Hemali Pharmacy

Hemali Pharmacy We offer high-quality products at a very reasonable price, and we deliver fast and reliable service.

🌕🙏 පින්බර මැදින් පෝය දිනයක් වේවා 🙏🌕නිහතමානී සන්සුන් රෑ අහසේපිරුණු සඳ මෙන්…ඔබගේ ජීවිතයත් සාමයෙන්, ආලෝකයෙන් සහ ආශිර්වාදයෙන...
02/03/2026

🌕🙏 පින්බර මැදින් පෝය දිනයක් වේවා 🙏🌕

නිහතමානී සන්සුන් රෑ අහසේ
පිරුණු සඳ මෙන්…
ඔබගේ ජීවිතයත් සාමයෙන්, ආලෝකයෙන් සහ ආශිර්වාදයෙන් පිරි යාමට
මෙම පින්බර පෝය දිනය හේතු වේවා ✨

හිතට සන්සුන්කම…
ගෙවල්ට නිස්කලංක සාමය…
ජීවිතයට සුවය සහ සෞභාග්‍යය…
ඔබ හා ඔබගේ ආදරණීයයන් වෙත සදා පිරී රැඳේවා 💙

අතීතයේ බර ඉවත තබා දමා
අලුත් සිතුවිලි වලින්, කරුණාවෙන් සහ යහපත් සිතිවිලි වලින්
හෙට දවස ආලෝකවත් කිරීමට
මෙම පින්බර දිනය ඔබට ශක්තියක් වේවා 🌿

💙 Hemali Pharmacy
Your Trusted Partner in Health & Wellness
Compassion • Care • Excellence ✨







හිත හොඳටම බිඳුණා. 💔ස්කෝර්බෝඩ් එක බලන්නත් අමාරුයි…පිටියෙන් බැස යන අපේ කොල්ලෝ බලන්නත් අමාරුයි…"කෙලියා නේද…තරුණ කැල” 🥀ඒක හු...
25/02/2026

හිත හොඳටම බිඳුණා. 💔

ස්කෝර්බෝඩ් එක බලන්නත් අමාරුයි…
පිටියෙන් බැස යන අපේ කොල්ලෝ බලන්නත් අමාරුයි…

"කෙලියා නේද…තරුණ කැල” 🥀

ඒක හුඟාක් දෙනාගේ අද රෑ හිතේ තියෙන වචන ටික වේවි 🥲

හිනාවෙන් බලාගෙන හිටපු රැයක් අන්තිමට
නිශ්ශබ්දව ඉවර වුණා 🫠

ඒත්…
පරාජය වෙද්දිත් අපේ කණ්ඩායම අපේමයි 🇱🇰💙

මොනදේ කොහොම වුනත් අපි මැච් එක දිගටම පෙන්වනවා 💪


🏥 From Hemali Pharmacy
Powered by VYMBA Media Unit

25/02/2026
අද තරගය  ශ්‍රී ලංකාවට අතිශය වැදගත් තරගයක්! 🇱🇰🏏 ICC T20 World Cup Super 8 වටයේ🇱🇰 ශ්‍රී ලංකාව සහ  🇳🇿 නවසීලන්තය අතර උද්වේගක...
25/02/2026

අද තරගය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් තරගයක්! 🇱🇰

🏏 ICC T20 World Cup Super 8 වටයේ
🇱🇰 ශ්‍රී ලංකාව සහ 🇳🇿 නවසීලන්තය අතර උද්වේගකර තරගය

👉 මේ තරගය ජයගත්තොත්
ශ්‍රී ලංකාවේ Semi Final බලාපොරොත්තු තියාගන්න පුලුවන්
👉 පරාජය වුණොත් තරගාවලියෙන්ම ඉවත් වෙනවා

📺 ඒ නිසාම මේක “Do or Die” Match එකක් 🔥

👨‍👩‍👧‍👦 BIG SCREEN LIVE
📍 Hemali Pharmacy — Nittambuwa

❤️ අපේ කොල්ලොට support දෙන්න ඔයත් එන්න! 🇱🇰

🇱🇰
🦁



💙

22/02/2026

💔 ජය–පරාජය දෙකම ක්‍රීඩාවේ කොටසක්…
අද දෙපාර්ශවයටම අමාරු දවසක් 🏏

අද අපි… හෙට ඔයාලා…
හෙට අපි… අද ඔයාලා… 😔

“මෙක හැමෝටම අමාරු කාලක් මිත්‍රයා…”

හිතන දේ වෙනවා…
වෙන දේ හිතාගන්න බැ… 💭

කඩා වැටෙන්නේ නැතිව නැවත නැගිටින්නේම සත්‍ය වීරයෝ 🔥
Respect to both teams 🇱🇰🤝🇮🇳

❤️ ක්‍රීඩාවට ආදරය කරන හැමෝටම —
අපි එකටම බලමු, එකටම ඉමු

— Hemali Pharmacy 💊

💔 ජය–පරාජය දෙකම ක්‍රීඩාවේ කොටසක්…අද දෙපාර්ශවයටම අමාරු දවසක් 🏏අද අපි… හෙට ඔයාලා…හෙට අපි… අද ඔයාලා… 😔“මෙක හැමෝටම අමාරු කාල...
22/02/2026

💔 ජය–පරාජය දෙකම ක්‍රීඩාවේ කොටසක්…
අද දෙපාර්ශවයටම අමාරු දවසක් 🏏

අද අපි… හෙට ඔයාලා…
හෙට අපි… අද ඔයාලා… 😔

“මෙක හැමෝටම අමාරු කාලක් මිත්‍රයා…”

හිතන දේ වෙනවා…
වෙන දේ හිතාගන්න බැ… 💭

කඩා වැටෙන්නේ නැතිව නැවත නැගිටින්නේම සත්‍ය වීරයෝ 🔥
Respect to both teams 🇱🇰🤝🇮🇳

❤️ ක්‍රීඩාවට ආදරය කරන හැමෝටම —
අපි එකටම බලමු, එකටම ඉමු

— Hemali Pharmacy 💊

එංගලන්තය සිය ඉනිම අවසන් කළේකඩුලු 9ට ලකුණු 146 ක් ලබාගනිමින් 💥🇱🇰 ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා🎯 ලකුණු 147 ක ඉලක්කයක්🔥 අද ජය...
22/02/2026

එංගලන්තය සිය ඉනිම අවසන් කළේ
කඩුලු 9ට ලකුණු 146 ක් ලබාගනිමින් 💥

🇱🇰 ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා
🎯 ලකුණු 147 ක ඉලක්කයක්

🔥 අද ජයග්‍රහණය අපේද…?
ඔයත් එන්න… අපිත් එක්ක match එක බලන්න 💙

📍 Hemali Pharmacy

🏏🔥 ඔයත් කැමතිද අපිත් එක්ක Match එක බලන ගමන් ජයග්‍රාහකයෙක් වෙන්න? 🔥🏏කරන්න තියෙන්නේ ඉතා සරල දෙයක් 👇📌 අදාල Match එකේ ජයග්‍ර...
22/02/2026

🏏🔥 ඔයත් කැමතිද අපිත් එක්ක Match එක බලන ගමන් ජයග්‍රාහකයෙක් වෙන්න? 🔥🏏

කරන්න තියෙන්නේ ඉතා සරල දෙයක් 👇

📌 අදාල Match එකේ ජයග්‍රහණය කරන කණ්ඩායම කවුද කියලා
📌 Match එක ආරම්භ වෙලා පළමු Overs 10 ඇතුළත අපේ WhatsApp අංකයට (0777 36 55 90) ඔබේ පිළිතුර Message එකක් ලෙස එවන්න

🎁 එසේ පළමුව නිවැරදි Message එක එවන පුද්ගලයාට
Match එක අවසානයේදී —

💰 LKR 2000 වටිනා Hemali Pharmacy Gift Voucher එකක්
දිනාගන්න පුළුවන්!

📍 ඒ නිසා මතකයිනේ…
අමතක නොකර අපිත් එක්ක BIG SCREEN එකේ Match එක බලන්න එන්න 🔥
📍 Hemali Pharmacy — Nittambuwa

🏆 Match එක බලන ගමන් Winner කෙනෙක් වෙන්න මේක ඔබේ අවස්ථාව!

Update
22/02/2026

Update

🏏🔥 CRICKET FEVER @ Hemali Pharmacy — Nittambuwa 🔥🏏🎯 Chris Gayle ගේ legendary record එක බිඳ දමන්නඅපේ Pathum Nissanka ට මේ...
22/02/2026

🏏🔥 CRICKET FEVER @ Hemali Pharmacy — Nittambuwa 🔥🏏

🎯 Chris Gayle ගේ legendary record එක බිඳ දමන්න
අපේ Pathum Nissanka ට මේ World Cup එකේදි පුලුවන් වෙයිද? 👑🇱🇰

📊 T20 World Cup ඉතිහාසයේ — ආරම්භක පිතිකරුවෙක් ලෙස
අඩුම ඉනිම් ගණනකින් 50+ ලබාගත් TOP players 🔥

💙 Nissanka — 7* (22 Inns)
💛 Gayle — 9 (29 Inns)
💙 Rohit — 9 (34 Inns)
💛 Warner — 8 (37 Inns)
💙 Dilshan — 6 (26 Inns)

💖 Gayle පසුකරන්න Nissanka ට තව 50+ innings 3ක් විතරයි අවශ්‍ය!

👉 මේ පාර World Cup එකේදි record එක අපේ ලංකාවට එයිද? 🇱🇰🔥
Comment කරලා කියන්න 👇

📍 Match එක BIG SCREEN එකෙන් බලන්න
ඔයත් අනිවාර්යෙන්ම එන්න Hemali Pharmacy — Nittambuwa ❤️

✨ Powered by VYMBA Media Unit

🇱🇰

🏏🔥 අද තීරණාත්මක Super 8 සටන!🇱🇰 Sri Lanka 🆚 England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ඔයත් එන්න — අපිත් එක්ක BIG SCREEN එකේ Match එක බලන්න 💙Cheer කර...
22/02/2026

🏏🔥 අද තීරණාත්මක Super 8 සටන!
🇱🇰 Sri Lanka 🆚 England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

ඔයත් එන්න — අපිත් එක්ක BIG SCREEN එකේ Match එක බලන්න 💙
Cheer කරමු අපේ කොල්ලොන්ට! 🦁

📍 Live @ Hemali Pharmacy
✨ Powered by VYMBA Media Unit

මේ දවස් වල හවසට මැච් එක BIG SCREEN එකෙන් බලන්නඔයත් අනිවාර්යෙන්ම එන්න Hemali Pharmacy — Nittambuwa ❤️✨ Powered by VYMBA M...
22/02/2026

මේ දවස් වල හවසට මැච් එක BIG SCREEN එකෙන් බලන්න
ඔයත් අනිවාර්යෙන්ම එන්න Hemali Pharmacy — Nittambuwa ❤️

✨ Powered by VYMBA Media Unit

🇱🇰

Address

No07, Hemali Pharmacy, New Bus Stand
Nittambuwa
11880

Telephone

+94772964074

Website

Alerts

Be the first to know and let us send you an email when Hemali Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hemali Pharmacy:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram