SETH ARANA Ayurvedic Product සෙත් අරණ ආයුර්වේද නිෂ්පාදන

  • Home
  • Sri Lanka
  • Nittambuwa
  • SETH ARANA Ayurvedic Product සෙත් අරණ ආයුර්වේද නිෂ්පාදන

SETH ARANA Ayurvedic Product සෙත් අරණ ආයුර්වේද නිෂ්පාදන Herbal product , ayurveda treatment ,herbal plants ,ayurveda article ,herbal beauty treatment

15/11/2025
😮😮😮
19/05/2023

😮😮😮

surprise the eggs

02/09/2022

World class balling team..🤣🤣🤣

🤣🤣
02/09/2022

🤣🤣

World class bowlers..👉👌 🤣🤣

13/08/2022

Polgediya kelin kirime athi brabala mantraya..🙏🙏

ජොන්ස්ටන් C I D යයි. අරගලකරුවන් C I D වටලයි.. Video ව පහල link නරබන්න https://youtu.be/iqUA_Uq66hU
26/05/2022

ජොන්ස්ටන් C I D යයි. අරගලකරුවන් C I D වටලයි..
Video ව පහල link නරබන්න

https://youtu.be/iqUA_Uq66hU

13/12/2021

pond w**d tempered /diya habarala themparaduwa /දිය හබරල තෙම්පරදුව/sri lankan traditional foodIngredientspond w**dsalt 1tspchili pieces 2tsponion garlic cin...

05/12/2021

Fresh natural passion fruit juice/passion fruit juice recipe/easy summer drink/home made fruit juiceingredientspassion fruit - 03saltsuger - 02 waterseth ara...

04/12/2021

Gartmore watewaterfalls in sri lanka 2021/ World beautiful places /travel episode 01 seth aranaIf you like my chann...

05/11/2021

ඔබත් කුරුලෑ නිසා අවලස්සන වෙලාද?

අපේ නොසැළකිලිමත් ක්‍රියාවන් නිසා ප්‍රධාන වශයෙන් කුරුලෑ ඇතිවෙනවා. ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග භාවිතය, තෙල් ආහාර අධිකව ගැනීම, ක්ෂණික ආහාර වර්ග ගැනීම, අධික ලෙස චොකලට් කෑම, නින්ද අඩුවීම, හිතුමතේ ඖෂධ වර්ග ගැනීම, සිරුර උෂ්ණාධික වීම ,හෝමෝන මය බලපෑම වගේම මානසික ආතතියත් මේ සදහා බලපානවා.



කුරුලෑ වර්ග කිහිපයක්ම ඇති අතර කළු හෝ සුදු හිස සහිත බිබිලි මේ අතරින් බහුලව දකින්න පුලුවන්.



මුණේ බිබිලක් තියෙන එක හිතට වදයක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කුරුලෑවක් දැක්කාම ඒ දැක්කවෙලේ ඉදන් අපි කරන්නේ බිබිල අල්ලන එකයි නැත්නම් ඒක කඩලා අයින් කරන්න හිතන එකයිනෙ. හැබයි මේ පුරුද්ද නම් එච්චර හොද පුරුද්දක් නෙමෙයි.

මේ හේතුවෙන් එම තත්ත්වයට තවත් වැඩි වෙනවා. අපිරිසිදු අත් වලින් මුහුණ අල්ලපුවාම මුහුණ තවත් අපිරිසිදු තත්ත්වයට පත් වෙලා කුරුලෑ හට ගන්න එක වැඩි වෙනවා.

සමේ තියෙන ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි වලත් ස්වේද ස්‍රාවී ග්‍රන්ථි වලත් අපිරිසිදු ද්‍රව්‍ය රැදීම නිසා තමා කුරුලෑ හට ගන්නේ. ඉතින් ඔයාලට මේ සදහා කරන්න පුලුවන් ලේසිම වැඩේ තමා නිතරම උණු වතුරින් මුහුණ සෝදන එක. නමුත් මෙ‍යට ප්‍රතිකාර ගත යුතු අවස්ථාත් තියනවා. ඒ සදහා සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක තමා වඩාත් හොඳ .

ඔබට,
සෙත් අරණ වෙද නිවසින්..

Address

Nittambuwa

Telephone

+94710228331

Website

Alerts

Be the first to know and let us send you an email when SETH ARANA Ayurvedic Product සෙත් අරණ ආයුර්වේද නිෂ්පාදන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SETH ARANA Ayurvedic Product සෙත් අරණ ආයුර්වේද නිෂ්පාදන:

Share