Truth Talk Lanka

Truth Talk Lanka විඳින විදවන ජීවිතයට...

02/12/2025

වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැඳවියෝ අද එයාලගේ කෑම වේල එපා කියලා

“Where humour meets reality.”“Laugh. Think. Repeat.”“Truth with a twist.”“Real talk. Real humour.”“Changing minds, one l...
19/11/2025

“Where humour meets reality.”
“Laugh. Think. Repeat.”
“Truth with a twist.”
“Real talk. Real humour.”
“Changing minds, one laugh at a time.”

“Where humour meets reality.”“Laugh. Think. Repeat.”“Truth with a twist.”“Real talk. Real humour.”“Changing minds, one l...
17/11/2025

“Where humour meets reality.”

“Laugh. Think. Repeat.”

“Truth with a twist.”

“Real talk. Real humour.”

“Changing minds, one laugh at a time.”

damn true...✌️
17/11/2025

damn true...✌️

Definitely 😇

“නිදහසේ පන්දම” (Torch of Freedom)17 වන සියවසේ සිටම සිගරට් යනු “මෝඩකමේ සංඛේතයක්” ලෙස පුද්ගලයන් විසින් හඳුනා ගෙන තිබුණි. එ...
27/08/2020

“නිදහසේ පන්දම” (Torch of Freedom)

17 වන සියවසේ සිටම සිගරට් යනු “මෝඩකමේ සංඛේතයක්” ලෙස පුද්ගලයන් විසින් හඳුනා ගෙන තිබුණි. එවකට කාන්තාවන් විසින් සිගරට් පානය නොහොබිනා දෙයක් ලෙස ප්‍රතිෂේප කල අතර, එය ගණිකාවන් සඳහා වෙන් විය. “තොල් දෙකක් ඇති ඕනෑම කෙනෙක් ට සිගරට් පානය පුරුදු කල යුතුය” යන අරමුණ සහිත සිගරට් සමාගමට මෙය විශාල ගැටළුවක් හා පාඩුවක් විය.

මෙයට විසදුමක් සෙවිමට ඔවුන් විසින්, වර්තමානයේදී මානව සම්බන්ධතා වල පියා ලෙස සැලකෙන ප්‍රසිද්ධ මනෝ විශ්ලේෂක එඩ්වර්ඩ් බර්නාස් (Edward Bernays) මුදල් ගෙවා යොදා ගන්නා ලදී.

බර්නාස් විසින් මෙයට විසදුමක් ලෙස කූට ක්‍රමයක් භාවිතා කළේය. එනම් එවකට ඇමරිකාව තුල ප්‍රසිද්ධව පැවති “කාන්තාවන්ගේ නිදහස”, “සමාජය තුල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය” පෙන්වීමට සිගරට් යොදා ගැනීමයි. ඒ සඳහා ඔහු විසින් මුදල් ගෙවන ලද නිරූපිකාවන් යොදා ගන්නා ලදී.

ඇමරිකාවේ ප්‍රසිද්ධ උත්සවයක් වන පාස්කු පෙළපාලියේදී මෙම මුදල් ගෙවන ලද නිරුපිකාවන් විසින් ප්‍රසිද්ධියේ සිගරට් පානය කරන ලදී. එය මුදල් ගෙවා යොදන ලද කැමරාකරුවන් විසින් චායාරුප ගත කරන ලද අතර, මුදල් ගෙවා පුවත්පත්වල ප්‍රසිද්ධ කරන ලදී. අවසන බර්නාස් විසින්, කාන්තාවන් අතර සිගරට් සම්බන්ධයෙන් තිබු විරුද්ධ මතය, කාන්තාවන්ගේ “නිදහසේ පන්දම” (Torch of Freedom) ලෙස වෙනස් කළේය.

13/08/2020
😒😒
03/07/2020

😒😒

🤣🤣
24/06/2020

🤣🤣

Address

25
Pannipitiya
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Truth Talk Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram