව පිහිටා ඇති මෙම පුරස්ථි ග්‍රන්ථිය
පුවක් ගෙඩියක ප්‍රමාණයෙන් සහ හැඩයෙන්
යුක්තව මුත්‍රාශයට යටින් මුත්‍රා නාලය ආරම්භ
වන ස්ථානයේ ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටා
එමෙන්ම මෙම ග්‍රන්ථිය මුත්‍රා
නාලය වටකරගෙන පිහිටා
ඇත.

වෛද්‍යාචාරිණි
අයිරාංගනී උක්වත්ත
උක්වත්තගේ රාවණා වෙද මැදුර
මහරගම පාර මාම්පෙ, පිළියන්දල.
071 893 8760/077 976 3828

මානසික රෝගවලින් පෙළෙන අයටදේශීය වෙදකමෙන් ස්ථිර සුවයඅප පසුගිය ලිපිවලින් හැඳින්වූවාක් මෙන් ඔබ හෝ ඔබපවුලේ අයකු කිසියම් මානසි...
15/04/2020

මානසික රෝගවලින් පෙළෙන අයට
දේශීය වෙදකමෙන් ස්ථිර සුවය

අප පසුගිය ලිපිවලින් හැඳින්වූවාක් මෙන් ඔබ හෝ ඔබ
පවුලේ අයකු කිසියම් මානසික රෝගයකින් පෙළෙන්නේ
නම් එය සාමාන්‍ය ජීවිතයේ පැවැත්ම උදෙසා යහපත්
තත්ත්වයක් නොවේ. සමහර විට මෙම තත්ත්වය මෙම
රෝගියාට හඳුනාගැනීමට පවා නොහැකිය.
එනමුත් අනෙකුත් සමීපතමයන්ට එය පැහැදිලි
වෙනස්කමක් වශයෙන් දැනේ. මෙම තත්ත්වයන් යටතේ
සමාජයට මුහුණදීම, සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවල
යෙදීමේ නොහැකියාව, රාජකාරි කටයුතුවලදී අවශ්‍ය
ආකාරයෙන් එය ඉටු කිරීමට නොහැකි බව, පවුලේ
අනෙකුත් සාමාජිකයන් ඉදිරියේ මොවුන්
වෙනස් තත්ත්වයක් පෙන්නුම් කිරීම ආදී
වශයෙන් නොයෙකුත් අසාමාන්‍ය තත්ත්වයක්
පෙන්නුම් කරයි.

වෛද්‍යාචාරිණි
අයිරාංගනී උක්වත්ත
උක්වත්තගේ රාවණා වෙද මැදුර
මහරගම පාර මාම්පෙ, පිළියන්දල.
071 893 8760/077 976 3828

පුරස්ථි ග්‍රන්ථියේ ආබාධයක් හේතුවෙන්ඔබ නිතර පීඩාවට පත්වන්නේද?ශල්‍ය කර්මයකට නොගොස් සුව කරන විශ්මිත දේශීය ප්‍රතිකාර මුත්‍රා...
15/04/2020

පුරස්ථි ග්‍රන්ථියේ ආබාධයක් හේතුවෙන්
ඔබ නිතර පීඩාවට පත්වන්නේද?

ශල්‍ය කර්මයකට නොගොස් සුව කරන විශ්මිත දේශීය ප්‍රතිකාර මුත්‍රාශයේ සිට මුත්‍ර පිටතට ගෙන යන
මුත්‍රවාහිනිය ආරම්භ වන ස්ථානය වටා පිහිටා ඇති මෙම ග්‍රන්ථිය මගින් ශුක්‍ර තරලයේ දියරමය කොටස ශ්‍රාවය කරයි. ග්‍රන්ථියේ වර්ධනය හා ක්‍රියාකාරිත්වය
රඳා පවතින්නේ වෘෂණවල නිපදවෙන ටෙස්ටොස්ටරෝන් Testeterone නමැති පුරුෂ ලිංගික හෝමෝනය මගිනි.

වෛiාචාරිනී
අයිරාංගනී උක්වත්ත
උක්වත්තගේ රාවණා වෙද මැදුර
මහරගම පාර මාම්පෙ, පිළියන්දල.
071 893 8760/077 976 3828

Address

Maharagama, Mampe, Piliyandala
Nawinna

Telephone

+94779763828

Website

Alerts

Be the first to know and let us send you an email when Ukwaththage Rawana Weda Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram