Nawinna Medicare Hospital, Nawinna,Maharagama

Nawinna Medicare Hospital, Nawinna,Maharagama Welcome to Nawinna Medicare Hospital Tel: 071 4 36 76 36 / 011 4 36 76 16 / 071 36 37 489
nmchospital@gmail.com

You'll find consultants, nurses and supportive staff at the Nawinna Medicare hospital taking to heart their role and responsibility in the care of the community 's health and well-being.

02/12/2025
02/12/2025
01/12/2025
01/12/2025

නව පරීක්ෂණයකින් හෙලිවී ඇත්තේ ව්යායාම වල නිරත පිරිමි පුද්ගලයන්ගේ ශරීර ශක්තිය සහ මාංශපේෂී වර්ධනයන් වැනි දෑ ජාන මගින් ඔවුන්ගේ දරුවන්ටත් උරුම විය හැකි බවයි. එනම් ව්යායාම කිරීම ඔබේ සෞඛ්යය වැඩි දියුණු කරනවා පමණක් නොව, ඔබේ දරුවාගේ අනාගත යෝග්යතාවය ද හැඩගස්වයි.
තවත් මේ පිළිබඳ විස්තර කලහොත් ව්යායාම මගින් මාංශ පේශි ශක්තිමත් කිරීම හෝ විඳදරාගැනීම වැඩි කිරීම පමණක් සිදු නොවන බව විද්යාඥයින් සොයාගෙන ඇත. එය ශුක්රාණු වල එපිජෙනටික් නම් වෙනස්කම් ඇති කරයි. මෙම වෙනස්කම් දරුවන් තුළ ඇතැම් ජාන ප්රකාශ වන ආකාරය කෙරෙහි බලපායි (විශේෂයෙන් පරිවෘත්තීය ක්රියාවලිය, මොළයේ ක්රියාකාරිත්වය සහ හෘද වාහිනී සෞඛ්යයට සම්බන්ධ ජාන)
කරන ලද අධ්යනයන් වලදී ශාරීරිකව ක්රියාශීලී පියවරුන්ගේ දරුවන් එකම ව්යායාම වලට සෘජුවම නිරාවරණය නොවී වුවද ශරීරයට ඇතිවන ආතති ඉවසීම, වඩා ශරීරයේ ග්ලූකෝස් පාලනය සහ මතකය වැනි දේ දරුවන්ටත් උරුම වීමට වඩා ඉඩකඩක් ඇති බව පරීක්ෂණයෙන් පෙන්නුම් කර ඇත.
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama🏥
_______________________________
ශල්‍යාගාර භාර ජේෂ්ඨ වෛද්‍යවරයා සමග චැට් කිරීමට, වෛද්‍ය වාර්ථා සහ වොයිස් රෙකෝඩ් යවා විස්තර මිල ගනන් දැන ගැනීම සදහා
🟢chat with us https://wa.me/94777579156
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
_______________________________

01/12/2025
01/12/2025

❤️🙏❤️

😥😥😥
30/11/2025

😥😥😥

30/11/2025

Address

No 416, High Level Road, Maharagama
Nawinna
10280

Telephone

0114367636

Alerts

Be the first to know and let us send you an email when Nawinna Medicare Hospital, Nawinna,Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nawinna Medicare Hospital, Nawinna,Maharagama:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram