Murano Ophthalmic Lenses

Murano Ophthalmic Lenses MURANO is Sri Lanka's 1st and only Free form ophthalmic lens brand which is manufactured in Sri Lanka using the state of the art American Technology.

We currently serve both Sri Lankan and the international market.

This is why you should choose Murano if it's a progressive lens
01/01/2022

This is why you should choose Murano if it's a progressive lens

01/01/2022
Eid Mubarak to all our dear customers and everyone. May Allah bless you 🌙
13/05/2021

Eid Mubarak to all our dear customers and everyone. May Allah bless you 🌙

ඔබට ආසන්නයේම ඇති Murano නියෝජිත ඇස් කන්නාඩි අලවිසැල දැනගැනීමට 077 005 4577 අංකයට ඔබ සිටිනා නගරයේ නම sms පණිවිඩයක් මගින් ...
18/01/2021

ඔබට ආසන්නයේම ඇති Murano නියෝජිත ඇස් කන්නාඩි අලවිසැල දැනගැනීමට 077 005 4577 අංකයට ඔබ සිටිනා නගරයේ නම sms පණිවිඩයක් මගින් දැන්ම එවන්න.
🇺🇸🇱🇰

MURANO (මු-රා-නෝ) ඇස් කණ්ණාඩි කාච, සාඩම්බර ශ්‍රී ලාංකීය පළමු ඇස් කණ්නාඩි කාච සන්නාමය🇱🇰🇺🇸(Sri Lanka`s first ever spectacl...
04/01/2021

MURANO (මු-රා-නෝ) ඇස් කණ්ණාඩි කාච, සාඩම්බර ශ්‍රී ලාංකීය පළමු ඇස් කණ්නාඩි කාච සන්නාමය🇱🇰🇺🇸(Sri Lanka`s first ever spectacle lens brand) වේ.

NOVAR Freeform lens designer(USA ) නම් වූ සුපිරි තාක්ෂණික ක්‍රියාවලියක් යටතේ නිෂ්පාදනය වන MURANO ඇස් කණ්ණාඩි කාච, ශ්‍රී ලංකාවේ සියලු අගනගර වල තෝරාගත් විශේෂ ඇස් කණ්නාඩි මධ්‍යස්ථාන වලින් පමණක් ලබාගත හැක ලබා ගත හැක.

0770054577 අංකයට ඔබ සිටිනා ප්‍රදේශයේ නම TYPE කර SMS කිරීම මගින්, ඔබට ආසන්නම, දෘෂ්ටි පරීක්ෂක සේවා මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු ලබාගත හැක.

▪️ වයස අවුරුදු 40 ආසන්නයේදී, පොඩි අකුරු කියවීමේ අපහසුතාවයට (Presbyopia / 40'ස් ඇඳිරිය - රෝගයක් නොවේ, වයසට යාමත් සමග සමඟ ස්වභාවිකව ඇතිවන තත්ත්වයකි) කදිම පිළියමක් ලෙස PAL(Progressive Addition Lens) වර්ගයේ ඇස් කණ්නාඩි කාච MURANO සන්නාමය යටතේ ලබා ගත හැක.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

MURANO PAL වර්ග සහ ඒවායේ ගුණාංග:

🔶 40
▫️ අවුරුදු 40-45ත් අතර, හතලිස් ඇඳිරිය තත්ත්වය නිසා ජීවිතයේ පළමු වරට ඇස් කණ්ණාඩි පැළඳීමට සිදුවන අයවලුන් සඳහා විශේෂයෙන් සකසන ලදී.
▫️ පළමුවරට ඇස් කණ්ණාඩි පැලඳීමේදී ඇතිවන නුහුරු ගතිය අවම වන පරිදි මෙන්ම පහසුවෙන් කුඩා අකුරු කියවා ගැනීමට හැකියාව ලැබෙන පරිදි නිෂ්පාදනය කර ඇත. අකුරු කියවීමේ පරාසයේ(reading area) පමණක් සීමා නොවී ඉන් ඔබ්බට අතේ දුරින්( intermediate ) සහ දුරින්* ( distance ) පවතින දර්ශන ද පහසුවෙන් අත්දැකීමට මෙමඟින් ඔබට ඉඩ-හසර සලසා දේ.

🔶 ADOPT
▫️ Bi-focal /Reading ඇස් කණ්නාඩි කාච වර්ග වල දෘෂ්ටි පරාසයන් වලට ඇබ්බැහි වූ ඇස්, පහසුවෙන් මෙම digital Progressive lens වර්ගයට හුරු කරගත හැක. දුර දැකීම(distance vision) සහ අකුරු කියවීම(reading) ට පමණක් සීමා නොවී අතරමැදි-දෘෂ්ටියේ(intermediate vision area) අසීමිත පරාසය දැකගන්න ට, කදිම පිළියමකි.
▫️ එමෙන්ම, පළමුවරට ඇස් කණ්ණාඩි පැලඳීමේදී ඇතිවන නුහුරු ගතිය අවම වන පරිදි මෙන්ම, පහසුවෙන් කුඩා අකුරු කියවා ගැනීමට හැකියාව ලැබෙන පරිදි ද ADOPT digital progressive lenses නිෂ්පාදනය කර ඇත.

🔶 EASY
▫️ ආනත අක්ෂ වල සිලින්ඩර බල පිහිටන, විශම-දෘෂ්ටිකත්වය (oblique-axis-astigmatic eyes) තත්වය පවතින අයවලුන් සදහා විශේෂිත වු පහසුකම් EASY digital progressive lenses සපයයි. සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ගෝල(high-sphere power) සහ සිලින්ඩර(high-cylinder power) බල පවතින අක්ෂි බල වට්ටොරු( eye prescriptions) වලට උරුමකම් කියන්නන් සදහා ද විශේෂ වේ.
▫️ එමෙන්ම, පළමුවරට ඇස් කණ්ණාඩි පැලඳීමේදී ඇතිවන නුහුරු ගතිය අවම වන පරිදි මෙන්ම පහසුවෙන් කුඩා අකුරු කියවා ගැනීමට හැකියාව ලැබෙන පරිදි EASY digital progressive lenses නිෂ්පාදනය කර ඇත.

🔶 EVO
▫️ මධ්යම-දුර දෘෂ්ටිය(intermediate vision area) වැඩිපුර භාවිතා වන, පරිඝනක ආශ්‍රිත රැකියාවල යෙදෙන අයවලුන් සදහා වඩාත් උචිත වේ.
▫️ ආනත අක්ෂ වල, සිලින්ඩර බල පිහිටන, විශම-දෘෂ්ටිකත්වය (oblique-axis-astigmatic eyes) තත්වය, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ගෝල(high-sphere power) සහ සිලින්ඩර(high-cylinder power) බල පවතින අක්ෂි බල වට්ටොරු( eye prescriptions) සදහා මෙන්ම, පළමුවරට ඇස් කණ්ණාඩි පැලඳීමේදී ඇතිවන නුහුරු ගතිය අවම වන පරිදි මෙන්ම පහසුවෙන් කුඩා අකුරු කියවා ගැනීමට හැකියාව ලැබෙන පරිදි EVO digital progressive lenses නිෂ්පාදනය කර ඇත.

🔶 GRANDE
▫️ The best MURANO digital PAL..! අග්‍ර-ගනයේ ගුණාංග සියල්ලම කැටි කරගත් MUARNO digital progressive lens වර්ගය වේ.
▫️ ජීවිතයේ පළමු වරටඇස් කණ්ණාඩි පැලඳීමේදී ඇතිවන නුහුරු ගතිය අවම වන, Bifocal /Reading ඇස් කණ්නාඩි කාච වර්ග වල දෘෂ්ටි පරාසයන් වලට ඇබ්බැහි වූ ඇස් වලට, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ගෝල(high-sphere power) සහ සිලින්ඩර(high-cylinder power) බල පවතින අක්ෂි බල වට්ටොරු( eye prescriptions) වලට උරුමකම් කියන ඇස් වලට, මධ්යම-දුර දෘෂ්ටිය(intermediate vision area) වැඩිපුර භාවිතා වන- පරිඝනක ආශ්‍රිත රැකියාවල යෙදෙන අයට .... වැනි පුළුල් පරාසයක දෘෂ්ටි අවශ්‍යතා සපුරා සපුරාලීමට හකියාව GRANDE digital progressive lenses සතු වේ.

ස්තුතියි !

Address

Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Murano Ophthalmic Lenses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram