Weda Gedara Products

Weda Gedara Products Weda Gedara Products
දේශීව නිෂ්පාදනය වන ආයුර්වේද ?

❌තෙල් ගාලා එපාවෙලාද ?❌මුහුණ දිගේ තෙල් බේරෙනවද ?❌තෙල් ගාලා නාන්න ඕනෙද ?❌ඔෆිස් යද්දි ගාන්න  බෑ නේද ?❌ස්ට්‍රේට් කරපු කොන්ඩෙ...
08/10/2021

❌තෙල් ගාලා එපාවෙලාද ?
❌මුහුණ දිගේ තෙල් බේරෙනවද ?
❌තෙල් ගාලා නාන්න ඕනෙද ?
❌ඔෆිස් යද්දි ගාන්න බෑ නේද ?
❌ස්ට්‍රේට් කරපු කොන්ඩෙට තෙල් ගාන්න බැරිද ?
✔️දේශීය නිෂ්පාදනයක් බය නැතුව භාවිතා කළ හැකියි .
✔️කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිතා කර නොමැත .
✔️තෙල් වලින් ඔබ්බට ගිය සිලිකන් ඔයිල් එකක් .
ලිලියා කේශ වර්ධනී සිලිකන් තෛලය සාමාන්‍ය හිස ගැලුමක් ලෙස ඕනෑම කෙස් කලඹකට දිනපතා භාවිතා කළ හැක . ස්ට්‍රේට් කල හිසකෙස් වලට ද සුදුසුයි .මෙම ඖෂධීය සිලිකන් හිසකෙස් සම්බන්ධ ගැටළු සඳහා ම කළ නිෂ්පාදනයකි .අහිතකර ඖෂධ රසායනික ද්‍රව්‍ය සුවඳ කාරක කිසිවක් අඩංගු කර නොමැත 100% ස්වභාවික දේශීය නිෂ්පාදනයකි .
🌱ස්වභාවික ශාකසාර හතක් යොදාගෙන නිෂ්පාදනය කර ඇත.
අඩංගු ද්‍රව්‍ය ,
🌿උළුහාල්
🌿කෝමාරිකා
🌿කරපිංචා
🌿කලුදුරු
🌿රතු ලූනු
🌿තල තෙල්
🌿සුදු පොල්තෙල් සමග පාරම්පරික රහස් ශාකසාර රැසක්.
⏺️මෙය භාවිතයෙන් පසු,
✅සතියක් තුළ හිසකෙස් ගැලවී යාම නවතයි .
✅හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
✅දිගුකල් භාවිතයේ දී අකලට පැසුණු හිසකෙස් කළු කරයි .( මෙහි රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොමැති බැවින් ඒ සඳහා යම් කාලයක් ගත වේ)
✅හිසකෙස් වියළීයාම වළකයි.
✅හිසකෙස් දීප්තිමත්ව තබා ගැනීමට උපකාරී වේ.
✅නිරෝගී ශක්තිමත් දිගු කෙස් කලබක් ලබා දෙයි .
⏺️භාවිතයට උපදෙස් ,
හිසේ සමෙහි හා හිසකෙස් මත ගල්වා හොඳින් ඇඟිලි තුඩුවලින් විනාඩි දහයක් පමණ සම්බාහනය කරන්න සාමාන්‍ය තෙල් මෙන් නොව ඉක්මනින් උරා ගන්නා නිසා භාවිතයෙන් පසු ස්නානය කිරීම අත්‍යවශ්‍ය නොවේ.
✅ස්නානයෙන් පසු ගල් වන්නේ නම් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැක .
✅සම්භාහනය කිරීමෙන් පසු සාමාන්‍ය පරිදි හිසකෙස් සකස් කරගත හැක .
✅කැමති විලාසිතාවක් වුවද කරගෙන යා හැක.
🍀ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න
🚻කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.
☎️0314980002
☎️0773777626

15/09/2021

අපේ සිලිකන් තෙල් එක හැදෙන්නෙ මෙහෙම තමා, මේ ටික කාලයකට කලින් හදපු එකක්, අපි බොහොම සීමිත ප්‍රමාණයක් තමා එක වතාවකට හදන්නේ, ...
15/09/2021

අපේ සිලිකන් තෙල් එක හැදෙන්නෙ මෙහෙම තමා, මේ ටික කාලයකට කලින් හදපු එකක්,
අපි බොහොම සීමිත ප්‍රමාණයක් තමා එක වතාවකට හදන්නේ, බොහොම පාරම්පරික වට්ටෝරුවක් තමා මේකේ රහස.
හොඳ නිෂ්පාදනයක් ටිකක් ගණන් තමයි. නමුත් වෙළඳපලේ විවිධ ප්‍රමාණවල දේශීය විදේශීය නිෂ්පාදන ඉතා අධික මිල ගණන් යටතේ විකිණීම සිදුකරයි. සමහර ආයතන තැඹිලි තෙල් හා විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ගත් තෙල් වර්ග පාරම්පරික තෙල් ලෙස අලෙවි කිරීම සිදු කරයි.
බෙහෙතක නියම ගුණ මැකෙන් නැතිව හදාගන්න ගෑස් උදුන්වල අමාරුයි. දර ලිප්වල පැය ගනන් හැදි ගාලා නියම පදමට ඒක හදා ගන්න ඕනෙ. එකම වට්ටෝරුවක් ලිපේ තියාගන්නා කාලය මත විවිධ ගුණ එකතු වේ. එබැවින් අපගේ නිෂ්පාදනය අපට ඉතා විශ්වාසනීයයි මෙන්ම අත්දුටුයි.

15/09/2021

අපේ සිලිකන් තෙල් එක හැදෙන්නෙ මෙහෙම තමා, මේ ටික කාලයකට කලින් හදපු එකක්,

අපි බොහොම සීමිත ප්‍රමාණයක් තමා එක වතාවකට හදන්නේ, බොහොම පාරම්පරික වට්ටෝරුවක් තමා මේකේ රහස.

හොඳ නිෂ්පාදනයක් ටිකක් ගණන් තමයි. නමුත් වෙළඳපලේ විවිධ ප්‍රමාණවල දේශීය විදේශීය නිෂ්පාදන ඉතා අධික මිල ගණන් යටතේ විකිණීම සිදුකරයි. සමහර ආයතන තැඹිලි තෙල් හා විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ගත් තෙල් වර්ග පාරම්පරික තෙල් ලෙස අලෙවි කිරීම සිදු කරයි.

බෙහෙතක නියම ගුණ මැකෙන් නැතිව හදාගන්න ගෑස් උදුන්වල අමාරුයි. දර ලිප්වල පැය ගනන් හැදි ගාලා නියම පදමට ඒක හදා ගන්න ඕනෙ. එකම වට්ටෝරුවක් ලිපේ තියාගන්නා කාලය මත විවිධ ගුණ එකතු වේ. එබැවින් අපගේ නිෂ්පාදනය අපට ඉතා විශ්වාසනීයයි මෙන්ම අත්දුටුයි.

❌තෙල් ගාලා එපාවෙලාද ?❌මුහුණ දිගේ තෙල් බේරෙනවද ?❌තෙල් ගාලා නාන්න ඕනෙද ?❌ඔෆිස් යද්දි ගාන්න  බෑ නේද ?❌ස්ට්‍රේට් කරපු කොන්ඩෙ...
13/09/2021

❌තෙල් ගාලා එපාවෙලාද ?
❌මුහුණ දිගේ තෙල් බේරෙනවද ?
❌තෙල් ගාලා නාන්න ඕනෙද ?
❌ඔෆිස් යද්දි ගාන්න බෑ නේද ?
❌ස්ට්‍රේට් කරපු කොන්ඩෙට තෙල් ගාන්න බැරිද ?

✔️දේශීය නිෂ්පාදනයක් බය නැතුව භාවිතා කළ හැකියි .
✔️කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිතා කර නොමැත .
✔️තෙල් වලින් ඔබ්බට ගිය සිලිකන් ඔයිල් එකක් .

ලිලියා කේශ වර්ධනී සිලිකන් තෛලය සාමාන්‍ය හිස ගැලුමක් ලෙස ඕනෑම කෙස් කලඹකට දිනපතා භාවිතා කළ හැක . ස්ට්‍රේට් කල හිසකෙස් වලට ද සුදුසුයි .මෙම ඖෂධීය සිලිකන් හිසකෙස් සම්බන්ධ ගැටළු ලු සඳහා ම කළ නිෂ්පාදනයකි .අහිතකර ඖෂධ රසායනික ද්‍රව්‍ය සුවඳ කාරක කිසිවක් අඩංගු කර නොමැත 100% ස්වභාවික දේශීය නිෂ්පාදනයකි .
🌱ස්වභාවික ශාකසාර හතක් යොදාගෙන නිෂ්පාදනය කර ඇත

අඩංගු ද්‍රව්‍ය ,
🌿උළුහාල්
🌿කෝමාරිකා
🌿කරපිංචා
🌿කලුදුරු
🌿රතු ලූනු
🌿තල තෙල්
🌿සුදු පොල්තෙල් සමග පාරම්පරික රහස් ශාකසාර රැසක්.

⏺️මෙය භාවිතයෙන් පසු,
✅සතියක් තුළ හිසකෙස් ගැලවී යාම නවතයි .
✅හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
✅දිගුකල් භාවිතයේ දී අකලට පැසුණු හිසකෙස් කළු කරයි .( මෙහි රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොමැති බැවින් ඒ සඳහා යම් කාලයක් ගත වේ)
✅හිසකෙස් වියළීයාම වළකයි.
✅හිසකෙස් දීප්තිමත්ව තබා ගැනීමට උපකාරී වේ.
✅නිරෝගී ශක්තිමත් දිගු කෙස් කලබක් ලබා දෙයි .

⏺️භාවිතයට උපදෙස් ,
හිසේ සමෙහි හා හිසකෙස් මත ගල්වා හොඳින් ඇඟිලි තුඩුවලින් විනාඩි දහයක් පමණ සම්බාහනය කරන්න සාමාන්‍ය තෙල් මෙන් නොව ඉක්මනින් උරා ගන්නා නිසා භාවිතයෙන් පසු ස්නානය කිරීම අත්‍යවශ්‍ය නොවේ.

✅ස්නානයෙන් පසු ගල් වන්නේ නම් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැක .
✅සම්භාහනය කිරීමෙන් පසු සාමාන්‍ය පරිදි හිසකෙස් සකස් කරගත හැක .
✅කැමති විලාසිතාවක් වුවද කරගෙන යා හැක.

🍀ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න
🚻කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

Liliya Hair Growth Silicone❌තෙල් ගාලා එපාවෙලාද ?❌මුහුණ දිගේ තෙල් බේරෙනවද ?❌තෙල් ගාලා නාන්න ඕනෙද ?❌ඔෆිස් යද්දි ගාන්න  බෑ ...
13/09/2021

Liliya Hair Growth Silicone
❌තෙල් ගාලා එපාවෙලාද ?
❌මුහුණ දිගේ තෙල් බේරෙනවද ?
❌තෙල් ගාලා නාන්න ඕනෙද ?
❌ඔෆිස් යද්දි ගාන්න බෑ නේද ?
❌ස්ට්‍රේට් කරපු කොන්ඩෙට තෙල් ගාන්න බැරිද ?

✔️දේශීය නිෂ්පාදනයක් බය නැතුව භාවිතා කළ හැකියි .
✔️කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිතා කර නොමැත .
✔️තෙල් වලින් ඔබ්බට ගිය සිලිකන් ඔයිල් එකක් .

ලිලියා කේශ වර්ධනී සිලිකන් තෛලය සාමාන්‍ය හිස ගැලුමක් ලෙස ඕනෑම කෙස් කලඹකට දිනපතා භාවිතා කළ හැක . ස්ට්‍රේට් කල හිසකෙස් වලට ද සුදුසුයි .මෙම ඖෂධීය සිලිකන් හිසකෙස් සම්බන්ධ ගැටළු සඳහාම කළ නිෂ්පාදනයකි .අහිතකර ඖෂධ රසායනික ද්‍රව්‍ය සුවඳ කාරක කිසිවක් අඩංගු කර නොමැත 100% ස්වභාවික දේශීය නිෂ්පාදනයකි .
🌱ස්වභාවික ශාකසාර හතක් යොදාගෙන නිෂ්පාදනය කර ඇත

අඩංගු ද්‍රව්‍ය ,
🌿උළුහාල්
🌿කෝමාරිකා
🌿කරපිංචා
🌿කොහොඹ
🌿කලුදුරු
🌿රතු ලූනු
🌿තල තෙල්
🌿සුදු පොල්තෙල් සමග පාරම්පරික රහස් ශාකසාර රැසක්.

⏺️මෙය භාවිතයෙන් පසු,
✅සතියක් තුළ හිසකෙස් ගැලවී යාම නවතයි .
✅හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
✅දිගුකල් භාවිතයේ දී අකලට පැසුණු හිසකෙස් කළු කරයි .( මෙහි රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොමැති බැවින් ඒ සඳහා යම් කාලයක් ගත වේ)
✅හිසකෙස් වියළීයාම වළකයි.
✅හිසකෙස් දීප්තිමත්ව තබා ගැනීමට උපකාරී වේ.
✅නිරෝගී ශක්තිමත් දිගු කෙස් කලබක් ලබා දෙයි .

⏺️භාවිතයට උපදෙස් ,
හිසේ සමෙහි හා හිසකෙස් මත ගල්වා හොඳින් ඇඟිලි තුඩුවලින් විනාඩි දහයක් පමණ සම්බාහනය කරන්න සාමාන්‍ය තෙල් මෙන් නොව ඉක්මනින් උරා ගන්නා නිසා භාවිතයෙන් පසු ස්නානය කිරීම අත්‍යවශ්‍ය නොවේ.

✅ස්නානයෙන් පසු ගල් වන්නේ නම් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැක .
✅සම්භාහනය කිරීමෙන් පසු සාමාන්‍ය පරිදි හිසකෙස් සකස් කරගත හැක .
✅කැමති විලාසිතාවක් වුවද කරගෙන යා හැක.

🍀ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න
🚻කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

Address

Main Street
Negombo
11500

Telephone

+94773777626

Website

Alerts

Be the first to know and let us send you an email when Weda Gedara Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Weda Gedara Products:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram