05/02/2026
🕶️ Valentine’s Day Giveaway: Elevate Your Style! 🕶️
Ready to level up your look? We’re giving away two pairs of premium sunglasses for One for a lucky lady & one for a lucky gent!
We have 6 stunning styles ready (3 for her, 3 for him), and the winners get to pick their favorite pair.
How to Stand a chance & Enter:
1. Follow our page.
2. Like this post.
3. Tag 3 friends in the comments below.
Share this post to your story for an extra chance to win!
Deadline: Entries close Feb 13, 2026, at 6:00 PM.
Winners Announced: Valentine’s Day, Feb 14, 2026.
Good luck! Let’s see who’s walking away with some fresh shades. 😎✨
🕶️ Valentine’s Day Giveaway: Elevate Your Style! 🕶️
මේ පාර Valentine's Day එක වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට සහ ජයග්‍රාහිකාවකට වටිනා අව්කණ්ණාඩි (Sunglasses) දෙකක් දිනා ගැනීමට විශේෂ අවස්තාවක් ගෙනල්ල තියෙනවා!
අපි විසින් තෝරගත්ත ලස්සනම, stylishම අව්කණ්ණාඩි 6ක් අතරින් (කාන්තා 3ක් සහ පිරිමි 3ක්) , වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට සහ ජයග්‍රාහිකාවකට තමන් කැමතිම වර්ගයේ අව්කණ්ණාඩියක් ගෙදර ගෙනියන්න පහලින් තියෙන steps ටික follow කරන්න.
ඔයාලට කරන්න තියෙන්නේ :
1. අපගේ "Pearl Vision Opticians" Page එක Follow කරන්න.
2. මේ Post එක Like කරන්න.
3. පහල Comment section එකේ ඔයාගේ යහළුවන් තුන්දෙනෙක් (3 friends) Tag කරන්න.
(Tag කරන ඔයාට විතරයි raffle draw එකට add කරන්නෙ මතක් තියාගන්න 😇)
තව යාලුවේ එක්ක share කරන්නත් අමතක කරන්න එපා. 😎✨
වැදගත් තොරතුරු:
අවසාන දිනය: පෙබරවාරි 13, 2026 සවස 6:00.
ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම: 2026 පෙබරවාරි 14 (වැලන්ටයින් දින).