27/08/2023
ආයුර්වේද හා දේශීය ප්‍රතිකාර දැන් ඔන්ලයින් ක්‍රමයෙන් ඕනෑම තැනක සිට ලබාගැනිමට අමතන්න.
Whatsapp, Zoom, Messenger ඔන්ලයින් ක්‍රම වලින් සම්බන්ධ විය හැක.
සන්ධිගත රෝග
අස්ථිගත රෝග
චර්ම රෝග
හිසකෙස් ආශ්‍රිත රෝග
කුරුලෑ , ලප කැලැල්, සම අවපැහැගැනීම්
කාන්තා රෝග
අර්ශස් , මලබද්දය
ගැස්ට්‍රයිටිස්, ආහාර අරුචිය
සෙම් රෝග, පීනස්
ලිංගාශ්‍රිත රෝග
කොලෙස්ටරෝල්
අධික තරබාරුව
බර අඩුකම
වෛද්‍යවරයා හමුවීමට වේලාවක් වෙන්කර ගැනීම සඳහා කෙටි පනිවිඩයක් යොමු කරන්න හෝ ඇමතුමක් ලබා දෙන්න. 0789287308.
Whatsapp, Zoom, Messenger ඔන්ලයින් ක්‍රම වලින් සම්බන්ධ විය හැක.
රජයේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය R.D. බන්ඩාර / Reg No 15512
******චැනලින් සඳහා නිශ්චිත ගාස්තුවක් අදාල වේ******
Ayurveda Medical Center, Wedagama ,Pasyala.