Ave Maria Hospital

Ave Maria Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ave Maria Hospital, Hospital, Ave Maria, Negombo.

ඔබත් වකුගඩුවල ගල් නිසා පීඩාවිඳින කෙනෙක්ද❓වේදනාව ඉවසන්න බෑ නේද❓ තවත් වේදනා විඳින්න එපා❗ මීගමුවේදී, වෛද්‍ය උපදෙස් සහ අවශ්‍...
08/12/2025

ඔබත් වකුගඩුවල ගල් නිසා පීඩාවිඳින කෙනෙක්ද❓

වේදනාව ඉවසන්න බෑ නේද❓

තවත් වේදනා විඳින්න එපා❗

මීගමුවේදී, වෛද්‍ය උපදෙස් සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට

ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

🔵 මීගමුවේදී 🔵 උදරාබාධ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා🔵 ආවේ මරියා රෝහල - මීගමුව.☎️ 031 4222  127☎️ 031 4453 2...
07/12/2025

🔵 මීගමුවේදී

🔵 උදරාබාධ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා

🔵 ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

මීගමුවේදී 🔰 ඔබේ සහ ඔබේ ඥාතීන්ගේ ඕනෑම රෝගාබාධයක් සඳහා  අවශ්‍ය සහ උපදෙස් සහ ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කරගන්න...
19/11/2025

මීගමුවේදී

🔰 ඔබේ සහ ඔබේ ඥාතීන්ගේ ඕනෑම රෝගාබාධයක් සඳහා අවශ්‍ය සහ උපදෙස් සහ ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කරගන්න.

🔰 වෛද්‍යවරුන්ගේ නිර්දේශයන්ට අනුව රසායනාගාර වාර්තා, ස්කෑන් පරීක්ෂණ, ෆාමසි සේවාව, ශල්‍යගාර පහසුකම් ඇතුලු සියලු වෛද්‍ය පහසුකම් මීගමුවේ අවුරුදු දශක ගනනාවක පලපුරුද්දක් ඇති පෞද්ගලීක රෝහලෙන්....

🔰 ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

⭕ ඔබත් මීගමුව ප්‍රදේශයේ ජීවත්වන්නෙක් නම් ඔබේත් ඔබේ පවුලේත් සෞඛ්‍ය ආතතියකින් තොරව රැකගන්න අප හා සම්බන්ධවන්න.⭕ 24 පැයම විව...
15/11/2025

⭕ ඔබත් මීගමුව ප්‍රදේශයේ ජීවත්වන්නෙක් නම් ඔබේත් ඔබේ පවුලේත් සෞඛ්‍ය ආතතියකින් තොරව රැකගන්න අප හා සම්බන්ධවන්න.

⭕ 24 පැයම විවෘත බාහිර රෝගී අංශයේ සිට නේවාසික ප්‍රතිකාර සඳහාත්

⭕ විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීමේ සිට රසායනාගාර පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ මෙන්ම ශල්‍යාගාර පහසුකම්.

⭕ 24 පැයේම ප්‍රසව හා නාරී වේදී ශල්‍ය වෛද්‍ය පහසුකම්, නවී ප්‍රසූතිකාගාරය , මවටත් බිළිඳාටත් සැප පහසු කාමර පහසුකම්.

⭕ අංග සම්පූර්ණ ෆාමසිය සහ වෛද්‍ය හදිසි අවශ්‍යතා සඳහා ගිලන් රථ සේවාව.

⭕ ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

▶️ මීගමුවේ ජනතාවගේ  අවුරුදු දශක ගනනාවක විශ්වාසය දිනාගත් ලොකු පොඩි සැමගේ පෞද්ගලික රෝහල.▶️ ආවේ මරියා රෝහල - මීගමුව.☎️ 031 ...
11/11/2025

▶️ මීගමුවේ ජනතාවගේ අවුරුදු දශක ගනනාවක විශ්වාසය දිනාගත් ලොකු පොඩි සැමගේ පෞද්ගලික රෝහල.

▶️ ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

💠 මීගමුවේදී කිරි සිහින සැබෑ කරගන්න හොඳම තැන❗💠 පිළිසිඳ ගැනීමේ පරීක්ෂාවේ සිට, ප්‍රසව හා නාරීවේදී වෛද්‍යවරයා චැනල් කිරීමත්,...
06/11/2025

💠 මීගමුවේදී කිරි සිහින සැබෑ කරගන්න හොඳම තැන❗

💠 පිළිසිඳ ගැනීමේ පරීක්ෂාවේ සිට, ප්‍රසව හා නාරීවේදී වෛද්‍යවරයා චැනල් කිරීමත්, බිළිඳු ප්‍රසූතියත් ඉන් ඔබ්බටත් ඔබගේ සහ බිළිඳාගේ සුව පහසුව අපගේ ප්‍රථම රාජකාරියයි.

💠 ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

▶️ කල් පවතින කැස්ස නොසලකා හරින්න එපා❗ ▶️ මීගමුවේදී , වෛද්‍ය උපදෙස්සහ ප්‍රතිකාර ලබාගැනීමට▶️ අවුරුදු දශක ගනනාවක් මීගමු ජනත...
04/11/2025

▶️ කල් පවතින කැස්ස නොසලකා හරින්න එපා❗

▶️ මීගමුවේදී , වෛද්‍ය උපදෙස්සහ ප්‍රතිකාර ලබාගැනීමට

▶️ අවුරුදු දශක ගනනාවක් මීගමු ජනතාවගේ විශ්වාසය දිනාගත්

▶️ ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

❤ මීගමුවේදී ❤ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා චැනල් කරන්න.❤❤ ආවේ මරියා රෝහල - මීගමුව.☎️ 031 4222 127☎️ 031 4453 202.
31/10/2025

❤ මීගමුවේදී

❤ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා චැනල් කරන්න.

❤❤ ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

28/10/2025

🌸 ඔයාලගේ කිරි සිහින සැබෑ කරගන්න.

🌸 මීගමුවේ
ආවේ මරියා රෝහලේ

🌸 මාතෘ ඒකකය නවීන පහසුකම් සහිතව මවටත්, අලුත උපන් බිළිඳාටත් ඉතාමත් සුව පහසු පහසුකම් සහිතව

🌸 24 පැය පුරාම ප්‍රසව හා නාරීවේදී වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයද යටතේ
නේවාසික මාතෘ ප්‍රතිකාර ලබාගන්න.

🌸 වැඩිවිස්තර සදහා පහත අංක අමතන්න.

☎️ 031 4222 127
☎️ 031 4453 202

🚩 මීගමුවේ🚩 අවුරුදු දශක ගනනාවක් මහජන විශ්වාසය දිනාගත් පෞද්ගලික රෝහල.🚩 පවුලේම  සෞඛ්‍යය ආරක්ෂාව සඳහා ආවේ මරියා රෝහල - මීගමු...
28/10/2025

🚩 මීගමුවේ

🚩 අවුරුදු දශක ගනනාවක් මහජන විශ්වාසය දිනාගත් පෞද්ගලික රෝහල.

🚩 පවුලේම සෞඛ්‍යය ආරක්ෂාව සඳහා

ආවේ මරියා රෝහල - මීගමුව

☎️ 031 4222 127
☎️ 031 4453 202.

⭕ ඉරුවාරදය (Migraine), බොහෝවිට ඔක්කාරය, වමනය, සහ ආලෝකයට සංවේදී වීම වැනි රෝග ලක්ෂණ සමග හටගන්නා තද හිසරදයක් ලෙස හැඳින්විය ...
24/10/2025

⭕ ඉරුවාරදය (Migraine), බොහෝවිට ඔක්කාරය, වමනය, සහ ආලෝකයට සංවේදී වීම වැනි රෝග ලක්ෂණ සමග හටගන්නා තද හිසරදයක් ලෙස හැඳින්විය හැක. එම හිසරදය සාමාන්‍යයෙන් පැය 4 සිට දින 3 ක් දක්වා පැවතිය හැකි අතර, ඇතැම් අවස්ථා වලදී එයට වඩා වැඩි කාලයක් පවතින අවස්ථා ද ඇත.

⭕ මීගමුව අවට වෙසෙන ඔබට වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් සහ ප්‍රතිකාර සඳහා පහත අංක අමතන්න.

⭕ ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

🔰 කල්පවතින කැස්ස නොසලකා ඉන්න එපා❗ 🔰 විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න❗ 🔰 ආවේ මරියා රෝහල - මීගමුව.☎️ ...
21/10/2025

🔰 කල්පවතින කැස්ස නොසලකා ඉන්න එපා❗

🔰 විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න❗

🔰 ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202

Address

Ave Maria
Negombo
11500

Telephone

+94314453202

Website

Alerts

Be the first to know and let us send you an email when Ave Maria Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category