08/04/2026
**පානදුර වැසියන්ට සහ පින්වතුන්ට කෙරෙන කාරුණික ඇරයුමකි!** 🌸
දෙපා වාරු නොමැති වුවත්, දෑස් පෙනීම අඩු වුවත්, තමන්ගේම දෑත් ශක්තියෙන් අභිමානවත් ලෙස නැගී සිටින්නට වෙර දරන අපේම දිරිය සහෝදර සහෝදරියන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත. 🤝❤️
එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබේ නිවසට අවශ්‍ය පිරිසිදු ගිතෙල් පහන්, සුවඳ හඳුන්කූරු සහ ඉටිපන්දම් පහත ස්ථානයන්ගෙන් ලබාගෙන අපට සහාය විය හැක:
📍 **පානදුර සමුපකාර අවුරුදු පොළ**
📍 **Shopimo Fashion ආයතනය - පානදුර**
අපගේ නිෂ්පාදනයක් මිලදී ගැනීමෙන් ඔබ කරන්නේ හුදෙක් වෙළඳාමක් පමණක් නොව, තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතය අභිමානයෙන් ආලෝකවත් කරන්නට කරන මහඟු ආයෝජනයකි. 🪔✨
අපට මෙම අවස්ථාව ලබා දුන් **පානදුර විවිධ සේවා සමුපකාර සමිතියටත්**, **Shopimo Fashion** ආයතනයටත් අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු. 🙏🌹
ඔබේ එක සහයෝගයක් අපට මහමෙරක් වනු ඇත! කරුණාකර මෙය Share කර සහාය වන්න.
**විමසීම්:**
📞 **077 335 5117 / 070 635 5117**
📍 විෂන් ලංකා (Vision Lanka), පානදුර.