22/03/2026
2026/03/22 දින පාණදුර, ගොරකාපොළ, විද්‍යාරාජ පිරිවෙනේ පැවැත්වෙන දැහැමි ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය සඳහා ඉදිරිපත් කළ බෝ නොවන රෝග පිළිබඳ දේශනය
A lecture about Non communicable diseases was held for the elders' organization at Vidyaraja Pirivena, Gorakapola, Panadura on 22/03/2026.