20/10/2025
මීගමුවේ ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම නිවාස සංකීර්ණයේ ඇති නිවසක ඔබේම නිවසේ මෙන්, ඔබගේ හෝ ඔබගේ දෙමාපියන්ගේ සැදෑ සමය ගත කිරීමට අවස්තාව ඇත.
වයස අවුරුදු 50ට වැඩි රෝගී / නීරෝගී ඕනෑම කෙනෙකුට අප සමග එක්විය හැක. ඕනෑම රෝගී තත්වයක කෙනෙක්ව අපි භාර ගන්නවා
දැනට අප ආයතනයේ නේවාසිකයින් 60 කට වැඩි පිරිසක් එක ලග පිහිටා ඇති නිවාස පරිශ්‍රයේ සිටිනවා. ගොඩක් අය අවුරැදු ගානක ඉදන් අපිත් එක්ක සිටින අය.
ඒවාගේම ඔවුන්ගේ සේවයට ඉතා කාරුණික, සුහදශීලී පුහුණු හෙදියන් අප ආයතනයේ සේවය කරනවා.
පැය 24 පුරා වෛද්‍යවරුන් සිටින David's Medical Center එක අපේම ආයතනයක්. වෛද්‍යවරයෙක් අවශ්‍ය ඕනෑම වේලාවක වෛද්‍යවරයෙක් Bunglow එකට පැමිණිම හෝ රෝගියාව Medical Center එකට රැගෙන යාම සිදුකරනවා. වෛද්‍යවරුන්ගේ ගාස්තු කිසිවක් අප අය කරන්නේ නැහැ.
මෙය වැඩිහිටි නිවාස සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සොදුරු නිවහනකි.
📞 Contact Us: 077 500 4050
🌸 Our Facilities & Care Services
🏠 Large Main Bunglow & 12 Comfortable Homes – All located within one peaceful, secure premises.
🌿 Beautiful Garden Area – Ideal for relaxation, walks, and fresh air.
🕊️ Calm, Quiet & Safe Surroundings – Perfect for peaceful living.
🍽️ Healthy Meals & Daily Care – Nutritious food prepared with love, plus personalized daily routines.
👩⚕️ Nursing & Medical Support – Compassionate, professional staff always on duty.
🩺 Medical & Nursing Services
✅ 24/7 Free doctor consultations, any time of day or night.
✅ Trained Nurses – Providing Attentive, Friendly, and Professional care.
✅ Comprehensive Nursing Support, including:
• Catheterization
• Nasal Intubation
• NG Tube Feeding
• Blood Sampling
• Wound Dressing
• And other advanced medical care as needed.
✅ Supportive, Family-like Environment – Every resident feels loved, respected, and truly at home.
Who Can Join Us?
Anyone aged 50 and above, Whether Healthy or with a Medical Condition, is Warmly Welcome.
Short-Term Care | Long-Term Residence
💰 Affordable & Transparent Charges
📍 Location: Negombo – Peaceful Residential Area
📞 Contact Us: 077 500 4050
💬 Inbox us for inquiries or visits
“Our Main Goal is to Provide a Caring, Friendly, and Happy Atmosphere for all Our Residents — A Home Away from Home.” ❤
David’s Bunglow Elders David's Health Care PVT Ltd