Green Pharmacy Holdings Pvt Ltd.

Green Pharmacy Holdings Pvt Ltd. We Sell Care

Ramadan Kareem 🌙✨May Allah accept your fasts, forgive your sins, and grant you strength, healing, and endless blessings....
17/02/2026

Ramadan Kareem 🌙✨
May Allah accept your fasts, forgive your sins, and grant you strength, healing, and endless blessings.

Serving you with care this Ramadan and always. 💚

𝐇𝐚𝐩𝐩𝐲 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚! ✨🇱🇰Proudly celebrating the spirit of freedom, unity, and national pride.Green Pharmac...
04/02/2026

𝐇𝐚𝐩𝐩𝐲 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚! ✨🇱🇰

Proudly celebrating the spirit of freedom, unity, and national pride.
Green Pharmacy Holdings (Pvt) Ltd wishes all Sri Lankans good health, peace, and prosperity today and always.

💚 We Sell Care 💚

ICE (Crystal Methamphetamine) – මොළය සහ ශරීරය දැඩි ලෙස හානි කරන මත්ද්‍රව්‍යයක්ICE මත්ද්‍රව්‍යය භාවිතය🧠 මොළයේ නියුරෝන වලට...
24/01/2026

ICE (Crystal Methamphetamine) – මොළය සහ ශරීරය දැඩි ලෙස හානි කරන මත්ද්‍රව්‍යයක්

ICE මත්ද්‍රව්‍යය භාවිතය
🧠 මොළයේ නියුරෝන වලට ස්ථිර හානි සිදුකරයි
❤️ හෘදස්පන්දන අසමාන්‍යතා, හෘදයාබාධ හා stroke අවදානම වැඩි කරයි
🛡️ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල කරයි
😔 මානසික අවපීඩනය, භ්‍රම, සහ චර්යාමය වෙනස්කම් ඇති කරයි

👉 මෙය අතිශය ආසක්තික මත්ද්‍රව්‍යයක් වන අතර
👉 දිගුකාලීන භාවිතය ජීවිතයට අනතුරුදායකය.

රෝග වැළැක්වීම – හොඳම ප්‍රතිකාරයයි.
ICE වලින් ඈත්ව ජීවිතය ආරක්ෂා කරගන්න.
❗️

1️⃣ හොඳ සීනි වුණත් ප්‍රමාණය වැදගත්!2️⃣ සමබර නොවුණොත් හොඳ සීනිවත් හානිකරයි3️⃣ සීනි පාලනය කරන්නේ බුද්ධියෙන්යි4️⃣ හොඳ සීනි ...
20/01/2026

1️⃣ හොඳ සීනි වුණත් ප්‍රමාණය වැදගත්!
2️⃣ සමබර නොවුණොත් හොඳ සීනිවත් හානිකරයි
3️⃣ සීනි පාලනය කරන්නේ බුද්ධියෙන්යි
4️⃣ හොඳ සීනි + නිසි සමබරතාවය = සෞඛ්‍යය
5️⃣ පළතුරු හොඳයි… නමුත් අධිකව නම් නැහැ
6️⃣ ආහාරයෙන් පසු ඇවිදින්න – සීනි පාලනය වෙයි
7️⃣ හොඳ සීනි ආරක්ෂිතයි, සමබර නම් පමණයි

1️⃣ நல்ல சர்க்கரைக்கும் அளவு முக்கியம்
2️⃣ சமநிலை இல்லையெனில் நல்ல சர்க்கரையும் ஆபத்து
3️⃣நல்ல சர்க்கரை + சமநிலை = நல்ல ஆரோக்கியம்
4️⃣பழம் நல்லது… அதிகமாக சாப்பிட வேண்டாம்.
5️⃣சாப்பிட்ட பிறகு நடப்பது நல்லது – சர்க்கரை கட்டுபடும்
6️⃣சமநிலையாக பயன்படுத்தினால் நல்ல சர்க்கரை பாதுகாப்பானது


PreventiveHealth GreenPharmacy WellnessTips

නිතර අධික සැර/කාර සහ තෙල් ආහාර භාවිතයෙන්• අම්ලය වැඩිවීම සහ බඩ දැවීම• මුඛ පිළිස්සුම් සහ ජල හිඟය• මුහුණේ කුරුලෑ හා සම ගැටල...
15/01/2026

නිතර අධික සැර/කාර සහ තෙල් ආහාර භාවිතයෙන්
• අම්ලය වැඩිවීම සහ බඩ දැවීම
• මුඛ පිළිස්සුම් සහ ජල හිඟය
• මුහුණේ කුරුලෑ හා සම ගැටලු
• දිගුකාලීනව මුලාව (Piles) වැනි ගැටලු ඇතිවිය හැක

👉 රසයටත් සෞඛ්‍යයටත් සමබරතාවය අවශ්‍යයි.
මධ්‍යස්ථ ආහාර පුරුදු ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කරයි.

அதிகமாக உறைப்பு /காரம் மற்றும் எண்ணெய் உணவுகளை அடிக்கடி உண்பதால்
• வயிற்றெரிச்சல், அமிலத்தன்மை
• வாய்ப்புண், உடல் நீரிழப்பு
• முகப்பருக்கள், தோல் பிரச்சினைகள்
• நீண்டகாலத்தில் மூலநோய் போன்ற சிக்கல்கள்

👉 சுவைக்கும் உடல்நலத்திற்கும் சமநிலை அவசியம்.
மிதமான உணவு பழக்கம் தான் நல்ல ஆரோக்கியத்தின் அடிப்படை

මුඛ දුර්ගන්ධය සමහර විට සාමාන්‍ය විය හැක.නමුත් දිගු කාලයක් පවතිනවා නම් නොසලකා නොහැරන්න.வாய் துர்நாற்றம் சாதாரணமாக இருக்கல...
13/01/2026

මුඛ දුර්ගන්ධය සමහර විට සාමාන්‍ය විය හැක.
නමුත් දිගු කාලයක් පවතිනවා නම් නොසලකා නොහැරන්න.

வாய் துர்நாற்றம் சாதாரணமாக இருக்கலாம்…
ஆனால் நீண்ட நாட்கள் தொடர்ந்தால் கவனிக்க வேண்டும்.

ස්වයං පරිහරණය ප්‍රමාණවත්ද?වෛද්‍යවරයෙකු හමුවිය යුතුද?සමහර ලක්ෂණවිවේකය, ප්‍රමාණවත් ජලය,හොඳ ආහාර හා කාලයසමඟ ස්වභාවිකව සුව ව...
03/01/2026

ස්වයං පරිහරණය ප්‍රමාණවත්ද?
වෛද්‍යවරයෙකු හමුවිය යුතුද?

සමහර ලක්ෂණ
විවේකය, ප්‍රමාණවත් ජලය,
හොඳ ආහාර හා කාලය
සමඟ ස්වභාවිකව සුව වේ.

⚠️ නමුත්
වේදනාව වැඩිවීමේදී,
ලක්ෂණ දින කිහිපයක් පවතින විට,
හෝ අලුත් ගැටළු ඇති වූ විට
වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ.

නිවැරදි වේලාවේ නිවැරදි තීරණය
ඔබගේ සෞඛ්‍යය ආරක්ෂා කරයි.

சுய பராமரிப்பு போதுமா?
அல்லது மருத்துவரை அணுக வேண்டுமா?

சில அறிகுறிகள்
ஓய்வு, போதிய தண்ணீர்,
சரியான உணவு மற்றும் நேரம்
மூலம் தானாகவே சரியாகலாம்.

⚠️ ஆனால்
வலி அதிகரித்தால்,
அறிகுறிகள் பல நாட்கள் நீடித்தால்,
அல்லது புதிய பிரச்சனைகள் தோன்றினால்
மருத்துவரை அணுகுவது அவசியம்.

சரியான நேரத்தில் சரியான முடிவு
உங்கள் ஆரோக்கியத்தை பாதுகாக்கும்.

ගෑස් හා අම්ලතාව – දෙකම එකක් නොවේ.ලක්ෂණ සමාන වුවදහේතු සහ පරිහරණය වෙනස් වේ.⚠️ නිතර ඇති නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.සෞඛ්‍ය අව...
01/01/2026

ගෑස් හා අම්ලතාව – දෙකම එකක් නොවේ.

ලක්ෂණ සමාන වුවද
හේතු සහ පරිහරණය වෙනස් වේ.

⚠️ නිතර ඇති නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
සෞඛ්‍ය අවබෝධය සඳහා පමණි.

வாயு (Gas) & அமிலத்தன்மை (Acidity) – இரண்டும் ஒன்றல்ல.

அறிகுறிகள் ஒத்திருக்கலாம்,
ஆனால் காரணமும் பராமரிப்பும் வேறு.

⚠️ அடிக்கடி இருந்தால் மருத்துவரை அணுகவும்.
இது ஆரோக்கிய விழிப்புணர்வுக்காக மட்டுமே.

https://whatsapp.com/channel/0029VbBsKqGCxoB4H4Okgh0z

හෙම්බිරිස්සාව සහ උණට ඇන්ටිබයෝටික් නොවේ.කෙසේ වෙතත්,වෛරස් ආසාදනයෙන් පසුබැක්ටීරියා ආසාදනයක් සැකයෙහි නම්වෛද්‍යවරයා ඖෂධ ලබාදි...
31/12/2025

හෙම්බිරිස්සාව සහ උණට ඇන්ටිබයෝටික් නොවේ.

කෙසේ වෙතත්,
වෛරස් ආසාදනයෙන් පසු
බැක්ටීරියා ආසාදනයක් සැකයෙහි නම්
වෛද්‍යවරයා ඖෂධ ලබාදිය හැක.

❌ ස්වයංව ඖෂධ භාවිතා නොකරන්න
⚠️ වැරදි භාවිතය ඖෂධ ප්‍රතිරෝධයට හේතු වේ

මෙය සෞඛ්‍ය අවබෝධය සඳහා පමණි.

சளி, காய்ச்சலுக்கு ஆண்டிபயாட்டிக் அல்ல.

சில நேரங்களில்,
வைரஸ் தொற்றுக்குப் பிறகு
பாக்டீரியா தொற்று சந்தேகமிருந்தால்
மருத்துவர் ஆண்டிபயாட்டிக் வழங்கலாம்.

❌ சுயமாக மருந்து எடுக்க வேண்டாம்
⚠️ தவறான பயன்பாடு மருந்து எதிர்ப்பை உருவாக்கும்

இது ஆரோக்கிய விழிப்புணர்வுக்காக மட்டும்.

Green Pharmacy – Trust & Wellness We Sell Care

වේදනා නාශක ඖෂධ – වගකීමෙන් භාවිතා කරන්න❌ හිස් බඩට භාවිතය❌ දිනපතා හෝ දිගුකාලීන භාවිතය❌ වෛද්‍ය උපදෙස් නොමැතිව❌ එකවර ඖෂධ කිහ...
30/12/2025

වේදනා නාශක ඖෂධ – වගකීමෙන් භාවිතා කරන්න

❌ හිස් බඩට භාවිතය
❌ දිනපතා හෝ දිගුකාලීන භාවිතය
❌ වෛද්‍ය උපදෙස් නොමැතිව
❌ එකවර ඖෂධ කිහිපයක් භාවිතා කිරීම

⚠️ වැරදි භාවිතය
බඩ, වකුගඩු සහ අක්මාවට හානි කරයි.

මෙය සෞඛ්‍ය අවබෝධය සඳහා පමණි.

வலி நிவாரணி மாத்திரைகள் – பொறுப்புடன் பயன்படுத்துங்கள்

❌ காலியான வயிற்றில் பயன்பாடு
❌ தினசரி அல்லது நீண்டகால பயன்பாடு
❌ மருத்துவர் ஆலோசனை இல்லாமல்
❌ ஒரே நேரத்தில் பல மாத்திரைகள்

⚠️ தவறான பயன்பாடு
வயிறு, சிறுநீரகம், கல்லீரல் ஆகியவற்றை பாதிக்கலாம்.

இது ஆரோக்கிய விழிப்புணர்வுக்காக மட்டும்.

*➡️ ගැස්ට්‍රයිටිස් සඳහා ප්‍රධාන හේතු.*- ආහාර වේලාවන් මඟහැරීම,- හිස් බඩට තේ / කෝපි,- අධික සැර & තෙල් ආහාර,- මානසික ආතතිය ...
29/12/2025

*➡️ ගැස්ට්‍රයිටිස් සඳහා ප්‍රධාන හේතු.*
- ආහාර වේලාවන් මඟහැරීම,
- හිස් බඩට තේ / කෝපි,
- අධික සැර & තෙල් ආහාර,
- මානසික ආතතිය සහ වැරදි ඖෂධ භාවිතය

*➡️ காஸ்ட்ரைட்டிஸ்க்கு முக்கிய காரணங்கள்.*
- உணவு நேரத்தை தவிர்த்தல்,
- காலியான வயிற்றில் தேநீர் / காபி,
- அதிக காரம் & எண்ணெய் உணவு,
- மனஅழுத்தம் மற்றும் தவறான மருந்து பயன்பாடு

ලක්ෂණ දිගු වේ නම්ඒවා නොසලකා හරිනු එපා.සුදුසු වේලාවටවෛද්‍ය උපදෙස් ලබා ගන්න.அறிகுறிகள் நீடித்தால்அதை புறக்கணிக்காதீர்கள்.ச...
29/12/2025

ලක්ෂණ දිගු වේ නම්
ඒවා නොසලකා හරිනු එපා.
සුදුසු වේලාවට
වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

அறிகுறிகள் நீடித்தால்
அதை புறக்கணிக்காதீர்கள்.
சரியான நேரத்தில்
மருத்துவரை அணுகுங்கள்.

உங்கள் நலனே எங்கள் முதன்மை.

Address

381/1 Elabadagama
Pannala
60160

Opening Hours

Monday 08:00 - 00:00
Tuesday 08:00 - 00:00
Wednesday 08:00 - 00:00
Thursday 08:00 - 00:00
Friday 08:00 - 00:00
Saturday 08:00 - 00:00
Sunday 08:00 - 00:00

Telephone

+94717189155

Alerts

Be the first to know and let us send you an email when Green Pharmacy Holdings Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram