Doctor Viraj Perera

Doctor Viraj Perera I'm Dr.Viraj Perera.

( Franchise, Predictive Homoeopathy (INDIA), Molecular Biology, Faculty of Medicine - Kelaniya )

Contact Number - 071 4174207 /071 4178637 / 077 629 3959

15/02/2026
14/02/2026

🛑 විශේෂ දැනුම්දීම... අපගේ වෛද්‍ය ආයතනය මඟින් මුදාහරින සියලුම Video දර්ශන රෝගියාගේ සහ රෝගියාගේ පවුලේ අයගේ අවසරය මත සහ .....

මත්පැන් බීපු අයට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි ඇයි වමනය වගේ තත්ත්වයක් ඇති වෙන්නෙ කියලා, හැබැයි කාලයත් සමග ඔවුන් වමනය නොයන ආ...
14/02/2026

මත්පැන් බීපු අයට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි ඇයි වමනය වගේ තත්ත්වයක් ඇති වෙන්නෙ කියලා, හැබැයි කාලයත් සමග ඔවුන් වමනය නොයන ආකාරයට බොන්න ඉගෙනගන්නවා 😌👍. ව්‍යවහාරයේදී "කබරයා" යනවා කියලා තමයි භාවිතා වන්නේ

හරි අපි බලමු මීට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් 👉

1. ආමාශයේ බිත්ති උත්තේජනය වීම (Stomach Irritation)
මත්පැන් යනු ආමාශයට දැඩි ලෙස බලපෑම් කළ හැකි රසායනයක්. විශේෂයෙන්ම මුල් වතාවට බොන කෙනෙකුගේ හෝ හිස්බඩ බොන කෙනෙකුගේ ආමාශයේ බිත්තිවල ඇති ශ්ලේෂ්මල පටලය මත්පැන් නිසා ප්‍රදාහයට (Inflammation) ලක් වෙනවා. එවිට ආමාශය උත්සාහ කරන්නේ එම "විෂ" ද්‍රව්‍යය වමනය හරහා පිටතට දමන්නයි.

2. ඇසිටැල්ඩිහයිඩ් (Acetaldehyde) මට්ටම ඉහළ යාම
අපේ අක්මාව මගින් මත්පැන් බිඳ හෙලීමේදී මුලින්ම නිපදවෙන්නේ ඇසිටැල්ඩිහයිඩ් නම් රසායනයයි. මෙය මත්පැන් වලට වඩා 30 ගුණයකින් පමණ විෂ සහිතයි.

වැඩිපුර බිව්වම හෝ වේගයෙන් බිව්වම අක්මාවට මෙය පාලනය කරගන්න බැරි වෙනවා.

ප්‍රතිඵලය ලෙස ඔක්කාරය සහ වමනය ඇති වෙනවා.

3. සමතුලිතතාවය බිඳවැටීම (Vestibular System)

මත්පැන් වැඩි වූ විට කන ඇතුළත ඇති සමතුලිතතාවය පවත්වා ගන්නා පද්ධතියට බලපෑම් ඇති කරනවා. එවිට මොළයට ලැබෙන සංඥා අවුල් වී "කරකැවිල්ල" ඇති වෙනවා. මොළය මෙය දකින්නේ ශරීරයට විෂක් ඇතුළු වී ඇති බවට ලකුණක් ලෙසයි, එවිට එය ස්වයංක්‍රීයව වමනය කිරීමට උපදෙස් දෙනවා.

09/02/2026

බාර් එක අරිනකං බලන් ඉඳලා උදේම ෂොට් එකක් දල ජීවිතේ පටන් ගන්න අමුතු මිනිසා | Doctor Viraj Perera

09/02/2026

071 709 4189 / 077 629 3959
ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අමතන්න.

Address

MECAT MEDICAL CENTRE, Piliyandala Branch, 32 Dewananda Road
Piliyandala

Alerts

Be the first to know and let us send you an email when Doctor Viraj Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Doctor Viraj Perera:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram